Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Aug 2016 01:20 AM by shanaka kelum හදිස්සියකදී මේ ප්‍රථමාධාර 5 දැනගෙන හිටියොත් ඔබට ජිවිතයක් බේර ගන්නට හැකි වේවි! 359 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 18 << < 34567 > >> Author Messages Sithara GodewattaSuper Senior MemberPosts:5335 11 Feb 2015 06:49 AM Posted By isurusam on 10 Feb 2015 02:39 PM දුම් පානය ගැන ඔබ නොදත් කරුනු 10ක්-DUMPANYA තරුණ පරම්පරාව අතර ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉතාමත්ම නරක පුරුද්දක් වන දුම් පානය සැබැවින්ම ශරීරයටත් සමාජයටත් අහිතකර පුරුද්දකි. එය එසේ වෙද්දී දුම් වැටි ගැන අපට සොයාගත හැකි වූ පුදුම සහගත කරුණු 10කි මේ... 01) ඇමරිකා එක්සත් ජනපදයේ(USA) වසරකට සිදුවන සෑම මරණ පහකින්ම එකක් දුම් බිම නිසා සිදුවේ. 02) ඔබ පානය කරන සෑම දුම් වැටියකින්ම ඔබගේ ආයු කාලය මිනිත්තු 11න් අඩු කරයි. 03) එක් දුම් වැටියක් තුල රසායන ද්‍රව්‍ය(Chemicals) 4800ක් පමණ ඇති අතර එයින් 69ක්ම පිළිකා කාරක වේ. 04) දුම් පානය කරන්නන්ගෙන්(Smokers) 69%ක්ම දුම් පානය සහමුලින්ම නතර කර දැමීමේ අවශ්‍යතාවයෙන් සිටී. 05) ඇමරිකා එක්සත් ජනපදයේ(USA) සහ යුරෝපයේ(Europe) ප්‍රදේශ රැසකම බාල වයස්කරුවන්ට දුම් පානයට අවසර ඇති අතර මිළදීගැනීමට අවසර නොමැත. 06) ලොවපුරා දිනකට දුම් වැටි බිලියන 15ක්(15 billions) පරිභොජනය කෙරේ. 07) මෑත ඉතිහාසයේ පළමු දුම් වැටි විරෝධී ව්‍යාපාරය (Anti-smoking campaigne) පැවැත්වූයේ හිට්ල(ර්)(Hitler) විසිනි. 08) ඉන්දියාවේ(India) මුම්බායි නගරයේ වාතය දිනක් ආඝ්‍රනය කිරීම දුම් වටි 100ක් බීමට සමානය. 09) බොහෝ පර්යේශන වලින් අනතුරුව මරිජුවානා(Marijuana) දුම් වැටි වලට සහ මද්‍යසාර වඩා අඩුවෙන් ශරීරයට අහිතකර බව සොයාගෙන ඇත. 10) ඇමරිකානු ස්වදේශිකයන්ගෙන්(American natives) දුම් පානය උගත් පළමු යුරෝපීය ජාතිකයා සිය මව් රටේදී යක්ෂයා(Devil) විසින් එවන ලද්දෙක් යැයි සිතා සිරගත කරන ලදි. apoooo mata nam penanna beri jathiyak,,,lagin yannath amarui gadha ta... sthuthi Isuru me visthara walata.... 0 isuru sampathSuper Senior MemberPosts:7342 11 Feb 2015 02:26 PM මධ්‍යසාර ගැන ඔබ නොදත් කරුණු 13ක්... මධ්‍යසාර විසින් සෑම තත්පර 10කටම සැරයක් මිනිසෙකු මැරේ. මොන මඟුලකටද බන් බොන්නේ එහෙනං? මොළයේ සෛල මිනිත්තු 6ක් වැනි කාලයක් තුල මධ්‍යසාර සමඟ ප්‍රතික්‍රියා කරයි. මධ්‍යසාර ශරීරයට දිරවන්නේ නැත. එය කෙලින්ම ලේ ධාරාවට උරා ගනී. වයස අවුරුදු 15ට වැඩි ලෝක ජනගහනයෙන් 48%ක්ම මද්‍යසාර භාවිත කර නැත. මේකනේ බං! ස්ත්‍රී පාර්ශවය ඔක්කොම ඔය ගොඩටනේ අයිති. මධ්‍යසාර මඟින් ඔබට කිසි දෙයක් අමතක කරනු නොලබයි, වන්නේ මොළයට තවකාලිකව මතකයන් සෑදීමට නොහැකි වීම පමණයි. ඒ උනාට කට්ටිය හැසිරෙන්නේ නිකන් ඔක්කොම අමතක උනා වගේ. ඒත් ඉතින් හැමදාමත් බොනවනේ. සෑම රුසියානුවෙක්ම වසරකට මධ්‍යසාර ලීටර 18ක් පමණ පරිභෝජනය කරයි. බීලා මැරෙන්නද කොහෙද හදන්නේ! රුසියාවේ මධ්‍යසාර හා සම්බන්ධ මරණ 500 000 පමණ වසරකට වාර්ථා වේ. නිල් ඇස් සහිත මිනිසුන්ට මධ්‍යසාර දරාගැනීමේ හැකියාව වැඩිය. ඇයි යකෝ මට නිල් ඇස් නැත්තේ!!! 2013 වන තෙක් රුසියාවේ බියර් මධ්‍යසාර ගනයට අයත් නොවීය. ලොව ඇති සැර අධිකම බියර් බෝතලයේ මධ්‍යසාර අන්තර්ගතය 67.5%කි. එක්සත් රාජධානියේ වයස අවුරුදු 5ට වැඩි දරුවන්ට පෞද්ගලික ස්ථාන වලදී මධ්‍යසාර ගත හැකිය. ඔන්න ඕවා තමයි බොන්න ඕන ප්‍රශ්ණ??? ඇම්ස්ටඩෑම්හි බේබද්දන්ට වීදි පිරිසිදු කිරීම වෙනුවෙන් ගෙවන්නේ මධ්‍යසාර වලිනි: දිනකට බියර් කෑන් 5ක්+දුම්කොළ+යුරෝ 10. එක් දහස් නමසිය විසි ගනන්වල සහ තිස් ගනන් වල ඇමරිකාව මධ්‍යසාර තහනමක් පැනවූ අතර ඒ කාළයේදී ඇමරිකන් රජය විසින් මධ්‍යසාර වලට විස එකතු කලේය. එ මඟින් මිනිසුන් 10 000කට අධික ප්‍රමාණයක් මියදුණේය. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 11 Feb 2015 05:13 PM 0 ham123Veteran MemberPosts:1636 11 Feb 2015 06:34 PM natum thek gena tiyana deval neda ? ඇම්ස්ටඩෑම්හි බේබද්දන්ට වීදි පිරිසිදු කිරීම වෙනුවෙන් ගෙවන්නේ මධ්‍යසාර වලිනි: දිනකට බියර් කෑන් 5ක්+දුම්කොළ+යුරෝ 10. ape rateth megehama gevana eva tiyanavada 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 12 Feb 2015 05:47 AM ඒකනේ අපි පාවිච්චියක් නැත්තේ... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 12 Feb 2015 07:12 AM monawata bonawada manda... 0 isuru sampathSuper Senior MemberPosts:7342 12 Feb 2015 02:37 PM දියවැඩියාව පරදවන්නට නම්-DIAWADIYA WALKWAGANIMU දියවැඩියාව යනු රුධිරයේ සීනි වැඩිවීමයි. රුධිර සීනි මට්ටම පාලනය කරනු ලබන්නේ අග්න්‍යාශයේ නිපදවන ඉන්සියුලීන් හොමෝනය මගිනි. ඉන්සියුලීන් හෝමෝනයේ ඌණතාවය නිසා හෝ ඉන්සියුලීන් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය මදිකම නිසා දියවැඩියා තත්වය ඇති වේ. දියවැඩියා රෝගය පාලනයට රෝගියාගේ කැපවීම අත්‍යාවශ්‍ය වේ. දියවැඩියා රෝගී තත්වය නිට්ටාවට සුව කල නොහැක. නමුත් මනා රුධිර සීනි පාලනය මගින් දියවැඩියා රෝගීන්ටත් සාමාන්‍ය දිවි පෙවතක් ගත කළ හැක. දියවැඩියාව ඇති රෝගියකුට සෑම අවස්ථාවේදීම අසනීප තත්වයක් ශරීරයට නොදැනුනද රුධිර සීනි පාලනය නොකලහොත් විනාශකාරී සංකුලතා ඉක්මණින් ඇති විය හැක. එනම් වකුගඩු රෝග, පෙනීමේ දුබලතාවය, සහ ලිංගික අප්‍රාණිකත්වය, ක්ලාන්තය ආදී රෝගී ලක්ෂණ වේ. දියවැඩියා රෝගයට බලපාන හේතු ආරය මානසික ආතතිය තරබාරුකම අධික ආහාර අනුභවය හා ව්‍යායාම අඩු වීම ගර්භනී කාලයේ දියවැඩියාව ඇති වු මව්වරුන් උපත් බර අඩු දරුවන් දියවැඩියා රෝග ලක්ෂණ පිපාසය නිතර නිතර ඇති වන කුසගින්න තොල කට වියළීම රාත්‍රී නින්දෙන් අවදි වී මුත්‍රා පහ කිරීම හා මුත්‍රා කරන වාර ගණන වැඩි වීම ශරීරයේ බර කෙටි කාලයකදී අඩු වීම තෙහෙට්ටු ගතිය රෝග විනිශ්චය පරීක්ෂණ 1. නිරාහාර රුධිර පරීක්ෂාව (Fasting Blood Suger ) එනම් රාත්‍රී කාලයේ පැය 12 ක කාලයක් නිරාහාරව සිට රුධිරය පරීක්ෂා කීරීම සාමාන්‍ය අගය 65 – 105 dl/mg 2. ආහාර ගෙන පැය දෙකකට පසු රුධිර සීනි මට්ටම පරීක්ෂාව (Post Parandial Blood Suger ) සාමාන්‍ය අගය 140 dl/mg 3. GTT (Glucose Tollerace Test)ග්ලුකෝස් දැරීමේ හැකියාව පරීක්ෂා කිරීම දියවැඩියා රෝග විනිශ්චය කිරීමේ රුධිර සීනි මට්ටම ගර්භණී තත්වයේ ඇති වන දියවැඩියාව ගර්භණී අවස්ථාවේ දී දියවැඩියාව ඇති වු අයටද ඉදිරි වසර 10 – 20 අතර වාරයේ දෙවැනි ඛාණ්ඩයේ දිවැඩියාව ඇතිවීමේ අවදානමක් ඇත. ගර්භණී මව්වරුන් 5% - 10% ත් අතර ප්‍රමාණයක් දෙවැනි ඛාණ්ඩයේ දියවැඩියා රෝගීන් බවට පත්වීමේ අවදානමක් ඇත. එම අවධියේ දිවවැඩියාව ඇති මව්වරුන්ට බිහිවන දරුවන් , 15% - 25% අතර පළමු ඛාණ්ඩයේ දියවැඩියාව සෑදීමේ අවදාමක් ඇති අතර ගබ්සා වීමේ අවදානම හා උපදින දරුවන් විකලාංග වීමේ අවදානමද ඇත. ගර්භණී අවස්ථාවේදී රුධිර ප්‍රමාණයන්(රෝග විනිශ්චය පරීක්ෂණ) 1. නිරාහාර රුධිර පරීක්ෂාව (Fasting Blood Suger ) 92 mg/dl 2. ආහාර ගෙන පැයකට පසුව 180 mg/dl 3. ආහාර ගෙන පැය 2 කට පසුව 153 mg/dl ගර්භණී අවස්ථාවේදී දියවැඩියාව ඇත්දැයි පරික්ෂා කළයුතු මව්වරුන් වන්නේ (පලමු පුර්ව සායනයේදී මෙම පරීක්ෂාවන් කල යුතුය.) ස්ථුල ශරීරය ඇති අය පෙර අවස්ථාවලදී ගබ්සාවලට ලක් වු අය ගර්භණී අවස්ථාවේදී, පෙර දියවැඩියාවෙන් පෙලුනු අය වැඩි උපත් බර සහිත දරුවන් ඇති මව්වරුන් දියවැඩියා ඉතිහාසක් ඇති මව්වරුන් 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 12 Feb 2015 04:41 PM දියවැඩියාව පාලනය කිරීමට නම් ප්‍රථමයෙන් කට පරෙස්සම් කර ගතයුතුයි. 0 isuru sampathSuper Senior MemberPosts:7342 12 Feb 2015 04:47 PM e kathawa sahatika atha samantha aiye.ape leda roga bhomayakata mula kata.................. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 12 Feb 2015 05:34 PM ammo mama nam diyawadiyawata bayayi 0 ham123Veteran MemberPosts:1636 12 Feb 2015 08:05 PM mamath seeni kanne na onna 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 12 Feb 2015 09:39 PM Posted By ham123 on 12 Feb 2015 08:05 PM mamath seeni kanne na onna සීනි විතරක් නෙමෙයි.පාන්පිටි වලින් හදන කෑම ජාති කන්නත් හොඳනැහැ. 0 ham123Veteran MemberPosts:1636 12 Feb 2015 09:42 PM eka thama. evath noka inna puluwan. eth pani rasa kema noka inna eka thama prasne 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 12 Feb 2015 10:00 PM Posted By isurusam on 11 Feb 2015 02:26 PM මධ්‍යසාර ගැන ඔබ නොදත් කරුණු 13ක්. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 12 Feb 2015 10:12 PM Posted By samantha on 12 Feb 2015 09:39 PM Posted By ham123 on 12 Feb 2015 08:05 PM mamath seeni kanne na onna සීනි විතරක් නෙමෙයි.පාන්පිටි වලින් හදන කෑම ජාති කන්නත් හොඳනැහැ. india wala minissu kanne wadipurama paan piti neda? ayi eyalata me prashanaya natte? 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 12 Feb 2015 10:16 PM Posted By Ind007ka on 12 Feb 2015 10:12 PM Posted By samantha on 12 Feb 2015 09:39 PM Posted By ham123 on 12 Feb 2015 08:05 PM mamath seeni kanne na onna සීනි විතරක් නෙමෙයි.පාන්පිටි වලින් හදන කෑම ජාති කන්නත් හොඳනැහැ. india wala minissu kanne wadipurama paan piti neda? ayi eyalata me prashanaya natte? අපි කොහොමද දන්නේ එයාලට මේ ප්‍රශ්ණය නැහැ කියලා. අද ලෝකයේ බොනොවන රෝග අතර ප්‍රධාන තැනක් දියවැඩියා රෝඅගයට තියෙන්නේ. 0 isuru sampathSuper Senior MemberPosts:7342 13 Feb 2015 02:23 AM Posted By samantha on 12 Feb 2015 10:16 PM Posted By Ind007ka on 12 Feb 2015 10:12 PM Posted By samantha on 12 Feb 2015 09:39 PM Posted By ham123 on 12 Feb 2015 08:05 PM mamath seeni kanne na onna සීනි විතරක් නෙමෙයි.පාන්පිටි වලින් හදන කෑම ජාති කන්නත් හොඳනැහැ. india wala minissu kanne wadipurama paan piti neda? ayi eyalata me prashanaya natte? අපි කොහොමද දන්නේ එයාලට මේ ප්‍රශ්ණය නැහැ කියලා. අද ලෝකයේ බොනොවන රෝග අතර ප්‍රධාන තැනක් දියවැඩියා රෝඅගයට තියෙන්නේ. e katha wa atah samantha aiye...........kata parisan nokaloth lede kauru unath.. 0 isuru sampathSuper Senior MemberPosts:7342 13 Feb 2015 03:27 PM නිතරම කන ආහාර ගැන දැනගන්නට යමක් නිරෝගීකම උතුම් ම ලාභය බව කොයි කවුරුත් දන්නා කාරණයකි. නීරොගීව ජීවත්වීම සඳහා පෝෂ්‍යදායි ආහාර මෙන්ම නිතර ව්‍යායාම් වල යෙදීමද වැදගත්. එමෙන්ම නිතරම ජලය පානය කිරීම ද වැදගත්. දැන් අපි නිතර ආහාරයට ගන්න එළවළු හා පලතුරු කිහිපයක ඇති වෙදගත්කම පිළිබඳව සලකා බලමු. තක්කාලි තක්කාලි යනු රත් පැහැති එළවළුවක් බව කවුරුත් දන්නා කාරණයකි. තක්කාලි පිළිබඳව සැලකුවිට එය අපගේ සෞඛ්‍යයට හිතකර ආහාරයකි . එය ප්‍රධාන ලෙස අපගේ හෘදය වස්තුවට බලපායි. සාමාන්‍ය හරස් කැපුමකදී තක්කාලි ගෙඩිය අපගේ හෘදය වස්තුව තුල ඇති රත් පැහැ කුටි හතර නිරූපණය කරන බවට උපමා කල හැක. හෘදය වස්තුවේ මනා ක්‍රියාකාරිත්වය සඳහා දායක වේ. මෙහි බහුලව අඩංගු lycopene හා ප්‍රතිඔක්සිකාරක රුධිරයේ මේධ පාලනයට උපකාර වී හෘදයාබාධ ඇති වීමේ අවධානම අඩු කරයි. අලිගැට පේර කැරට් අලයක් ගෙන පෙත්තක් කපාගන්න. මොකක් වගේද පෙන්නේ ? ඔබට ඒ දෙස සුළු මොහොතක් බලා සිටිනවිට පෙනෙයි අපේ ඇසෙ මතුපිට පෙනුමට සමාන රූපයක්. ඇසෙහි කළු ඉන්ගිරියාවට සමාන ප්‍රදේශයක් දැකගත හැකි වෙයි. අපේ සීයල ආච්චිලා කියනවා කැරට් කෑවම හොඳට ඇස පේනවා කියල. එකට හේතුව තමයි කැරට් වල විටමින් A බහුලව අන්තර්ගත වීම. මෙමගින් ඇසේ යහපත් සෞඛ්‍ය පවත්වා ගැනීම මෙන්ම ඇසේ සුද ඇති වීම ද අඩු කරයි. කැරට් කැරට් අලයක් ගෙන පෙත්තක් කපාගන්න. මොකක් වගේද පෙන්නේ ? ඔබට ඒ දෙස සුළු මොහොතක් බලා සිටිනවිට පෙනෙයි අපේ ඇසෙ මතුපිට පෙනුමට සමාන රූපයක්. ඇසෙහි කළු ඉන්ගිරියාවට සමාන ප්‍රදේශයක් දැකගත හැකි වෙයි. අපේ සීයල ආච්චිලා කියනවා කැරට් කෑවම හොඳට ඇස පේනවා කියල. එකට හේතුව තමයි කැරට් වල විටමින් A බහුලව අන්තර්ගත වීම. මෙමගින් ඇසේ යහපත් සෞඛ්‍ය පවත්වා ගැනීම මෙන්ම ඇසේ සුද ඇති වීම ද අඩු කරයි. බතල බතල කියු සැනින් මතක් වෙන්නේ පැණි රස අලයක් නේද ? ඔබට හිතෙන්නේ එය දියවැඩියා රෝගියකුට නුසුදුසු ආහාරයක් ලෙසටයි. නමුත් සත්‍ය කතාව වන්නේ එයට හාත්පසින්ම වෙනස් දෙයකි. ඇත්ත වශයෙන්ම බතල යනු රුධිරයේ සීනි මට්ටම අඩු කිරිමට දායක වන ආහාරයකි. බතල මගින් අග්න්‍යාශයේ සෛල උද්දීපනය කර ඉන්සුලින් හෝර්මෝනය නිෂ්පාදනය කිරිමෙන් රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 13 Feb 2015 05:11 PM thakkali beema hadala bonna puluwanda? 0 Indika DampahalaVeteran MemberPosts:3410 13 Feb 2015 09:56 PM Posted By isurusam on 11 Feb 2015 02:26 PM මධ්‍යසාර ගැන ඔබ නොදත් කරුණු 13ක්... මධ්‍යසාර විසින් සෑම තත්පර 10කටම සැරයක් මිනිසෙකු මැරේ. මොන මඟුලකටද බන් බොන්නේ එහෙනං? මොළයේ සෛල මිනිත්තු 6ක් වැනි කාලයක් තුල මධ්‍යසාර සමඟ ප්‍රතික්‍රියා කරයි. මධ්‍යසාර ශරීරයට දිරවන්නේ නැත. එය කෙලින්ම ලේ ධාරාවට උරා ගනී. වයස අවුරුදු 15ට වැඩි ලෝක ජනගහනයෙන් 48%ක්ම මද්‍යසාර භාවිත කර නැත. මේකනේ බං! ස්ත්‍රී පාර්ශවය ඔක්කොම ඔය ගොඩටනේ අයිති. මධ්‍යසාර මඟින් ඔබට කිසි දෙයක් අමතක කරනු නොලබයි, වන්නේ මොළයට තවකාලිකව මතකයන් සෑදීමට නොහැකි වීම පමණයි. ඒ උනාට කට්ටිය හැසිරෙන්නේ නිකන් ඔක්කොම අමතක උනා වගේ. ඒත් ඉතින් හැමදාමත් බොනවනේ. සෑම රුසියානුවෙක්ම වසරකට මධ්‍යසාර ලීටර 18ක් පමණ පරිභෝජනය කරයි. බීලා මැරෙන්නද කොහෙද හදන්නේ! රුසියාවේ මධ්‍යසාර හා සම්බන්ධ මරණ 500 000 පමණ වසරකට වාර්ථා වේ. නිල් ඇස් සහිත මිනිසුන්ට මධ්‍යසාර දරාගැනීමේ හැකියාව වැඩිය. ඇයි යකෝ මට නිල් ඇස් නැත්තේ!!! 2013 වන තෙක් රුසියාවේ බියර් මධ්‍යසාර ගනයට අයත් නොවීය. ලොව ඇති සැර අධිකම බියර් බෝතලයේ මධ්‍යසාර අන්තර්ගතය 67.5%කි. එක්සත් රාජධානියේ වයස අවුරුදු 5ට වැඩි දරුවන්ට පෞද්ගලික ස්ථාන වලදී මධ්‍යසාර ගත හැකිය. ඔන්න ඕවා තමයි බොන්න ඕන ප්‍රශ්ණ??? ඇම්ස්ටඩෑම්හි බේබද්දන්ට වීදි පිරිසිදු කිරීම වෙනුවෙන් ගෙවන්නේ මධ්‍යසාර වලිනි: දිනකට බියර් කෑන් 5ක්+දුම්කොළ+යුරෝ 10. එක් දහස් නමසිය විසි ගනන්වල සහ තිස් ගනන් වල ඇමරිකාව මධ්‍යසාර තහනමක් පැනවූ අතර ඒ කාළයේදී ඇමරිකන් රජය විසින් මධ්‍යසාර වලට විස එකතු කලේය. එ මඟින් මිනිසුන් 10 000කට අධික ප්‍රමාණයක් මියදුණේය. එකනේ අපි බොන්නෙ නැත්තෙ 0 You are not authorized to post a reply. Page 5 of 18 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner