You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 11:02 AM by  maduranga001
ගෙදරදීම ලස්සන වෙමු
 246 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 13 << < 12345 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
09 Feb 2015 08:27 PM
Posted By indika76 on 09 Feb 2015 08:09 PM
Posted By Ind007ka on 09 Feb 2015 08:07 PM

ithama watinawa me wisthara walata..tx rosi..namuth prayogika loke...nidahsak nathi ape jeewitha wala me wage dewal karanna tharam apata kalayak naha..onna ekai gataluwa..nattam ithin mewa karala api naluwo niliyo wage thami inne

ඒ වුනාට මචෝ මිනිස්සු කියන්නෙත් යන්ත්‍ර වගේ දෙයක්..

අපේ ශරීරයටත් තෙල් සත්කාර අවශ්‍යයයි.

අපි පුළුවන් කාලේ අපේ ශරිරයෙන් උපරිම වැඩ ගන්නවා. ඒ නිසා සිරුර විඩාපත් වෙලා අපේ ගමන ඉක්මන් වෙනවා..

ow ithin api thel danne nahane ape yathra walata..thel yanawa misak

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
10 Feb 2015 07:18 AM
Posted By indika76 on 09 Feb 2015 08:09 PM
Posted By Ind007ka on 09 Feb 2015 08:07 PM

ithama watinawa me wisthara walata..tx rosi..namuth prayogika loke...nidahsak nathi ape jeewitha wala me wage dewal karanna tharam apata kalayak naha..onna ekai gataluwa..nattam ithin mewa karala api naluwo niliyo wage thami inne

ඒ වුනාට මචෝ මිනිස්සු කියන්නෙත් යන්ත්‍ර වගේ දෙයක්..

අපේ ශරීරයටත් තෙල් සත්කාර අවශ්‍යයයි.

අපි පුළුවන් කාලේ අපේ ශරිරයෙන් උපරිම වැඩ ගන්නවා. ඒ නිසා සිරුර විඩාපත් වෙලා අපේ ගමන ඉක්මන් වෙනවා..

eka eththa...salli viyadan karan salons walata yanwata wada gedarama deyak karanna puluwan nam godak watinwa..ow ape shariira walatath puluwan tharamata mewa kerenna one..eth mewa kerenne nethi eka ne wade anthimata arawata mewa kiyala beheth bonawa ahurak vithara.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
10 Feb 2015 07:51 AM
තෙල් සත්කාර කරන තැන් තියෙනවා..
එත් ඕවා ඇත්තටම කරන තැන් කීයෙන් කීයද තියෙන්නේ ලංකාවේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
10 Feb 2015 09:46 AM
Posted By maduranga001 on 10 Feb 2015 07:51 AM
තෙල් සත්කාර කරන තැන් තියෙනවා..
එත් ඕවා ඇත්තටම කරන තැන් කීයෙන් කීයද තියෙන්නේ ලංකාවේ..

anna eka ne wade,,owata yannath bayai ,anthimata sathakara karanne wenne wen ewata

eth hawaii waladi  giya thenakata mahaththyai mai....sathakare iwara wela eddi egata puduma sanipayak danenne,,eththatama egata nam guna ethi,,wenasa danunna godak,,ae than nam ithin hoda original than.

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
10 Feb 2015 05:28 PM
Posted By maduranga001 on 10 Feb 2015 07:51 AM
තෙල් සත්කාර කරන තැන් තියෙනවා..
එත් ඕවා ඇත්තටම කරන තැන් කීයෙන් කීයද තියෙන්නේ ලංකාවේ..

oya kiyanne ayurweda panchakaramada?

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
10 Feb 2015 07:06 PM
Posted By Ind007ka on 10 Feb 2015 05:28 PM
Posted By maduranga001 on 10 Feb 2015 07:51 AM
තෙල් සත්කාර කරන තැන් තියෙනවා..
එත් ඕවා ඇත්තටම කරන තැන් කීයෙන් කීයද තියෙන්නේ ලංකාවේ..

oya kiyanne ayurweda panchakaramada?

ඔය එක එක නම් දාගෙන තිබුනත් ඒවා ඇත්තටම කරන්නේ තැන් කීයෙන් කීයකද.. රජ කාලේ ඉදන් එන මහගු සාස්තරයක් හෑල්ලු වෙලා තියෙන හැටි..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
12 Feb 2015 11:28 AM
රුව වඩන හඳුන්

සුදුහඳුන් ඉමිහිරි සුවඳකින් යුතු ඔෟෂධයකි. රුවවඩන ඔෟෂධයක් ලෙස මෙන්ම රෝග රැසකට ගුණදෙන ඔෟෂධයක් වශයෙන්ද සුදුහඳුන් අතීතයේ සිට භාවිත කර ඇත. ඉන්දීය ලලනාවන් සම පැහැපත්කර ගැනීමට මෙන්ම සුවඳ විලවුන් වර්ගයක් ලෙසද සුදුහඳුන් භාවිත කරනවා. ඉන්දියාවේ ගැමි තරුණයන් තම සිත්ගත් ලලනාව ආකර්ෂණය කරගැනීම සඳහා සුදුහඳුන් තෙල් බෙල්ලේ සහ පපු ප්‍රදේශයේ ආලේප කර ගන්නා බව කියැවේ.

භාවිතය ...
සුදුහඳුන් සිසිල් ගුණයෙන් යුක්තයි. මේ නිසා ශරීරය සිසිල් කිරීම සඳහා භාවිත කරනවා. පිත්දෝෂය කිපීමෙන් හටගන්නා බොහෝ රෝගවලට මෙය ඉතා ගුණදායකයි. උණ රත්පිත, පිත්දෝෂය කිපීමෙන් හටගන්නා හිසරදය සහ කුෂ්ඨ වැනි රෝග සඳහා සුදුහඳුන් අඩංගු ඔෟෂධ භාවිත කරනව.

රූපලාවණ්‍ය ඔෟෂධ
සුදුහඳුන්වල ඇති ඉමිහිරි සුවඳත් සිසිල් ගුණයත් නිසා රූපලාවණ්‍ය කටයුතුවලදී භාවිතවන බොහෝ ඔෟෂධ වර්ග නිෂ්පාදනය කිරීමේදී සුදුහඳුන් නැතිවම බැරි ඔෟෂධයක් වෙනව. සමට ප්‍රතිකාර කිරීමේදී භාවිත කරන Facial mask, pack, scrub හා moisturizer ක්‍රීම් වර්ග නිපදවීමට සුදුහඳුන් යොදා ගන්නව. නොයකුත් ආලේපන වර්ගවලට වගේම සුවඳ විලවුන්ද සුදුහඳුන් භාවිතයෙන් නිපදවනව. සුදුහඳුන් සිසිල් ගුණයෙන් යුතුවනවා මෙන්ම සමේ තෙතමනය රඳවා තබාගන්නවා. සම පැහැපත් කරනවා. සමට හොඳ කාන්තියක් ලබාදෙනවා. හිරුඑළියට පිලිස්සී කළුපැහැවූ සම පැහැපත් කරනව. ඒ වගේම තරුණ බව ආරක්ෂා කරනවා.

උණුසුම් දිනවලදී
සුදුහඳුන් කුඩු මිශ්‍රකර එම ජලයෙන් නෑමෙන් හෝ ඇඟ සේදීමෙන් උණුසුම් දිනවලදී ශරීරය සිසිල් කරයි. දාහය අඩුකරයි. සුදුහඳුන් කුඩු රෝසවතුර සමඟ මිශ්‍රකර අධිකව දහදිය දමන ස්ථානවල ආලේප කිරීමෙන් දහදිය දැමීම අඩුවේ. එසේම දහදිය දුගඳද නැතිවේ. මෙමඟින් සමේ කැසීම ඇත්නම් එයද සුවවේ.

දහදිය බිබිළි
වැඩිපුර පායන දවස්වල දහදිය බිබිළි මතුවන විට සුදුහඳුන් කුඩු සිසිල් ජලයෙන් මිශ්‍රකර දහදිය බිබිළි මත ආලේප කරන්න. එවිට දහදිය බිබිළි අඩුවේ. සමේ දැවිල්ල සහිත ප්‍රදාහිත ස්වභාවය සුවවේ. සුදුහඳුන් සිසිල් ජලයෙන් මිශ්‍රකර ආලේප කිරීමෙන් එය Sun Screen එකක් ලෙස ක්‍රියාකරයි. හිරුඑළියේ ඇති හානිකර කිරණවලින් ඔබව ආරක්ෂා කරයි.

කෙස්වල නිරෝගි බවට
සුදුහඳුන් කුඩු තලතෙල් හෝ පොල්තෙල් සමඟ මිශ්‍රකර හිසේ සමෙහි ආලේප කර පිරිමැදීමෙන් හිසට සිසිලක් දැනෙන අතර කෙස් නිරෝගීවේ. ප්‍රසන්න සුවඳක් කෙසේවලට එක්වේ.

කුරුළෑ
සුදුහඳුන්වල විසබීජ නායක ගුණය තිබෙනවා. මේ නිසා සමේ ප්‍රදාහිත අවස්ථාවලදී ආලේපයක් ලෙස භාවිත කරන්න පුළුවන්. සුදුහඳුන් කුඩු අබතෙල්වලට මිශ්‍රකර කුරුළෑවල ආලේප කිරීමෙන් ඒවා ක්‍රමයෙන් සුවවේ.

සම පැහැපත්වීමට
සුදුහඳුන් කුඩු තේ හැඳි 01ක්, රෝසවතුර ස්වල්පයක්, කඩල පිටි තේ හැඳි 02ක් හා කහකුඩු ස්වල්පයක් එකට මිශ්‍රකර එළකිරිවලින් අනා මුහුණේ ගා සෙසු සමේ ආලේප කිරීමෙන් සම පැහැපත් වෙනව. අඩුම තරමින් මෙය සතියකට වරක් බැගින්වත් කළ යුතුයි.

සමේ රැලි නැති කිරීමට
සුදුහඳුන් කුඩු, රෝස වතුර හා කිරි ස්වල්පයක් සමඟ මිශ්‍රකර සමේ ආලේප කිරීමෙන් සමේ රැලි ඇතිවීම අවම කරනවා. මෙයද ටික කාලයක් කළ යුතුයි.

තුවාල කැළැල්වලට
සුදුහඳුන් දෙහි ඇඹුලින් ගලගා එයටම කෝමාරිකා මද ඉස්ම මිශ්‍රකර එම තුවාල කැළැල් මත ආලේප කිරීමෙන් නොගැඹුරු තුවාල කැළැල් (කුරුළෑවල සහ පැපොල කැළැල්) සුවවෙනවා. මෙය රාත්‍රියට ආලේප කර පසුදින උදයේ සෝදා හරින්නේ නම් උපරිම ප්‍රතිඵල ලබාගත හැකිය.

හිසරදයට
සුදුහඳුන් ඇල්වතුරින් ගලගා නළල මත ආලේප කිරීමෙන් හිසරදය, උණ සමනය වේ. සුදුහඳුන් කුඩු තුලසී පත්‍ර ඉස්ම මිශ්‍රකර නළලේ ආලේප කිරීමෙන්ද උණ හා හිසරදය අඩුවී සිසිලසක් දැනේ.

මුහුණට කරන සත්කාරය
Facial Treatment

මුහුණ පැහැපත් කරගැනීම සඳහා කරනු ලබන සත්කාරයේ සෑම පියවරකටම සුදුහඳුන් භාවිත කරයි. විශේෂයෙන් තෙල් සහිත සමකට සුදුහඳුන් අඩංගු ඔෟෂධ හිතකර වේ.

Cleancing කිරීමට
සමේ තෙල් ස්වභාවය නිසා දූවිලි සමේ ඇලීමෙන් සම අපිරිසුදු වේ. දුර්වර්ණ වේ. ඒ නිසා දිනපතා සම පිරිසුදු කළ යුතුයි. මේ සඳහා සුදුහඳුන් කුඩු මඳ රස්නය ඇති ජලය ස්වල්පයකට දමා එයට දෙහි ඇඹුල් බින්දු කීපයක් මිශ්‍රකර එම ජලයෙන් මුහුණ පිසදැමීමෙන් සම හොඳින් පිරිසුදු වේ. මේ මඟින් සමේ අහිතකර විසබීජ වර්ධනය නතර වී සමේ තෙතමනය ආරක්ෂා වේ. ආසාත්මිකතාද ඇති නොවේ.

හුමාලය ඇල්ලීමට
වතුර බෝතල් 2ක් පමණ නටවා එයට සුදුහඳුන් කුඩු හා අවශ්‍ය නම් කරාබු නැටි එකක් දෙකක් දමා එයින් නැගෙන හුමාලය මුහුණට අල්ලන්න. සැපයුම හොඳින් සිදුවෙයි. එසේම සමේ සිදුරු විවෘතව වී සම පිරිසුදු වේ. මෙහිදී මුහුණට අඟල් 12, 18ක් පමණ දුරින් හුමාලය වැදීමට සැලැස්විය යුතු අතර ඒ සඳහා විනාඩි 5ක් පමණ ගතකිරීම ප්‍රමාණවත්ය.

Scrub කිරීම සඳහා
මුහුණේ මතුපිට සමෙහි මියගිය සෛල ඉවත්කර සම පිරිසුදු කිරීම සඳහා මේවා භාවිත කරයි. බාර්ලි පිටි, තුලසීපත්‍ර හා සුදුහඳුන් කුඩු (ඉතා සියුම්ව ගත යුතුය) රෝසවතුර හා කිරි සමඟ මිශ්‍රකර මුහුණේ ආලේප කර වියළීමට මත්තෙන් සුමටව පිරිමැද මඳ උණුසුම් ජලයෙන් මුහුණ සේදිය යුතුය. මෙයින් මැරුණු සෛල ඉවත් වී සම පැහැපත් වේ.

Face Mask
සුදුහඳුන් කුඩු තේ හැඳි 1ක්, මීපැණි තේ හැඳි 01ක් හා කහකුඩු ස්වල්පයක් මිශ්‍රකර මුහුණේ, බෙල්ලේ ආලේප කර විනාඩි 20ක් පමණ තිබෙන්න හැර සිසිල් ජලයෙන් සෝදා හැරීමෙන් සම පැහැපත් වේ.
මේ අනුව බැලීමේදී සුදුහඳුන්වලින් ශරීරයට සිසිලක් ලැබෙනවා මෙන්ම සම සුන්දර වීමටත් නැවුම් සුවඳක් ලැබීමටත් හේතු වෙනවා.

ආචාර්ය එස්.එම්.එස්. සමරකෝන්
ජේ‍යෂ්ඨ කථිකාචාර්ය
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය
කැලණිය විශ්වවිද්‍යාලය
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
12 Feb 2015 01:41 PM
thanaks.......me de kata unath wadagath.
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
12 Feb 2015 08:08 PM
Posted By Rosi on 12 Feb 2015 11:28 AM

thanks akki me vistara valata. habai sudu handum mune gevama thavath sinidu venava. ethakota pimple's vadipura enava

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
13 Feb 2015 05:35 AM
Posted By ham123 on 12 Feb 2015 08:08 PM

ah ahemath ekak da nangi.....eth mata nam hoda suduhadun hoya ganna beri una.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
13 Feb 2015 09:26 PM
Onna kollane kella balanna yanakota sudu hadun tikak naala yanna kiyalayi kiyanne.
*gaa gena gihinuth hari yanne nethnam.)
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
14 Feb 2015 02:04 AM
Posted By Rosi on 13 Feb 2015 05:35 AM

අක්කයි... නංගියි සුදු හදුන් ගාන්න වගේ ලෑස්තිය ..හොදා හොදා 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
14 Feb 2015 02:07 AM

අඩේ....... මේවා අපිටත් වැදගත් නේද බලාගෙන ගියහම... ස්තූතියි නංගි විස්තර වලට 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
14 Feb 2015 03:47 AM
Posted By kingD on 14 Feb 2015 02:07 AM
අඩේ....... මේවා අපිටත් වැදගත් නේද බලාගෙන ගියහම... ස්තූතියි නංගි විස්තර වලට 

ඔය වයසට ඕවා කරන්න යන්න එපා බොළ..
මීට අවුරුදු විස්සකට වත් උඩදී තමයි ඕවා ට්‍රයි කොරලා බලන්න තිබුනේ..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
14 Feb 2015 06:29 AM
Posted By maduranga001 on 14 Feb 2015 03:47 AM

dan nam owa gala hariyanne na....

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
14 Feb 2015 10:41 AM
Posted By isurusam on 14 Feb 2015 06:29 AM
Posted By maduranga001 on 14 Feb 2015 03:47 AM
Posted By kingD on 14 Feb 2015 02:07 AM
අඩේ....... මේවා අපිටත් වැදගත් නේද බලාගෙන ගියහම... ස්තූතියි නංගි විස්තර වලට 

ඔය වයසට ඕවා කරන්න යන්න එපා බොළ..
මීට අවුරුදු විස්සකට වත් උඩදී තමයි ඕවා ට්‍රයි කොරලා බලන්න තිබුනේ..

dan nam owa gala hariyanne na....

ahenam monawa gewothda hari yanne Isuru

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
14 Feb 2015 03:10 PM

wali kolayakin madala hodata.paint parak ganna wei......

0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
15 Feb 2015 07:50 PM
Posted By maduranga001 on 14 Feb 2015 03:47 AM
Posted By kingD on 14 Feb 2015 02:07 AM
අඩේ....... මේවා අපිටත් වැදගත් නේද බලාගෙන ගියහම... ස්තූතියි නංගි විස්තර වලට 

ඔය වයසට ඕවා කරන්න යන්න එපා බොළ..
මීට අවුරුදු විස්සකට වත් උඩදී තමයි ඕවා ට්‍රයි කොරලා බලන්න තිබුනේ..

අවුරුදු 20 කට කලින් ගාන්නෙ කොහෙද එතකොට මන් ඉස්කෝලෙ යන පොඩි කොල්ලෙක්නෙ 2 පංතියේ 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
25 Feb 2015 07:40 AM

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
25 Feb 2015 07:45 AM
ස්තුතියි ගොඩක් මේ තොරතුරු වලට.. සුවද විලවුන් එකම උනත් සුවද වෙනස් නේ.. ඒකනේ ගිනි ගානට උනත් එකම සුවද විලවුමම උනත් ගන්න වෙලා තියෙන්නේ..