You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Aug 2016 01:20 AM by  shanaka kelum
හදිස්සියකදී මේ ප්‍රථමාධාර 5 දැනගෙන හිටියොත් ඔබට ජිවිතයක් බේර ගන්නට හැකි වේවි!
 359 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 18 << < 45678 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Feb 2015 10:54 PM
 

එකනේ අපි බොන්නෙ නැත්තෙ 

 

මොනවද බොන්නේ නැත්තේ..වතුරද ?

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
13 Feb 2015 11:25 PM
Posted By samantha on 13 Feb 2015 10:54 PM
 

එකනේ අපි බොන්නෙ නැත්තෙ 

 

මොනවද බොන්නේ නැත්තේ..වතුරද ?

 

වතුර නෙමෙයි අයියේ..රට බීම    .... අපේ එකවුන්ටන් මහත්තය ඉන්දියාවෙ ගිහින් ආවට පස්සෙ තමයි මටත් පැහැදිලි කරලා දුන්නෙ ඒවායේ විපාක 

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Feb 2015 03:35 PM

පිළිකාව ගැන දැනගන්නට යමක්

පිළිකාවක් යන නම ඇසු සැනින් අපේ සිතට නැගෙන්නේ ඉතා බියකරු සිතිවිලි මාලාවක් බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. පිළිකාවක් ලෙස සැලකෙන්නේ අපගේ ශරීරයේ යම් කිසි සෛලයක් අසාමාන්‍ය ලෙස වර්ධනයක් හා විකෘති තාවයක් පෙන්නුම්කර ඉතා සීග්‍ර විභාජනයකට ලක්වීමයි. ලෝකයේ දැනට පිළිකා වර්ග 100කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙන අතර ශරීරයේ ඕනෑම තැනක මෙම පිළිකා තත්ත්වයන් ඇති විය හැකි බවද සත්‍යයකි. ලෝකයේ සෑම රටකින්ම පාහේ මෙම රෝගය වාර්තාවේ. 2012 වසරෙන් වාර්තා වන අන්දමට පිළිකා සම්බන්ධ මරණ මිලියන 8.2ක් වාර්තා වී තිබේ. මේ පිළිකාව පිළිබඳව තවත් කරුණු කිහිපයක් අපි ඔබ හමුවේ තැබීමට කැමතියි.

පිළිකාව නිසා දිනකට මියයන රෝගීන් සංඛ්‍යාව 20,000 කට අධිකයි.

පිළිකාව නිසා ලොව පුරා මියයන සංඛ්‍යාව AIDS , ක්ෂයරෝගය හා මැලේරියාව යන රෝග තුන හේතුවෙන් මියයන සංඛ්‍යාවේ එකතුවට ද වඩා වැඩිය.

ශරීරයේ ඕනෑම කොටසකට වැළඳිය හැකි ආකාරයේ පිළිකා වර්ග 100කට අධික සංඛ්‍යාවක් ඇති බව දැනගන්නට ලැබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන පිරිමි පුද්ගලයෙකුට තම ජිවිත කාලය පුරා පිළිකාවක් වැළඳීමේ අවදානම 50% කි.

සියලු පිළිකා වලින් 30% ක් දුම්කොළ සහ මද්‍යසාර භාවිතයෙන් ඈත්වීමෙන් වලක්වා ගත හැකි බවට සොයාගෙන තිබේ. මේ සඳහා පෝෂ්‍යදායි ආහාර මෙන්ම දිනපතා ව්‍යායාම් කිරීමද උපකාර වේ.

ලොව පුරා පිළිකාවෙන් සුවය ලද හා පිළිකාව සමඟ සටන් කරමින් ජීවත් වන පුද්ගලයින් මිලියන 28ක් ජීවත් වන බව වාර්තාවේ.

ඇවිදීම වැනි ව්‍යායාම් තුලින් පියයුරු පිළිකා (breast cancers) ඇති වීමේ අවධානම 25% කින් පමණ අවම කරන බව සොයාගෙන තිබේ.

මර්ජුවානා ශාකයෙන් ලබාගන්න ඖෂධයක් මඟින් පිළිකා සෛල වල වර්ධනය අඩාල කර එය ව්‍යාප්ත වීම වැළැක්වීමට භාවිතා කෙරේ.

දුම්වැටියක් තුල විවිධ රසායනික ද්‍රව්‍ය 4800ක් පමණ අඩංගු වන අතර ඉන් 69ක් පිළිකා කාරක ලෙස හඳුනා ගෙන තිබේ.

මෑතකදී සිදුකළ අධ්‍යනයක් තුලින් multi-vitamin භාවිතය නිසා පිළිකා සහ හෘද රෝග ඇතිවීමේ අවධානමක් පවතින බව සොයාගෙන තිබේ.

1991 වසරට සාපේක්ෂව 2010 වසර වන විට පිළිකා මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබේ.


ජනප්‍රිය සුපිරි නිලි ඇන්ජලිනා ජෝලිගේ පියයුරු පිළිකාව පිළිබඳව වාර්තාවීමත් සමගම පළමු මාස කිහිපය ඇතුලත ලොව පුරා පියයුරු පිළිකා පරික්ෂා සඳහා පැමිණෙන කාන්තාවන්ගේ ප්‍රමාණය දෙගුණ විය.

මුලික අදියරේ දියවැඩියාව පිළිකා අවධානම 15%කින් වැඩි කරයි.

පියයුරු පිළිකා වලින් ඇමෙරිකාවේ පිරිමින් 450ක් පමණ වසරකට මියයයි.

රතු වයින් වලින් පිළිකා සෛල විනාශ කරයි.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Feb 2015 04:26 PM

godak watina visthara tikak malli......

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Feb 2015 07:39 PM
වටිනා ලිපියක්.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Feb 2015 05:30 PM

rathu wine ganan wadiy....Ganja kolayak ahakata dakinna naha..ithin apita pilika wakwa ganna puluwanda?

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Feb 2015 05:47 PM
පිළිකාව කියන්නේ නම් මහා නරකම ලෙඩක් තමයි.. බොහොමයක් කෘතීම ආහාරත් මේකට හේතුවක්!
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Feb 2015 07:40 PM

urKh mroaokak l%uhla úoHdfjka
weußldfõ úoHd{hka fokafkla jk mSg¾ Í iy ieuqfj,a áY¾uka uereKq mqoa.,fhla kej; Ôj;=ka 

w;rg f.k tafï l%uhla fydhdf.k ;sfhkjd' w;S;fha§ i;=ka w;f¾ mÍlaId lrmq fï  l%uh oeka fjä ;eîï j,g ,lajQ ñksiaiqkaj iqj lsÍug fhdod.kak mgkaf.k ;sfhkjd'


idudkHfhka YÍr WIak;ajh fi,aishia 10l§ mqoa.,fhlaf.a yo.eiau kejf;kjd' t;fldg ta mqoa.,hd urKhg m;afj,d lsh,hs i,lkafka' ta;a fï l%ufhka ta mqoa.,hdj kej;a Ôj;=ka w;rg f.akjd'
The boundary between life and death is increasingly unclear (Thinkstock)
fï l%ufha§ lrkafka wk;=r jqk wjia:dfõu frda.shdf.a YÍr WIak;ajh fi,aishia 20g wvq lr,d Tyqf.a YÍrfha Tlafldu reêrh t,shg fmdïm lsÍuhs' reêrh fjkqjg ta mqoa.,hd ;=
The procedure involves replacing all blood in the body with saline solution (SPL)
oekg fï mÍlaIK j,g ,lajqk i;a;= kej; mK ,eîfuka miafia f.dvla ksfrda.S ;;ajfha miq fjkjd' fu l%ufha§ frda.shdj fír.kak Tyqj ;djld,slj urKhg m;a lrkjd'

Uputha gathe-http://www.aluthlanka.com

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Feb 2015 07:45 PM

budda darmaya anuuwa nam maranaya paraddanna baha puthe

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
16 Feb 2015 01:15 AM

ජීවිතන්  අනියතන්  ..මරණං නියතං ..

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 Feb 2015 01:28 AM

මඩ නාමුද?

මඩ නාමුද?
 

මඩ කිව්වා ගමන් ලංකාවේ අපිට මතක් වෙන්නෙ දේශපාලනයේදී කරගන්න මඩ ගැහීම්. පහුගිය කාලෙ ගජරාමෙට මඩ නෑවනෙ අපේ කට්ටිය. මේ කියන්න හදන්නෙ එහෙම මඩ නෑමක් ගැන නෙමේ. ඇත්තටම මඩ නෑම ගැන. බොහෝ දෙනෙක් නොදන්නවා උනාට මඩ නෑම කියන්නෙ ශරීරයට ඉතා හිතකර දෙයක්.

මඩ නෑම වෙනුවෙන් spa පවා ලෝකයේ හැමතැනම තියනවා. මඩ නෑම නිසා අත්වන වාසි රැසක් තිබෙනවා.

mud1

මඩවල පවතින ඛනිජමය සංඝටකවලට මස් පිඩු ආශ්‍රිතව වේදනා නැති කර දැමීමේ හැකියාවක් පවතියි.

mud2


මඩවල පවතින සුමුදු බව සහ සිසිලස ශරීරිය සැහැල්ලු කිරීම සඳහා උදව් වේ. ආතතිය නැති කරයි.

mud3

ඔබේ සිරුරේ පවතින අහිතකර ද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාවක් මඩ වල පවතී

mud4

මඩ වල අඩංගු සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම් වලට සම සිනිඳු කරයි

mud7

සෝරෛයසීස් නම් චර්ම රෝගය සඳහා තෙත් සහිත මඩ භාවිතය හොඳ ඔසුවකි

එමෙන්ම විවිධ අධ්‍යනයන්ට අනුව තහවුරුව ඇත්තේ කොඳු ඇට ආශ්‍රිත රෝග ඇති පුදගලයන්ට මඩ නෑම ඉතා හොඳ ඔසුවක් බවයි.







 




 


 



 


 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Feb 2015 02:08 AM
හප්පච්චියේ.. එහෙමත් නෑමක්..

මඩ නාලයි මෙතැනට ආවේ කියලා සිංදුවකුත් තියෙන්නේ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Feb 2015 02:37 AM

andum nathuwa hitiya nam thama age

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
16 Feb 2015 03:15 AM

spa kathawa math ahala thiyenwa,,,,,aiyooo ae unata hirikithe be ne ohoma behela inna.

sthuthi Isuru

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Feb 2015 03:32 AM
ඕවා අපි දකින මඩ නෙවෙයිනේ.. කෘතිමව පිරිසිදුවට හදපු මඩ නේ.. ඒ නිසා ලොකු ප්‍රශ්නයක් නෙවෙයි මම නම් හිතන්නේ..

ඔය කියන විදියට මී හරක් කොච්චර සිනිදු ඇතිද කියලා මම මේ කල්පනා කළේ.. මානසික ආතතිය කියන එක දන්නේ වත් නැතිව ඇති.. මී හරකා වගේ ඉන්න ඕනේ අපිත්..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
16 Feb 2015 03:41 AM
කොරියාවේදී මමත් මේ මඩ ෆෙස්ටිවල් බලන්න ගියා. හරිම විනෝදයි.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 Feb 2015 03:42 AM
mada nawe nadda?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
16 Feb 2015 04:13 AM

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 Feb 2015 04:15 AM
samantha aiyada gathe.........thanks.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
16 Feb 2015 08:40 AM

sthuthi aiyya...ow eka eththa me ara jara mada name ....ae unath ane mokadda wage ange ga ganna

0
You are not authorized to post a reply.
Page 6 of 18 << < 45678 > >>