You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Aug 2016 01:20 AM by  sha733
හදිස්සියකදී මේ ප්‍රථමාධාර 5 දැනගෙන හිටියොත් ඔබට ජිවිතයක් බේර ගන්නට හැකි වේවි!
 359 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 18 << < 678910 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
18 Feb 2015 01:05 AM
kolla alak dolak hoyai me wadeta......
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362

--
18 Feb 2015 01:32 AM

මාළුන්ට කියල මසාජ් දැන්... off topic  ඔය ගොල්ලො කතා කරන්නෙ මොන මසාජ් එකක් ගැනද අයියේ 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
18 Feb 2015 01:44 AM
Posted By maduranga001 on 18 Feb 2015 01:04 AM
Posted By Ind007ka on 18 Feb 2015 12:56 AM

maalunta wena de newei mama ahanne apita kichida kiyala?

පට්ට ෆන් එකක් දැනෙනවා එතකොට.. ඔය මාළු ඉන්න වැවකට එහෙම බැහැල බලන්නකෝ.. මට නම් ඔය අත්දැකීම හොදට තියෙනවා.. ඉස්සර ගමේ වැව් වල... දැන් උනත් ඇළක දොළක බැහැලා බලන්නකෝ..

attata..malli muslim da?

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
18 Feb 2015 01:46 AM

ඔහෝ ඔහෝ මේකයි එහෙනම් හේතුව........... 

මාළුන්ට කියලා මසාජ් කෙරුවම ගෙදරට ආරංචි වෙන්නේ නැහැ නේ.....

මාළුන්ට කතාකරන්න බැරි නිසා..

එක තමයි මේ කස්ටිය මේ ගැන  මෙච්චර ම එලවන්නේ ..........

මාළු මාළු කියකිය මසාජ් කරන්න ගිහින් අන්තිමට කිඹුලෝ ඉන්න වලවල් වල වැටිලා තමයි නවතින්නේ.

දන්නවනේ කිඹුලට අහු උනොත් වෙන දේ .? .......

ඔන්න කලින්  කිව්වේ නැහැ කියලා අපට එහෙම දොස් කියන්න එපා හරිය,..?

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123

--
18 Feb 2015 02:03 AM
එහෙම . නෙවෙයි.මාළු ඉන්න වැවකට කකුල් දාගෙන ඉදලා බලන්නකෝ.. ඔය ආටිකල් එකේ තියෙන්නෙත් ඒ වැඩේ මුදලට වාණිජ විදියකට කරන විදිය.. ඒකෙන් ලොකු මානසික සහනයක් ලැබෙනවා කියන එක හිතන්න පුළුවන්.. කකුල් වලටත් ලොකු සනීපයක් දැනෙන්නේ..
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
18 Feb 2015 02:19 AM
Posted By maduranga001 on 18 Feb 2015 02:03 AM

එතකොට මලුන් ට මොනවද ලැබෙන්නේ.? වෙන දෙයක් දෙපැත්තම සාධාරණ ලැබෙන්න එපා යැ..?

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
18 Feb 2015 02:21 AM
Posted By maduranga001 on 18 Feb 2015 02:03 AM
එහෙම . නෙවෙයි.මාළු ඉන්න වැවකට කකුල් දාගෙන ඉදලා බලන්නකෝ.. ඔය ආටිකල් එකේ තියෙන්නෙත් ඒ වැඩේ මුදලට වාණිජ විදියකට කරන විදිය.. ඒකෙන් ලොකු මානසික සහනයක් ලැබෙනවා කියන එක හිතන්න පුළුවන්.. කකුල් වලටත් ලොකු සනීපයක් දැනෙන්නේ..

e wunata api kakul daagena inna kota maalune kiyanne mulu angama danna habai kaama one kiyala

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
18 Feb 2015 02:24 AM
matanam penne malungen oka kragana wadak na wage katiyata........
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
18 Feb 2015 02:29 AM
Posted By isurusam on 18 Feb 2015 02:24 AM
matanam penne malungen oka kragana wadak na wage katiyata........

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
18 Feb 2015 10:38 AM

me maluwo api giya aquarium ekakth hitiya ,,,,eththatama harima shoook meyala mehema kana kota nam.

thank you

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
18 Feb 2015 08:07 PM

පොල්තෙල්වලින් ලස්සන වෙන්න

පොල්තෙල්වලින් ලස්සන වෙන්න
 
අපි පොල් ගහෙන් ලබාගන්න ප්‍රයෝජන විශාල ප්‍රමාණයක් තියනවා. ඒ අතරින් ප්‍රධාන ප්‍රයෝජනයක් තමයි පොල් තෙල් කියන්නේ.

අපි දන්නා විදියට පොල් තෙල් බොහෝවිට යොදාගන්නේ ඉවුම් පිහුම් කටයුතු සඳහා . නමුත් අද ලෝකයේ පොල්තෙල් රූපලාවන්‍ය කටයුතු සඳහා යොදාගන්නා බව දන්නෙ ඉතා සුළු පිරිසක්.

සාමාන්‍යයෙන් රුපලාවන්‍ය නිෂ්පාදන යොදාගත හැක්කේ එක ප්‍රතිකර්මයක් සඳහා පමණයි. නමුත් පොල් තෙල් වලින් විවිධ විදියේ රූපලාවන්‍ය කටයුතු රැසක් කරගැනීමට හැකිවීම විශ්මයජනකයි. අද අපි ඉදිරිපත් කරන්නේ එවැනි ආකාර කීපයක්.

Make UP ඉවත් කිරීම සඳහා

ඔබට Make UP ඉවත් කිරීම සඳහා යොදාගන්න ආලේපනයෙන් නිසි පරිදි ඉවත් නොවන බව හිතෙනවනම් ඔබට පුළුවන් පොල් තෙල් ඒ සඳහා යොදාගන්න. ක්ලෙන්සර් එකක් විදියට පොල් තෙල් මුහුණේ අලේප කිරීමෙන් පහසුවෙන්ම Make Up දියකර හැරීමට පුළුවන්.

තොල් අලේපනයක් ලෙස

තොල්වියලීම බොහෝ කාන්තාවන් අතර දකින්න ලැබෙන සුලබ සිද්ධියක්. මේ සඳහා විසදුමක් ලෙස පොල්තෙල් යොදාගැනීමට හැකියි. පොල් තෙල් ආලේප කිරීමෙන් තොල් වල වියලි බව දුරුවී සිනිදු දෙතොලක් ලබාගැනීමට හැකිවෙනවා.

හමේ ඇතිවන ආසාදන සඳහා

හමේ ඇතිවන කැසීමේ තත්ත්වයන් ඉක්මනින් සුව කරගැනීම සඳහාත් පොල් තෙල් යොදාගන්න පුළුවන්. උදාහරණයක් ලෙස කෘමි සපාකෑම්, කුඩා පිළිස්සීම් , තැලීම් සඳහා ආලේප කිරීමෙන් ඉක්මන් සුවය ලබා ගත හැකියි.

හිස ගැල්වීම සඳහා

අපේ රටේ, ගොඩක් පැරණි කාලේ ඉඳලම පොල් තෙල් හිස ගැලවීම සඳහා යොදාගන්නවා. පොල් තෙල් කියන්නේ හිස සිසිල්ව තියාගන්න යොදාගන්න පුළුවන් වටිනා බෙහෙතක්.

හිසකෙස් අවුල්වීම වැලැක්වීම සඳහා

හිසකෙස් අවුල් වීම වැලැක්වීම සඳහා අපි බොහෝවිට විවිධ වර්ගයේ රසායනික ද්‍රව්‍ය යොදාගන්නවා. නමුත් හිසකෙස් නිරවුල්ව වගේම දීප්තිමත්ව තියාගන්නත් පොල්තෙල් යොදාගැනීමෙන් අහිතකර ප්‍රථිපල රැසක් මගහරවගන්න හැකියාව තියනවා.

හම රැලි වැටීම වලක්වා ගැනීම සඳහා

බොහෝවිට දරු ප්‍රසුතියෙන් පසු කාන්තාවන්ගේ උදර ප්‍රදේශයේ රැලි වැටීමක් සිද්දවෙනවා. ඒ වගේම අධික තරබාරු පුද්ගලයන්ගෙත් සිරුරේ මෙවැනි රැලි වැටීම් දකින්න ලැබෙනවා. පොල්තෙල් ආලේප කිරීමෙන් මෙවැනි රැලි නැති කරගන්න පුළුවන්ලු.

මුඛ දුර්ඝන්දය නැති කිරීමට

පොල්තෙල් පානය කරනව කියන්නේ නම් ටිකක් නුහුරු අත්දැකීමක් වෙයි. එත් පොල්තෙල් පානය කිරීමෙන් හෝ මුඛය සේදීමෙන් එය විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරලා මුඛයේ පවතින දුර්ඝන්දය නැති කර දමනවා.

ඇස් අවට ඇතිවන රැලි නැති කර ගැනීමට

ඇස් කියන්නේ ඉතාම සියුම් ඉන්ද්‍රියක්. ඇස් අවට ප්‍රදේශයත් ඉතාම සංවේදී. මේ නිසාම වයසට යාමත් සමග ඇස් අවට රැලි වැටීම, ඇස්යට කළු වීම දකින්න ලැබෙනවා . නමුත් පොල්තෙල් ඇස් අවට ආලේප කිරීම මගින් ඇස් අවට ඇතිවන මෙවැනි රැලි වැටීම් නැති කරගැනීමේ හැකියාව තියනවා.

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
18 Feb 2015 08:20 PM
Posted By isurusam on 18 Feb 2015 08:07 PM

mama hithuwe polthel walin karanne lissana ewa witharai kiyala

0

Vita123
Advanced Member
Advanced Member
Posts:549

--
18 Feb 2015 08:53 PM

දැන් ලංකාවේ තියෙන කලවම් පොල්තෙල් මුණේ ගෑවොත් නම් බඩුම තමයි... 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
18 Feb 2015 09:04 PM
dan katiya poteluth ganna ganai needa?
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362

--
19 Feb 2015 01:01 AM
Posted By Ind007ka on 18 Feb 2015 08:20 PM
Posted By isurusam on 18 Feb 2015 08:07 PM

පොල්තෙල්වලින් ලස්සන වෙන්න

පොල්තෙල්වලින් ලස්සන වෙන්න
 
අපි පොල් ගහෙන් ලබාගන්න ප්‍රයෝජන විශාල ප්‍රමාණයක් තියනවා. ඒ අතරින් ප්‍රධාන ප්‍රයෝජනයක් තමයි පොල් තෙල් කියන්නේ.

අපි දන්නා විදියට පොල් තෙල් බොහෝවිට යොදාගන්නේ ඉවුම් පිහුම් කටයුතු සඳහා . නමුත් අද ලෝකයේ පොල්තෙල් රූපලාවන්‍ය කටයුතු සඳහා යොදාගන්නා බව දන්නෙ ඉතා සුළු පිරිසක්.

සාමාන්‍යයෙන් රුපලාවන්‍ය නිෂ්පාදන යොදාගත හැක්කේ එක ප්‍රතිකර්මයක් සඳහා පමණයි. නමුත් පොල් තෙල් වලින් විවිධ විදියේ රූපලාවන්‍ය කටයුතු රැසක් කරගැනීමට හැකිවීම විශ්මයජනකයි. අද අපි ඉදිරිපත් කරන්නේ එවැනි ආකාර කීපයක්.

Make UP ඉවත් කිරීම සඳහා

ඔබට Make UP ඉවත් කිරීම සඳහා යොදාගන්න ආලේපනයෙන් නිසි පරිදි ඉවත් නොවන බව හිතෙනවනම් ඔබට පුළුවන් පොල් තෙල් ඒ සඳහා යොදාගන්න. ක්ලෙන්සර් එකක් විදියට පොල් තෙල් මුහුණේ අලේප කිරීමෙන් පහසුවෙන්ම Make Up දියකර හැරීමට පුළුවන්.

තොල් අලේපනයක් ලෙස

තොල්වියලීම බොහෝ කාන්තාවන් අතර දකින්න ලැබෙන සුලබ සිද්ධියක්. මේ සඳහා විසදුමක් ලෙස පොල්තෙල් යොදාගැනීමට හැකියි. පොල් තෙල් ආලේප කිරීමෙන් තොල් වල වියලි බව දුරුවී සිනිදු දෙතොලක් ලබාගැනීමට හැකිවෙනවා.

හමේ ඇතිවන ආසාදන සඳහා

හමේ ඇතිවන කැසීමේ තත්ත්වයන් ඉක්මනින් සුව කරගැනීම සඳහාත් පොල් තෙල් යොදාගන්න පුළුවන්. උදාහරණයක් ලෙස කෘමි සපාකෑම්, කුඩා පිළිස්සීම් , තැලීම් සඳහා ආලේප කිරීමෙන් ඉක්මන් සුවය ලබා ගත හැකියි.

හිස ගැල්වීම සඳහා

අපේ රටේ, ගොඩක් පැරණි කාලේ ඉඳලම පොල් තෙල් හිස ගැලවීම සඳහා යොදාගන්නවා. පොල් තෙල් කියන්නේ හිස සිසිල්ව තියාගන්න යොදාගන්න පුළුවන් වටිනා බෙහෙතක්.

හිසකෙස් අවුල්වීම වැලැක්වීම සඳහා

හිසකෙස් අවුල් වීම වැලැක්වීම සඳහා අපි බොහෝවිට විවිධ වර්ගයේ රසායනික ද්‍රව්‍ය යොදාගන්නවා. නමුත් හිසකෙස් නිරවුල්ව වගේම දීප්තිමත්ව තියාගන්නත් පොල්තෙල් යොදාගැනීමෙන් අහිතකර ප්‍රථිපල රැසක් මගහරවගන්න හැකියාව තියනවා.

හම රැලි වැටීම වලක්වා ගැනීම සඳහා

බොහෝවිට දරු ප්‍රසුතියෙන් පසු කාන්තාවන්ගේ උදර ප්‍රදේශයේ රැලි වැටීමක් සිද්දවෙනවා. ඒ වගේම අධික තරබාරු පුද්ගලයන්ගෙත් සිරුරේ මෙවැනි රැලි වැටීම් දකින්න ලැබෙනවා. පොල්තෙල් ආලේප කිරීමෙන් මෙවැනි රැලි නැති කරගන්න පුළුවන්ලු.

මුඛ දුර්ඝන්දය නැති කිරීමට

පොල්තෙල් පානය කරනව කියන්නේ නම් ටිකක් නුහුරු අත්දැකීමක් වෙයි. එත් පොල්තෙල් පානය කිරීමෙන් හෝ මුඛය සේදීමෙන් එය විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරලා මුඛයේ පවතින දුර්ඝන්දය නැති කර දමනවා.

ඇස් අවට ඇතිවන රැලි නැති කර ගැනීමට

ඇස් කියන්නේ ඉතාම සියුම් ඉන්ද්‍රියක්. ඇස් අවට ප්‍රදේශයත් ඉතාම සංවේදී. මේ නිසාම වයසට යාමත් සමග ඇස් අවට රැලි වැටීම, ඇස්යට කළු වීම දකින්න ලැබෙනවා . නමුත් පොල්තෙල් ඇස් අවට ආලේප කිරීම මගින් ඇස් අවට ඇතිවන මෙවැනි රැලි වැටීම් නැති කරගැනීමේ හැකියාව තියනවා.

mama hithuwe polthel walin karanne lissana ewa witharai kiyala

ලිස්සන ඒවා කියල අදහස් කලේ මොනවද කොල්ලෝ 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
19 Feb 2015 01:55 AM
 
mama hithuwe polthel walin karanne lissana ewa witharai kiyala

ලිස්සන ඒවා කියල අදහස් කලේ මොනවද කොල්ලෝ 

අන්න ප්‍රශ්නේ....? කෝ දීපංකො දැන්  උත්තර.? පොල්තෙල් ගාලා  මාරු වෙන්න බැහැ  

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
19 Feb 2015 02:00 AM

ayi yako amaruwen bassana ewata polthel ganne..?..ara bat eke mitata tube eka daanakota polthel ganne nadda??

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
19 Feb 2015 06:34 AM
Posted By isurusam on 18 Feb 2015 08:07 PM

පොල්තෙල්වලින් ලස්සන වෙන්න

පොල්තෙල්වලින් ලස්සන වෙන්න
 
අපි පොල් ගහෙන් ලබාගන්න ප්‍රයෝජන විශාල ප්‍රමාණයක් තියනවා. ඒ අතරින් ප්‍රධාන ප්‍රයෝජනයක් තමයි පොල් තෙල් කියන්නේ.

අපි දන්නා විදියට පොල් තෙල් බොහෝවිට යොදාගන්නේ ඉවුම් පිහුම් කටයුතු සඳහා . නමුත් අද ලෝකයේ පොල්තෙල් රූපලාවන්‍ය කටයුතු සඳහා යොදාගන්නා බව දන්නෙ ඉතා සුළු පිරිසක්.

සාමාන්‍යයෙන් රුපලාවන්‍ය නිෂ්පාදන යොදාගත හැක්කේ එක ප්‍රතිකර්මයක් සඳහා පමණයි. නමුත් පොල් තෙල් වලින් විවිධ විදියේ රූපලාවන්‍ය කටයුතු රැසක් කරගැනීමට හැකිවීම විශ්මයජනකයි. අද අපි ඉදිරිපත් කරන්නේ එවැනි ආකාර කීපයක්.

Make UP ඉවත් කිරීම සඳහා

ඔබට Make UP ඉවත් කිරීම සඳහා යොදාගන්න ආලේපනයෙන් නිසි පරිදි ඉවත් නොවන බව හිතෙනවනම් ඔබට පුළුවන් පොල් තෙල් ඒ සඳහා යොදාගන්න. ක්ලෙන්සර් එකක් විදියට පොල් තෙල් මුහුණේ අලේප කිරීමෙන් පහසුවෙන්ම Make Up දියකර හැරීමට පුළුවන්.

තොල් අලේපනයක් ලෙස

තොල්වියලීම බොහෝ කාන්තාවන් අතර දකින්න ලැබෙන සුලබ සිද්ධියක්. මේ සඳහා විසදුමක් ලෙස පොල්තෙල් යොදාගැනීමට හැකියි. පොල් තෙල් ආලේප කිරීමෙන් තොල් වල වියලි බව දුරුවී සිනිදු දෙතොලක් ලබාගැනීමට හැකිවෙනවා.

හමේ ඇතිවන ආසාදන සඳහා

හමේ ඇතිවන කැසීමේ තත්ත්වයන් ඉක්මනින් සුව කරගැනීම සඳහාත් පොල් තෙල් යොදාගන්න පුළුවන්. උදාහරණයක් ලෙස කෘමි සපාකෑම්, කුඩා පිළිස්සීම් , තැලීම් සඳහා ආලේප කිරීමෙන් ඉක්මන් සුවය ලබා ගත හැකියි.

හිස ගැල්වීම සඳහා

අපේ රටේ, ගොඩක් පැරණි කාලේ ඉඳලම පොල් තෙල් හිස ගැලවීම සඳහා යොදාගන්නවා. පොල් තෙල් කියන්නේ හිස සිසිල්ව තියාගන්න යොදාගන්න පුළුවන් වටිනා බෙහෙතක්.

හිසකෙස් අවුල්වීම වැලැක්වීම සඳහා

හිසකෙස් අවුල් වීම වැලැක්වීම සඳහා අපි බොහෝවිට විවිධ වර්ගයේ රසායනික ද්‍රව්‍ය යොදාගන්නවා. නමුත් හිසකෙස් නිරවුල්ව වගේම දීප්තිමත්ව තියාගන්නත් පොල්තෙල් යොදාගැනීමෙන් අහිතකර ප්‍රථිපල රැසක් මගහරවගන්න හැකියාව තියනවා.

හම රැලි වැටීම වලක්වා ගැනීම සඳහා

බොහෝවිට දරු ප්‍රසුතියෙන් පසු කාන්තාවන්ගේ උදර ප්‍රදේශයේ රැලි වැටීමක් සිද්දවෙනවා. ඒ වගේම අධික තරබාරු පුද්ගලයන්ගෙත් සිරුරේ මෙවැනි රැලි වැටීම් දකින්න ලැබෙනවා. පොල්තෙල් ආලේප කිරීමෙන් මෙවැනි රැලි නැති කරගන්න පුළුවන්ලු.

මුඛ දුර්ඝන්දය නැති කිරීමට

පොල්තෙල් පානය කරනව කියන්නේ නම් ටිකක් නුහුරු අත්දැකීමක් වෙයි. එත් පොල්තෙල් පානය කිරීමෙන් හෝ මුඛය සේදීමෙන් එය විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරලා මුඛයේ පවතින දුර්ඝන්දය නැති කර දමනවා.

ඇස් අවට ඇතිවන රැලි නැති කර ගැනීමට

ඇස් කියන්නේ ඉතාම සියුම් ඉන්ද්‍රියක්. ඇස් අවට ප්‍රදේශයත් ඉතාම සංවේදී. මේ නිසාම වයසට යාමත් සමග ඇස් අවට රැලි වැටීම, ඇස්යට කළු වීම දකින්න ලැබෙනවා . නමුත් පොල්තෙල් ඇස් අවට ආලේප කිරීම මගින් ඇස් අවට ඇතිවන මෙවැනි රැලි වැටීම් නැති කරගැනීමේ හැකියාව තියනවා.

hmmm meya th ekak hoyan awilla....thank you isuru

aiyooo kohomada polthel walin kata hodanne ..... anika dan pure oil hoya gannath amaru ethi .

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
19 Feb 2015 08:19 AM
Posted By Ind007ka on 19 Feb 2015 02:00 AM

ayi yako amaruwen bassana ewata polthel ganne..?..ara bat eke mitata tube eka daanakota polthel ganne nadda??

ටියුබ් එක දාද්දි පොල්තෙල් ගානවද.........? දන්නේ නැති හින්ද අහන්නේ 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194

--
19 Feb 2015 08:30 AM
අමාරුවෙන් බස්සන ඒවාට විතරද පොල්තෙල් භාවිතා කරන්නේ.
0
You are not authorized to post a reply.
Page 8 of 18 << < 678910 > >>