You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 11:02 AM by  Prasad Maduranga
ගෙදරදීම ලස්සන වෙමු
 246 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 13 << < 23456 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Mar 2015 11:36 AM

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Mar 2015 05:19 PM

matath wela thiyenne oya hiru kirana watena ekane hamata

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
03 Mar 2015 05:55 PM
thanks rori akki me vistara valata.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Mar 2015 06:17 PM

thanks rosi akke me lipiyata........

 

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
03 Mar 2015 08:58 PM

කුඩ අරන් යන්න  පුළුවන් කාටද ඉතින් අව්වෙ යනකොට ගෑණු වගේ 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Mar 2015 09:26 PM
මොකෝ කියන්නේ.. මේකෙන්වත් ගොඩ දාගන්න ට්‍රයි එකක් දෙමුද කියලා මේ බලන්නේ?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Mar 2015 05:24 PM

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Mar 2015 06:27 PM

tx rosiyo me artical ekata

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Mar 2015 08:25 AM
කාලෙකින් ආවේ නැහැ ලස්සනට ඉන්න ටිප් එකක්.. කොල්ලෝ කෙල්ලෝ ටික කැත වෙනවා මෙහෙම ගියොත්..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Mar 2015 08:27 AM
ow ane ,,innako ennam lagadima aran... ae thiya mata lassana wenna wath welawak ne
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Mar 2015 08:33 AM
දන්නවා නේ.. මට පේනවා ඔයාල කැතට හිටියොත්... ඒ නිසා ලස්සනට ඉන්න.. මේකේ ඉන්න අය ලස්සනට හිටියොත් තමයි ස්ටන් එකත් ලස්සන වෙන්නේ..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Mar 2015 04:30 PM
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Mar 2015 04:32 PM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Mar 2015 08:04 PM
ඔන්න ලස්සන වෙන්න කරන්න ඕනේ දේවල් ගෙනත් තියෙනවා අද.. ස්තුතියි රෝසි.. මමත් කියවලා බැලුවා..
මීපැණි සහ අලිපේර ගැන..
අලිපේර කෑවහම මහත් වෙනවා කියලා තමයි මමත් අහලා තියෙන්නේ.. පොඩි ළමයින්ටත් නිර්දේශ කරනවා එයාල මහත් වෙන්න අලිපේර දෙන්න කියලා.. ලිපියට අනුව නම් එහෙම වෙන්නේ නැහැලු..
මීපැණි දියවැඩියාවට අන්තිම අගුණ දෙයක් කියලා හ්තුවට මේ ලිපියට අනුව එහෙම නැහැ කියලනේ මේ කියන්නේ..

කොහොම නමුත් දෙකම අගුණ නැත්නම් කමක් නැහැ..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Mar 2015 08:07 PM

thanks rosi akkw me visthara welata.............

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Mar 2015 02:32 AM
Posted By maduranga001 on 21 Mar 2015 08:04 PM
ඔන්න ලස්සන වෙන්න කරන්න ඕනේ දේවල් ගෙනත් තියෙනවා අද.. ස්තුතියි රෝසි.. මමත් කියවලා බැලුවා..
මීපැණි සහ අලිපේර ගැන..
අලිපේර කෑවහම මහත් වෙනවා කියලා තමයි මමත් අහලා තියෙන්නේ.. පොඩි ළමයින්ටත් නිර්දේශ කරනවා එයාල මහත් වෙන්න අලිපේර දෙන්න කියලා.. ලිපියට අනුව නම් එහෙම වෙන්නේ නැහැලු..
මීපැණි දියවැඩියාවට අන්තිම අගුණ දෙයක් කියලා හ්තුවට මේ ලිපියට අනුව එහෙම නැහැ කියලනේ මේ කියන්නේ..

කොහොම නමුත් දෙකම අගුණ නැත්නම් කමක් නැහැ..

 

 

හ්ම්ම්ම් ඔව් මී පැණි ගොඩක් හොද දෙයක් නේ ,,උදේ හිස් බඩ බොන වතුර වීදුරුවට මී පැණි හැන්දක් දාලා බොන එකත් ගොඩක් හොදයි ලු .....

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Mar 2015 02:46 AM

ali pera nam mama harima asai....mee pani nam original eka nahane ganna..meeyak kadana ekek hoya ganna wenawa

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
23 Mar 2015 11:38 PM

අලිපේර වල මෙච්චර පෝෂණ ගුණයක් තියෙනව කියල අද තම දැන ගත්තෙ 
අලිපේර ජොලි කෑම .......

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Mar 2015 12:29 AM
Posted By kingD on 23 Mar 2015 11:38 PM

අලිපේර වල මෙච්චර පෝෂණ ගුණයක් තියෙනව කියල අද තම දැන ගත්තෙ 
අලිපේර ජොලි කෑම .......

අපො උම්බ අදද දන්නේ ? 

 

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
24 Mar 2015 12:33 AM
Posted By Ind007ka on 23 Mar 2015 02:46 AM

ali pera nam mama harima asai....mee pani nam original eka nahane ganna..meeyak kadana ekek hoya ganna wenawa

මී වඳ කඩන්න යන්න එපා ඕව ඩේන්ජරස් කොල්ලෝ 

 

 

0
You are not authorized to post a reply.
Page 4 of 13 << < 23456 > >>