You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 11:02 AM by  Prasad Maduranga
ගෙදරදීම ලස්සන වෙමු
246 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 13 << < 12345 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

02 Feb 2015 03:14 AM

gehenu pirimi tharuna mahalu kiyala wenasak na... katath hodai mewa.

onna ithin wade hariyata kara ganna wenne thamanta....werdunoth mata dos kiyanna epa sama sukomala une ne kiyala

kattiya hemoatama godak sthuthiii comments demmata

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

03 Feb 2015 06:48 AM

ඔන්න අද ඔයාලට මන් කියන්න අවේ cucumber වලින් මොනාද කරන්න පුළුවන් ලස්සන සමක් ලබාගන්න...

හොද ගනකම් ඇති cucumber පෙති දෙකක් අරන් හොදින් මුහුණ පිස දමන්න ...හොදින් මුහුණ පුරාම තවරා මෙය රැයක්  පුරා තබා උදැසෙන ලා රස්නේ වතුරෙන් සෝදා හරින්න .මෙය දිනපතාම කිරීමෙන් ඔයාලට තුවාල නැති දිලිසෙන සමක් ලබා ගන්න පුළුවන් ලු .

තවත් දෙයක් මේ cucumber යුෂ ටිකක් අරන් එයටම ඒ හා සමාන දෙහි යුෂ ටිකක් එකතු කර එයත් මුහුණේ අලේප කර ලා උණුවතුරෙන් සෝදා හරින්න ...එයත් ඔබට ලස්සන සමක් ලබාගන්න  උපකාරී වෙයි.

0

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111

03 Feb 2015 06:59 AM

Niyamai

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

03 Feb 2015 07:17 AM
himali nagita meka godak wadagath wei............
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

03 Feb 2015 07:41 AM
Bohoma sthuthiyi Rosi. Wadagath thorathuru ape munu lassana karaganna genawata.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

03 Feb 2015 07:56 AM
Posted By Rosi on 03 Feb 2015 06:48 AM

ඔන්න අද ඔයාලට මන් කියන්න අවේ cucumber වලින් මොනාද කරන්න පුළුවන් ලස්සන සමක් ලබාගන්න...

හොද ගනකම් ඇති cucumber පෙති දෙකක් අරන් හොදින් මුහුණ පිස දමන්න ...හොදින් මුහුණ පුරාම තවරා මෙය රැයක්  පුරා තබා උදැසෙන ලා රස්නේ වතුරෙන් සෝදා හරින්න .මෙය දිනපතාම කිරීමෙන් ඔයාලට තුවාල නැති දිලිසෙන සමක් ලබා ගන්න පුළුවන් ලු .

තවත් දෙයක් මේ cucumber යුෂ ටිකක් අරන් එයටම ඒ හා සමාන දෙහි යුෂ ටිකක් එකතු කර එයත් මුහුණේ අලේප කර ලා උණුවතුරෙන් සෝදා හරින්න ...එයත් ඔබට ලස්සන සමක් ලබාගන්න  උපකාරී වෙයි.

අපේ නෝනටත් මේ ක්‍රමය කියල දෙන්න ඕන..

ඊට පස්සේ මට පුළුවන් ඉතිරි cucumber ටික කන්න...

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

03 Feb 2015 08:00 AM
nona kaluida oyata wada.........................
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

03 Feb 2015 08:22 AM

Posted By indika76 on 03 Feb 2015 07:56 AM
Posted By Rosi on 03 Feb 2015 06:48 AM

ඔන්න අද ඔයාලට මන් කියන්න අවේ cucumber වලින් මොනාද කරන්න පුළුවන් ලස්සන සමක් ලබාගන්න...

හොද ගනකම් ඇති cucumber පෙති දෙකක් අරන් හොදින් මුහුණ පිස දමන්න ...හොදින් මුහුණ පුරාම තවරා මෙය රැයක්  පුරා තබා උදැසෙන ලා රස්නේ වතුරෙන් සෝදා හරින්න .මෙය දිනපතාම කිරීමෙන් ඔයාලට තුවාල නැති දිලිසෙන සමක් ලබා ගන්න පුළුවන් ලු .

තවත් දෙයක් මේ cucumber යුෂ ටිකක් අරන් එයටම ඒ හා සමාන දෙහි යුෂ ටිකක් එකතු කර එයත් මුහුණේ අලේප කර ලා උණුවතුරෙන් සෝදා හරින්න ...එයත් ඔබට ලස්සන සමක් ලබාගන්න  උපකාරී වෙයි.

අපේ නෝනටත් මේ ක්‍රමය කියල දෙන්න ඕන..

ඊට පස්සේ මට පුළුවන් ඉතිරි cucumber ටික කන්න...

Kewata sudu wenne nehe.. ehema sudu wenawa nam apith kiri kokku wage inna one...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

03 Feb 2015 09:27 AM

nonata vitharak name anee oyalath karanna mewa... nona vitharak lassana wela mokatada da

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

05 Feb 2015 09:06 AM

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

05 Feb 2015 09:09 AM
Posted By Rosi on 05 Feb 2015 09:06 AM

narakamath ne neda? math karala balanna ona

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

05 Feb 2015 03:47 PM
mechera amaru na piti tikak ga gathanam.himali nagi kaluda....
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

05 Feb 2015 06:08 PM
Kalu nisa name ane mewa karanne......pata wenna thawa thawa....
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

05 Feb 2015 06:12 PM
Posted By isurusam on 05 Feb 2015 03:47 PM
mechera amaru na piti tikak ga gathanam.himali nagi kaluda....

nee man nil patai

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

05 Feb 2015 06:13 PM
ඇයි .. කළු පාට, පාටක් නෙවෙයි ද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

09 Feb 2015 11:55 AM

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

09 Feb 2015 02:27 PM
wadagath lipiyak.................
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

09 Feb 2015 07:55 PM
thanks akka me vistara valata
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

09 Feb 2015 08:07 PM

ithama watinawa me wisthara walata..tx rosi..namuth prayogika loke...nidahsak nathi ape jeewitha wala me wage dewal karanna tharam apata kalayak naha..onna ekai gataluwa..nattam ithin mewa karala api naluwo niliyo wage thami inne

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

09 Feb 2015 08:09 PM
Posted By Ind007ka on 09 Feb 2015 08:07 PM

ithama watinawa me wisthara walata..tx rosi..namuth prayogika loke...nidahsak nathi ape jeewitha wala me wage dewal karanna tharam apata kalayak naha..onna ekai gataluwa..nattam ithin mewa karala api naluwo niliyo wage thami inne

ඒ වුනාට මචෝ මිනිස්සු කියන්නෙත් යන්ත්‍ර වගේ දෙයක්..

අපේ ශරීරයටත් තෙල් සත්කාර අවශ්‍යයයි.

අපි පුළුවන් කාලේ අපේ ශරිරයෙන් උපරිම වැඩ ගන්නවා. ඒ නිසා සිරුර විඩාපත් වෙලා අපේ ගමන ඉක්මන් වෙනවා..

0
You are not authorized to post a reply.
Page 2 of 13 << < 12345 > >>