You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Aug 2016 01:20 AM by  shanaka kelum
හදිස්සියකදී මේ ප්‍රථමාධාර 5 දැනගෙන හිටියොත් ඔබට ජිවිතයක් බේර ගන්නට හැකි වේවි!
 359 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 18 << < 56789 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
16 Feb 2015 09:12 AM

මේකත් ලොකු උත්සවයක්.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Feb 2015 10:17 AM
පිරිසිදුයි නම්.. මම නම් ආසයි ඉදහිට හෝ මඩ ගාගෙන නාගෙන එවන් වෙනස් අත්දැකීමක් ලබන්න..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Feb 2015 05:25 PM
kohomath ithin api mada nana naana eka thamai karanne
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
16 Feb 2015 06:17 PM
මේක සුන්දර අත්දැකීමක්. ඒත් අපි කරන්නේ මෙහෙම මග නෑමක් නෙමෙයිනේ..අපි වැඩිපුර කරන්නේ මඩ ගැසීම
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Feb 2015 02:58 AM

මාළුන්ට කියල මසාජ් කරගන්න

මාළුන්ට කියල මසාජ් කරගන්න
 

අපි ඇළක දොළක නාන්න ගිය වෙලාවට මාළුවෙක් කකුල කනකොට අපිට දැනෙන්නේ අමුතු කිතියක්. ඒ අත්දැකීම ඔබ කවදා හෝ විඳලා ඇති.

මෙය බොහෝදෙනෙක් විඳින්න කැමති ආකාරයේ විනෝද ජනක අත්දැකීමක්. නමුත් ඔබ නොදන්නවා ඇති ලෝකයේ මාළුන් මගින් සම්බාහනය සිදු කරන සම්බාහන ආයතන ගනාවක් තිබෙන බව. මේ ක්‍රමය ඔබේ පාදයේ සම නිරෝගිමත් වීම සඳහා හොඳ ක්‍රමයක්. මීට අමතරව තවත් වාසි රැසක් පවතිනවා.

  • මාළු අපේ කකුල් සැපීම මගින් අපේ කකුල් වල ඇති මැරුණු සම හා බැක්ටීරියාවන් ඉවත් වීමක් සිද්ධ වෙනවා. මැරුණු සම ඉවත්වීම හරහා අලුත් සම වර්ධනය වී කකුලේ සම පැහැපත් වීමක් සිදු වේ.

 

  • ඒ වගේම කකුල් දෙකට අධික මහන්සියක් දැනෙන විට කකුල් වලට මද විවේකයක් ලබා දීමටත් මෙම ක්‍රමය හොඳ දෙයක්.

 

  • අපි මාළු ඉන්න ටැංකියකට හෝ ජලාශයකට අපේ කකුල දැමු විට බොහෝවිට දකින්න ලැබෙන දෙයක් තමයි සියලු මාළුන් එකතු වී කකුල සැපීමට පටන් ගැනීම. මේ ආකාරයට කකුල සපාකෑම මගින් මොලයේ endorphins නම් හෝමෝනයේ වර්ධනය වීමක් සිද්ධ වෙනවා. මෙම හෝමෝනය මගින් අපේ සිත තුල සතුටුදායක හැඟීම් ඇතිවන බව පැවසේ.

 

  • ඒවගේම කකුල්වල ඇති අසාදන තත්ත්වයන් සහ කකුලේ ඇති කැළැල් ඉවත් වීමත් මාළුන් සපාකෑම මගින් සිදු වෙනවා.

 

  • මාළු අපේ කකුල් සැපීම මගින් ශරීරය තුල රුධිර සංසරණය ක්‍රමවත් වීමක් සිදු වේ. මෙය නිරෝගී සහ පැහැපත් සමක් ඇතිවීම සඳහා බලපායි.

 

  • ඒවගේම ලොව වටා ඉන්නන් ඉවත් කිරීමට සහ සෝරෛයසිස් (psoriasis) නම් චර්ම රෝගයට ප්‍රතිකර්මයක් ලෙස මාළු මගින් පාද සම්බාහනය කිරීම සිදු කරයි.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Feb 2015 05:46 PM

ow ow massage karanakota mulu angatama maara sapak thamai thiyenne

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
17 Feb 2015 08:58 PM
Posted By Ind007ka on 17 Feb 2015 05:46 PM

ow ow massage karanakota mulu angatama maara sapak thamai thiyenne

 

බලන්න එපැයි තියෙන සනීපෙ....හොඳ තෝරු - මෝරු ඉන්න මුහුදකට දාල..........ආය දෙකක් නැහැ මුළු  ඇගම මසාජ් කරනවා.....බොරු නම් කරලම බලන්න 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Feb 2015 09:46 PM
mokeda kiyanne mhudakata dala balamuda agama....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Feb 2015 09:47 PM
ඉමල්ක හොද තෝරෙක්ට කියලා මසාජ් කරගෙන තියෙනවා වගේ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Feb 2015 12:09 AM

oaya chariyala inna patte thamai oya spot wadiya thiyenne

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
18 Feb 2015 12:15 AM
Posted By Ind007ka on 18 Feb 2015 12:09 AM

oaya chariyala inna patte thamai oya spot wadiya thiyenne

 

කොයි එකද හොඳ..?

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Feb 2015 12:16 AM
එහෙමද? අපටත් තෝරා මාළු කෑල්ලක් තියෙනවා නම්.. මරු..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Feb 2015 12:20 AM
Posted By Ind007ka on 17 Feb 2015 05:46 PM

ow ow massage karanakota mulu angatama maara sapak thamai thiyenne

මාළු මසාජ් කරනකොටද සනීප නැත්නම් මාළු නටනකොටද?

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Feb 2015 12:28 AM
Posted By Imalka on 18 Feb 2015 12:15 AM
Posted By Ind007ka on 18 Feb 2015 12:09 AM

oaya chariyala inna patte thamai oya spot wadiya thiyenne

 

කොයි එකද හොඳ..?

 

 

api e gana siri ayyagen gos asamu

 

Me eka newei..dan oya maalu walata kakaula dammahamane kichi kichi wage thiyenne malu kotanakota..ethakota api walata bassoth mona wage thiyeyida?

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Feb 2015 12:29 AM
මාළු වලේ පිංකුසල් හාමි මාළු බානවා....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Feb 2015 12:40 AM
Posted By Ind007ka on 18 Feb 2015 12:28 AM

Me eka newei..dan oya maalu walata kakaula dammahamane kichi kichi wage thiyenne malu kotanakota..ethakota api walata bassoth mona wage thiyeyida?

 

මාළුන්ට සුව කරන්න බැරි වසංගත රෝගයක් හැදිලා තියේවි.. වෙන මොකුත් වෙන්නේ නැහැ..

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Feb 2015 12:47 AM

ayi ban ehenam meke thiyenne maalu kotanakota kuchi kiyala..

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Feb 2015 12:49 AM
Posted By Ind007ka on 18 Feb 2015 12:47 AM

ayi ban ehenam meke thiyenne maalu kotanakota kuchi kiyala..

 

කිචිය දන්නේනේ අපට නේ.. මම කිව්වේ මාළුන්ට දැනෙන දේ.. ඉන් පස්සේ වෙන දේ.. (ඔයා බැස්සොත් මම මේ කියන්නේ.. )

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Feb 2015 12:56 AM
Posted By maduranga001 on 18 Feb 2015 12:49 AM
Posted By Ind007ka on 18 Feb 2015 12:47 AM

ayi ban ehenam meke thiyenne maalu kotanakota kuchi kiyala..

 

කිචිය දන්නේනේ අපට නේ.. මම කිව්වේ මාළුන්ට දැනෙන දේ.. ඉන් පස්සේ වෙන දේ.. (ඔයා බැස්සොත් මම මේ කියන්නේ.. )

 

maalunta wena de newei mama ahanne apita kichida kiyala?

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Feb 2015 01:04 AM
Posted By Ind007ka on 18 Feb 2015 12:56 AM

maalunta wena de newei mama ahanne apita kichida kiyala?

පට්ට ෆන් එකක් දැනෙනවා එතකොට.. ඔය මාළු ඉන්න වැවකට එහෙම බැහැල බලන්නකෝ.. මට නම් ඔය අත්දැකීම හොදට තියෙනවා.. ඉස්සර ගමේ වැව් වල... දැන් උනත් ඇළක දොළක බැහැලා බලන්නකෝ..

 

 

0
You are not authorized to post a reply.
Page 7 of 18 << < 56789 > >>