You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Aug 2016 01:20 AM by  sha733
හදිස්සියකදී මේ ප්‍රථමාධාර 5 දැනගෙන හිටියොත් ඔබට ජිවිතයක් බේර ගන්නට හැකි වේවි!
 359 Replies
Sort:
You are not authorized to post a reply.
Page 16 of 18 << < 1415161718 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Jul 2015 06:01 AM

සිරුරෙන් විස කිලෝ 8 ක් නසන දිව්‍යමය වට්ටෝරුව


ඔන්න යාළුවනේ අදත් මම විශ්වකර්ම වෙතින් විශ්වකර්ම වට්ටෝරුවක් ගෙන එනවා. ඔයාල දන්නවද මෙමගින් ඔබේ ශරීරයේ විස කිලෝ අටක් පමණ නසන බව. මේ බව ඔබ ඇසුවොත් මවිතයට පත් වේවි.

මිනිස් අන්ත්‍රය සිරුරේ වැදගත් භූමිකාවක් ක්‍රියාත්මක කරනවා. ආහාර මාර්ග පද්ධතියේ දිරවීමේ ක්‍රියාවලිය, ජලයේ සමතුලිතතාවය පවත්වාගෙන යාම වැනි ක්‍රියාවලි යාමනය කරයි.

ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවලියකට බඩවැල් මගින්ද කෙරෙන මෙහෙය නම් අතිමහත්ය. මහා බඩ වැල නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ශරීරය තුලින් විෂ ද්‍රව්‍ය බැහැර කෙරෙන්නේ නැහැ. එසේ විෂ ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කරනු වෙනුවට අවශෝෂණය කරනු ලබයි. එය ශරීරයට ඉතාමත් අහිතකරය.

අපගන්නා ආහාර වල ජීරණ ක්‍රියාවලිය සම්පුර්ණ වීමට පැය 24 ක් පමණ ගත වේ. පෝෂ්‍ය පදාර්ථ අඩු ආහාර ගතහොත් එනම් විටමින් අඩු එන්සයිම අඩු ආහාර වල ජීරණ ක්‍රියාවලිය සම්පුර්ණ වන්නට පැය 70 කට අධික කාලයක්ද ගතවනු ඇත. මේ තත්වය තුල ඇතිවන බලවත්ම හානිදායක දේ නම් අපද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 30 ක් පමණ නිපදවීමයි.

මලබද්ධය ඔබගේ ශරීරයේ අපද්‍රව්‍ය බැහැර කිරීමට ඇති ප්‍රධානතම බාධාවයි. මලබද්ධය ඇති වූ විට අපද්‍රව්‍ය බැහැර කිරීම නම් ඉතාමත් අපහසු මෙන්ම වේදනාකාරී ද වේ.

විෂ සහිත මහා බඩ වල ප්‍රතිශක්තිකරණය හීන කරයි. එසේම සමේ විවිධ ඍ්ියැි හෙවත් පලු වැනි තත්වයන් ඇති කරයි. එසේම මුත්‍රා අපහසුතාද ඇති කරවයි. ප්‍රතිශක්තිකරණ පද්ධතියම බිඳ වට්ටවයි.


එසේම මේ අපද්‍රව්‍ය බලපෑම නිසා දුර්වල මතකය, විවිධ මනෝ ගතික වෙනස්වීම්, සාංකාව, වෙහෙසකර බව, මානසික පීඩනය වැනි රෝගතත්වයන්ටද ගොදුරු විය හැක. එසේම මාංශ පේශි වේදනා, සන්ධි වේදනා වැනි තත්වයන්ද ඇති විය හැක.

අපද්‍රව්‍ය එකතුවීම නිසා බඩේ වේදනා, බඩේ වායු පිරීම, මල බද්ධ වේදනා වැනි රෝග ලක්ෂණද ඇතිවෙනවා.

මේ සියලු විෂ ද්‍රව්‍ය බැහැර කිරීම සඳහා 1970 දී  ීඒබකැහ ඊමරරදමටයි විසින් සොයාගන්නා ලද ඖෂධයක් වැඩිදියුණු කිරීමෙන් කරලියට එක් වී තියෙනවා.

අපි දැන් බලමු මේ ඖෂධය කුමක්ද කියල.

අවශ්‍ය ද්‍රව්‍ය

උණුකර නිවාගත්, පෙරාගත් ජලය ඩෙසි ලීටර් 3යි (3ාක - මිලි ලීටර් නොවේ. ඩෙසි ලීටර්)
ක‍්හැබබැ චැචචැර නොහොත් රට මිරිස් කුඩු තේ හැඳි 1/10 යි
කාබනික මේපල් සිරප් තේ හැඳි දෙකයි
නැවුම් දෙහි ගෙඩි භාගයක යුෂ

සකස් කිරීම

මේ බලසම්පන්න ඖෂධය සකස් කිරීම ඉතා පහසු වේ. ඔබ කල යුතු එකම දෙය වන්නේ මේ අමුද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කර පරිභෝජනය කිරීමයි. දවසට 5-8 වතාවක් බැගින් දවස් දහයක් ගතහොත් ඔබේ ශරීරයේ විෂ කිලෝ අටකින් ඉවත්කරගත හැක.

තවත් විකල්ප ඖෂධයක් සගන්ධ තෙල් වලින්

සගන්ධ තෙල් ජීවීන්ගේ පරිවෘතිය බහිස්රවය බැහැර කිරීමට උදව් වීමට මනා සහයක් දෙයි. ෙසෙල මට්ටමින් පෝෂණ ද්‍රව්‍ය හොඳින් උකහා ගැනීමේ ශක්තියක් මේ සගන්ධ තෙල් වලට ඇත. අපි බලමු සගන්ධ තෙල් මගින් ඖෂධය තනා ගන්නා අන්දම.

අමුද්‍රව්‍ය

මින්ට් තෙල් (පසබඑ දසක) බිඳු දහයක්
නැවුම් කාබනික දෙහි ගෙඩියක යුෂ

සකස් කිරීම

මේ අමුද්‍රව්‍ය ජලය ඩෙසි ලීටර් 2.5 ක් (2.5 ාක) සමග එකතු කර දවසට එක් වරක් බැගින් සතියක් පානය කල යුතුය. සති දෙකෙන් පසුව ඔබේ ශරීරයෙන් විවිධ විෂ ද්‍රව්‍ය ඉවත් වී කයට දැනෙන වෙනස බලන්න.

මේ විස්මිත ඛෙහෙත් වට්ටෝරු හත්හදා බලා වෙනස අපිට කියන්න අමතක කරන්න එපා. මේවා 100% ක් ම ස්වභාවික ද්‍රව්‍ය නිසා අතුරු ආබාධ නැත.

- උපුටා ගැනීම විෂ්ම කර්ම ගෙන්
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Jul 2015 07:11 AM
බෙහෙත හදා ගන්න එක තමා ලොකුම ප්‍රශ්නේ . කෙලින්ම කඩෙන්ම ගන්න තිබුණනං
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Jul 2015 09:06 PM

දූරියන් කන්න කලින් මේකත් කියවන්න

 

ගෙඩියේ විශාලත්වය, කටු සහිත බව සහ එයටම අවේණික වූ සුවද හේතුවෙන් දූරියන්  ‘‘පළතුරු ලොවේ රජු“ ලෙස හදුන්වයි. අග්නිදිග ආසියාවට ආවේණික පළතුරක් වන දූරියන් මේ වන විට බටහිර රට වලත් ප්‍රචලිතව ඇත. මෙම පළතුරෙහි ඇති විශේෂත්වය වන්නේ එහි ඇති ආවේණික සුවදයි. මෙම සුවද ඇතැමෙකුට ඉතාමත් අප්‍රිය ජනක වන අතර සමහරුන් ඉතාමත් ප්‍රිය කරයි. කොහොම වුනත් දූරියන් කන අය නම් කියන්නේ මෙය ලෝකයේ ඇති රසවත්ම පළතුර බවයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම දුරියන් ප්‍රබේධය ‘‘කසුන්‘‘ ලෙස නම් කර තිබෙනවා.

දූරියන් වල ඇති ආවේණික සුවද ඇතැම් අයට ඉතාම අප්‍රිය නිසා සමහර රටවල හෝටල්, පොදු ප්‍රවාහන සේවා උමං මාර්ග වලට මෙම පළතුර රැගෙන ඒම පවා තහනම් කර ඇත.

 

01. සාමාන්‍යයෙන් අඩියක් පමණ දිග අ`ගල් 6ක් පමණ පළල වන මෙම පළතුර වැඩි වශයෙන් ප්‍රචලිත වී ඇත්තේ දකුණු හා ගිණිකොන දිග ආසියානු රටවලයි.

02. ඉතාමත් ශක්තිජනක ආහාරයක් වන දූරියන් වලින් සිරුරට අවශ්‍ය වන කාබෝහයිඩ්‍රේට් අඩංගු වේ.

03. දූරියන් වල අඩංගු වන ෆෝලික් ඇසිඞ් මගින් සිරුරට අවශ්‍ය රතු රුධිරානු වර්ධනය කිරීමට උපකාරී වේ.

04. සම්පූර්ණයෙන්ම කොලෙස්ටරෝල් රහිත පළතුරක් වන දූරියන් ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම සමබරව තබාගත හැකි වේ.

05. දූරියන් ගෙඩියක් ගසෙන් වැටීමෙන් පසු දවස් 2ත් - 4ත් අතර කාලයක් අතර ආහාරයට ගැනීමට වඩාත් සුදුසු වේ. එම කාලය තුළ ආහාරයට ගැනීමෙන් එහි අඩංගු පෝෂ්‍යපදාර්ත නිසි පරිදි ලබා ගත හැක.

06. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ වන්නේ දූරියන් ආහාරයට ගැනීමෙන් පසු ලිංගික සංසර්ගයේ යෙදීමෙන් සාර්ථක ප්‍රථිපල නෙලාගත හැකි වන අතර ශුක්‍රානු වල ක්‍රියාකාරිත්වය ඉහළ මට්ටමකට පත් කරයි.

07. මෙහි අඩංගු විටමින් බී නිසා සිරුරේ අස්ථි හා දත් වල ශක්තිමත් භාවය වැඩි වන අතර ඔසිටියෝපරෝසිස් වැනි රෝග වලින් වැලැක්වී සිටිය හැකි වේ.

08. ස‍ම පැහැපත් කිරීමට හා නිරෝගීමත් කෙස් කළඹක් ලබා ගැනීමට දූරියන් ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබේ.

09. 1960 පිලිපීනයේ කැලෑ වල තිබී කටු රහිත දූරියන් විශේෂයක් සොයාගන්නා ලදී. මෙය බොටක් දූරියන් (තට්ට දූරියන්) ලෙස හදුන්වයි.

10. අප රටේ දක්නට ලැබෙන දූරියන් වලට අමතරව රතු පැහැති සහ තැඹිලි පැහැති මාංශල සහිත දූරියන්ද වෙනත් රටවල දක්නට ඇත.

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
26 Jul 2015 09:22 PM
ඉතාම ගුන කැමක් ..ගාන තමයි ඔරොත්තු දෙන්නෙ නැති ...
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
26 Jul 2015 09:23 PM
මට නම් දුරියන් ගෙඩියක් තියෙන පැත්ත පළාතකවත් ඉන්න බැහැ.. නමුත් මේ ලිපියේ කියන විදියට සමහරුන්ට නම් මේ සුවද ඉතා ප්‍රිය ජනකලු. මට මේ සුවද ඉවසා ගන්න බැරි නිසා රස මොන වගේද කියල වත් ;බලන්න විදිහක් නැහැ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
26 Jul 2015 09:40 PM
මට නම් දුරියන් එපෝ...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
26 Jul 2015 10:36 PM
මට නම් සුවන්ද ප්‍රියජනකයි .....හමදාම කන්න බැරි කමයි ත්යෙන්නෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Jul 2015 04:38 AM
සුවදත් කොහොම හරි ඉවසගෙන ඉන්න පුලුවන්
දවසක් මේ සුවද හින්දම කන්න හිතිල අරගෙන කන්න ගත්ත කෑව තමයි තව පොඩිඩෙන් මුලු බොක්කම එලියට එනවා
එදා ඉදන් නිකං දුන්නත් එපා තමා
මේ දවස්වල දඹුල්ල මාර්කට් එකේ හැම තැනම වනල තියෙනවා,
ඉස්සර තරං ලොකු ගණං නැහැ සාමාණයයෙන් ලොකු ගෙඩියක් රැ 250 කට වගේ ගන්න පුලුවං
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
27 Jul 2015 06:26 PM
මෙහෙ ලොකු ගෙඩියක් 400-500 වෙනවා ..අපරාදෙ දබුල්ල පැත්තෙ හිටියා නම්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
27 Jul 2015 06:51 PM
යමුද දබුල්ල පැත්තේ ..........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
27 Jul 2015 07:05 PM
ඊලග get-together එක දබුල්ලට ගියොත් හොදයි වගෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Jul 2015 01:59 AM
Posted By Ind007ka on 27 Jul 2015 07:05 PM
ඊලග get-together එක දබුල්ලට ගියොත් හොදයි වගෙ
 අදහසනං මසුරං 

එත් එතකොට දූරියන් තියෙයිද දන්නෙ නැහැ


0

kingD
Veteran Member
Veteran Member
Posts:3294






--
29 Jul 2015 12:12 AM
ගෙඩියක් තනියම කෑව මේ ළගදි ගෙනත් මමනම් ..... ඇට ටිකත් කෑලි වලට කපල වතුර වීදුරුවක දාල තියලා ඒකත් බිව්වා ... නියමයි අහ් ..ඇයි අවුල්ද ?
Business, you know, may bring money, But friendship hardly ever does.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
29 Jul 2015 01:06 AM
Posted By kingD on 29 Jul 2015 12:12 AM
ගෙඩියක් තනියම කෑව මේ ළගදි ගෙනත් මමනම් ..... ඇට ටිකත් කෑලි වලට කපල වතුර වීදුරුවක දාල තියලා ඒකත් බිව්වා ... නියමයි අහ් ..ඇයි අවුල්ද ?
නැහැ.. නැහැ.. අපට නම් අවුලක් නැහැ.. අර ඇට ටික හෝදගෙන බිව්වට පස්සේ ඔයාට අවුලක් ගියේ නැද්ද..?

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3294






--
29 Jul 2015 01:36 AM
Posted By maduranga001 on 29 Jul 2015 01:06 AM
Posted By kingD on 29 Jul 2015 12:12 AM
ගෙඩියක් තනියම කෑව මේ ළගදි ගෙනත් මමනම් ..... ඇට ටිකත් කෑලි වලට කපල වතුර වීදුරුවක දාල තියලා ඒකත් බිව්වා ... නියමයි අහ් ..ඇයි අවුල්ද ?
නැහැ.. නැහැ.. අපට නම් අවුලක් නැහැ.. අර ඇට ටික හෝදගෙන බිව්වට පස්සේ ඔයාට අවුලක් ගියේ නැද්ද..?
නෑ ලොකු අයියේ ...මාර ෆිට් එකක් ආවෙ ඇගට
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
29 Jul 2015 01:39 AM
උබට ඇගටද ආවෙ fit එක ? ඒක හොදයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
29 Jul 2015 02:06 AM
Posted By kingD on 29 Jul 2015 12:12 AM
ගෙඩියක් තනියම කෑව මේ ළගදි ගෙනත් මමනම් ..... ඇට ටිකත් කෑලි වලට කපල වතුර වීදුරුවක දාල තියලා ඒකත් බිව්වා ... නියමයි අහ් ..ඇයි අවුල්ද ?


 ඒකත් කරාද..?  මොනවා උනත් රටවැසියන්ට ආදර්ශවත් රජෙක්.....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Jul 2015 06:11 AM
Posted By kingD on 29 Jul 2015 01:36 AM
Posted By maduranga001 on 29 Jul 2015 01:06 AM
Posted By kingD on 29 Jul 2015 12:12 AM
ගෙඩියක් තනියම කෑව මේ ළගදි ගෙනත් මමනම් ..... ඇට ටිකත් කෑලි වලට කපල වතුර වීදුරුවක දාල තියලා ඒකත් බිව්වා ... නියමයි අහ් ..ඇයි අවුල්ද ?
නැහැ.. නැහැ.. අපට නම් අවුලක් නැහැ.. අර ඇට ටික හෝදගෙන බිව්වට පස්සේ ඔයාට අවුලක් ගියේ නැද්ද..?
නෑ ලොකු අයියේ ...මාර ෆිට් එකක් ආවෙ ඇගට

කෑවටනම්  කමක්  නෑ  අන්තක් පුරේ  ළමයින්ට එහෙම  හිරිහැර  කරනවා නෙමෙයි ....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
29 Jul 2015 07:42 AM
Posted By isurusam on 29 Jul 2015 06:11 AM


කෑවටනම්  කමක්  නෑ  අන්තක් පුරේ  ළමයින්ට එහෙම  හිරිහැර  කරනවා නෙමෙයි ....
ආ උඹ හදන්නේ රජකමට  කොක්කක් දාන්නද ඒ පාර..?

 අන්තක්පුරේ ළමයි ඉන්නවා කියල උඹ හදන්නේ අපේ රජාව බාල අපරාධ කාරයෙක් කරලා හිරේ යවන්නද ? 

යවලා රජකම  ගන්න නේද..?  බලනන්කෝ ටිකිරි මොලේ ..


0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Jul 2015 04:07 AM
ඒවා කියන්න බෑ ඇයි ඇට ටිකත් කාලනේ. මොන තත්වෙන් ඉන්නවද කියල කවුද දන්නේ
0
You are not authorized to post a reply.
Page 16 of 18 << < 1415161718 > >>