You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Aug 2016 01:20 AM by  shanaka kelum
හදිස්සියකදී මේ ප්‍රථමාධාර 5 දැනගෙන හිටියොත් ඔබට ජිවිතයක් බේර ගන්නට හැකි වේවි!
 359 Replies
Sort:
You are not authorized to post a reply.
Page 15 of 18 << < 1314151617 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Jun 2015 08:44 PM
අනිවා සුදු ලුනු කියන්නෙ ගුනම ගුන කැමක්
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Jun 2015 06:32 PM
ඔව් මහේ බෙහෙත් හදලා තියෙනව වෙනම සුදුලුනු වලින්ම හර්දරෝග වලට
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
29 Jun 2015 11:49 PM
බලන් ගියහම කොලෙස්ටරෝල් වලට විතරක් නෙමෙයිනේ ... ලෙඩ ගොඩකට ගුණයිනෙ සුදු ළුණු ... 
0

Deepika W
Basic Member
Basic Member
Posts:121






--
30 Jun 2015 01:01 AM
අර දානෙට හදන සුදු-ලූන ව්‍යන්ජනය කන්න ආසවක් ආව.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Jun 2015 01:04 AM
Posted By deepika on 30 Jun 2015 01:01 AM
අර දානෙට හදන සුදු-ලූන ව්‍යන්ජනය කන්න ආසවක් ආව.


දොල දුකක් හැදිලා වගේ ............
0

Deepika W
Basic Member
Basic Member
Posts:121






--
30 Jun 2015 01:13 AM
හ්ම්... මේකට කියන්නෙත් දොලදුක කියලද
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Jul 2015 11:27 AM

දිවුල් පිලිබදව ඔබ මෙම කරුණු දැන සිටියාද ?

ශ්‍රී ලංකාව ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල වියළි කලාපයේ හටගන්න දිවුල් රසවත් පලතුරක්ම විතරක් නෙවෙයි. අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව දිවුල් කියන්නේ වටිනා ඖෂධයකි. රෝග රැසකට ගුණ දෙන රෝග රැසකට සුවය සලසන තවත් එක් පලතුරක් ලෙස දිවුල් හැඳින්වීමට  පුළුවන. දේශීය ආයුර්වේදයට අනුව අතීත ග්‍රන්ථවලත් මේ දිවුල් ශාකයේ පවතින ඖෂධීය ගුණ පිළිබඳව සඳහන් වේ. දිවුල් මල්, ගෙඩි, 

කොළ, පොතු, මුල් කියන සෑම අංගයක්ම දේශීය ආයුර්වේදයේදී ලෙඩ රෝග සුව කරන්න ඖෂධ පිණිස යොදා ගනි.

දිවුල් යනු වඳුරන් වැඩි වශයෙන් ප්‍රිය කරන පලතුරකි. ඒ නිසා මේ පලතුර ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවල කපිත්ත නමින් හඳුන්වයි. සවිමත් කටුවක් ඇති බැවින් දැඩි ඵල යනුවෙන්, දැඩි සුවඳකින් සමන්විත බැවින් ගන්ධ ඵල යනුවෙන් හඳුන්වනු ලබයි. දිවුල් ඵලයටම ආවේණික සුගන්ධවත් බවක් ඇත්තේ එහි සුවිශේෂ රසායනික සංඝටක බහුල බැවිනි. කැල්සියම්, යකඩ, ඛනිජ වර්ග මෙන්ම විටමින් Aලෑ වැනි පෝෂ්‍ය පදාර්ථ මෙහි අන්තර්ගත වේ. දිවුල් කාබෝහයිට්ඩ්‍රේට් ප්‍රෝටීන් බහුල පලතුරක් ලෙස හැඳින්විය හැක. ඖෂධ පිණිස ගැනීමේදී ඉදුණු, අමු සෑම වර්ගයකම ගෙඩි භාවිතා කල හැක.

ලේ පිරිසුදු කරන දිවුල් ඔසුව


දිවුල් කියන්නේ රුධිරය පිරිසුදු කරන අගනා ඖෂධයකි. දිවුල් මදවලින් ගත් යුෂ ස්වල්පයක් පෙරා අරගෙන එයට සීනි ස්වල්පයක්, හකුරු ස්වල්පයක් මිශ්‍ර කර වතුර වීදුරුවක් එයට දමා හොඳින් කලවම් කර බොන්න. දිනපතා උදෑසන සතියක් පමණ මේ පානය බොන්න. ඔබගේ රුධිරයේ විවිධ විෂ නැති කරන්නත් අහිතකර මේදය විනාශ කරන්නත් එය ඉතාම ගුණයි.

උපුටා ගැනීම අන්තර්ජාලයෙනි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Jul 2015 07:01 PM
ඉතා ගුණ පළතුරක් තමයි දිවුල්.. මමත් ගොඩක් කැමති කෑමක්.. නමුත් බොහෝ දුරට ආහාරයට ගන්න විදියක් නැහැ.. මොකද දිවුල් කියන්නේ උෂ්ණාධික පළතුරක්.. උෂ්ණාධික ශරීරයක් තියෙන කෙනෙකුට නොවේ නම් මේක මසුරන් පළතුරක්.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Jul 2015 07:27 PM
මමත් ආසම කැමක්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Jul 2015 07:42 PM
Posted By Ind007ka on 08 Jul 2015 07:27 PM
මමත් ආසම කැමක්

ඔව්.. ඒක මේ ලිපියේ සඳහන් කරලා තියෙනවා..

දිවුල් යනු වඳුරන් වැඩි වශයෙන් ප්‍රිය කරන පලතුරකි.

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Jul 2015 09:14 PM
දිවුල් යනු වඳුරන් වැඩි වශයෙන් ප්‍රිය කරන පලතුරකි.හ්ම්
නමුත් අලියන් ඊටත් එහා දිවුල් කන්න බෝගේම ප්‍රියයි ..................................................
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Jul 2015 06:38 AM
ම්ම්ම්ම්ම් මගේ ආසම කෑමක් .....එත් කාපු කාලයක් මතක නැ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Jul 2015 01:07 AM
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Jul 2015 12:13 PM
ස්තුති මල්ලි ....අනේ මන්දා ඕවා මතක් වෙයිද ඒ වෙලාවට
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jul 2015 06:24 PM
ඒක නම් ඇත්ත ..ඔවා මතක් වෙයිද ඒ වෙලවට ...
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
13 Jul 2015 04:46 AM
Posted By Ind007ka on 12 Jul 2015 06:24 PM
ඒක නම් ඇත්ත ..ඔවා මතක් වෙයිද ඒ වෙලවට ...


හරි ගියොත් කියන්නම් .
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Jul 2015 08:16 AM
ඕවම මතක් වෙයි ඔය වෙලාවට
නමුත් බොහෙම ස්තූතියි දැනුවත් කලාට
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
22 Jul 2015 10:19 PM
දැන් මේවගෙ කැහැල මැරෙන්නෙ  නැතුව බේරිච්ච අය ඉන්නවද ?  
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
23 Jul 2015 04:16 AM
Posted By kingD on 22 Jul 2015 10:19 PM
දැන් මේවගෙ කැහැල මැරෙන්නෙ  නැතුව බේරිච්ච අය ඉන්නවද ?  


අත්හදා බලලා තහවුරු කිරීමෙන් පසුව තමයි දාල තියෙන්නේ 
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Jul 2015 04:26 AM
ඉසුරු මල්ලි එහෙම බෙරිච්ච කෙනෙක් ලු ...
0
You are not authorized to post a reply.
Page 15 of 18 << < 1314151617 > >>