You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Jun 2018 04:46 AM by  chamara duleep
ඔෟෂධීය ගුණයෙන් පිරි කැද......
 431 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 22 << < 678910 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Oct 2016 10:44 AM
Posted By sha733 on 12 Oct 2016 09:53 AM
Posted By hasithad on 12 Oct 2016 08:11 AM
බොහොම නිස්කලංකයි ඉන්දික අයියේ.....
පාඩුවේ ඉන්න පුලුවන්.
අපේ ෂා නම් දවසක් ආවා.තුශානුත් දවසක එන්න.
මම ආවට අයියේ ඒ ආපු වෙලාව හරි නැහැ. ටිකක් හවස් උනානේ

ඔව්.එද්දි 6ත් පහු වෙලානෙ.

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Oct 2016 11:48 AM

තව කැද ජාති 30ක් විතර තියේ.

අපිට උදුපියලිය තියේ .

හසිත අයියේ මම උදුපියලිය උදුරන්නේ නෑ අාවට.

ඔයා බය වෙන්න ඒපා.

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Oct 2016 12:14 PM
Posted By සඳුනි on 13 Oct 2016 11:48 AM

තව කැද ජාති 30ක් විතර තියේ.

අපිට උදුපියලිය තියේ .

හසිත අයියේ මම උදුපියලිය උදුරන්නේ නෑ අාවට.

ඔයා බය වෙන්න ඒපා.

 


කැද ජාති 30 තව මොනවා මොනවා තියනවද දන්නේ නෑ කැද වලට 
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Oct 2016 12:18 PM
Posted By isurusam on 13 Oct 2016 12:14 PM
Posted By සඳුනි on 13 Oct 2016 11:48 AM

තව කැද ජාති 30ක් විතර තියේ.

අපිට උදුපියලිය තියේ .

හසිත අයියේ මම උදුපියලිය උදුරන්නේ නෑ අාවට.

ඔයා බය වෙන්න ඒපා.

 


කැද ජාති 30 තව මොනවා මොනවා තියනවද දන්නේ නෑ කැද වලට 
සේරම කැද හදන්න යන්නේ

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Oct 2016 08:40 PM

09. දිවුල් කොළ කැඳ.


 

දිවුල් කොළ කැඳ  වල ඔෟෂධීය ගුණ.

*ශරීරයේ විෂ නැසීමට ගුණ දායක වීම

          *බළල් විෂ.

          * මී විෂ.

          * කබර විෂ.

          * සර්ප විෂ.

දිවුල් කොළ කැඳ සාදා ගන්නා අාකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය

දිවුල් කොළ මිටි  3යි.

කැකුළු හාල් පතක්.( හීනටී හාල් නම් වඩා හොදයි)

පොල් බෑයක කිරි.

අමු ඉගුරු පෙති 2යි.

සුදු ළුෑනු බිකි 2යි.

වතුර කෝප්ප 2 1/2.

ලුනු අවශ්‍ය පමනට.

සාදන ක්‍රමය. 

* සහල් සොදා වතුර  දමා ලිප තබන්න.

* ඒයට අමු ඉගුරු හා සුදු ළුෑනු ඒක් කර ගන්න.

*මිටි කිරි ටික මිරිකා වෙනම තබා ගන්න.

* පොල් කුඩු හා දිවුල් කෝල කොටා යුෂ ලබා ගන්න.

*  ඒම යුෂ රෙදි කඩකින් පෙරා ගන්න .

* බත් ඒක ඉදිණු පසු දිවුල් කොළ යුෂ ඒක් කර ගන්න.

* කැටි ගැසෙන්නට නොදී හැදි ගාමින් පිස ගන්න.

* ඉන්පසු පොල් කිරි සහ ලුණු  ඒක්කර ගන්න.

* විනාඩි කීපයක් පිසගෙන ලිපෙන් බා ගන්න.

ඉතා රසවත් පානයකි.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Oct 2016 11:35 PM
වැල් පෙනේළ කොළ කැඳ නැද්ද
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Oct 2016 05:04 AM
අපි ජිරාෆ් ල නෙවෙ ඔව බොන්න සඳුනි, කමක් නැහැ මහන්සි වෙල දෙන විස්තර නේ ස්තුති ඔයාට
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Oct 2016 06:55 AM
Posted By samantha on 13 Oct 2016 11:35 PM
වැල් පෙනේළ කොළ කැඳ නැද්ද

තියේ තියේ.

කට්ටියට වැල්පෙනෙල කැදත් හදිස්සී වගේ.

අදම දෙන්නම්කෝ

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Oct 2016 07:00 AM
Posted By DanuLiyanage on 14 Oct 2016 05:04 AM
අපි ජිරාෆ් ල නෙවෙ ඔව බොන්න සඳුනි, කමක් නැහැ මහන්සි වෙල දෙන විස්තර නේ ස්තුති ඔයාට

උදුපියලිය දැම්මා හාවන්ට කිව්වා.

කුප්පමේනිය දැම්මා පුසන්ට කිව්වා.

දැන් දිවුල් කොළ ජීරාෆ්ට.

මේක දැම්මේ ඔයාට ඔයානේ ජිරාෆ්.

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Oct 2016 07:08 AM
හි හි හි ඇත්තටම කොහොමද සඳුනි දන්නේ මම උසයි කියල
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Oct 2016 07:42 AM
මේ දවස්වල මදිනොකියන්න දිවුල් බිව්වා
දැන් කොලකැදත් හදල බොන්නද තියෙන්නේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Oct 2016 08:17 AM
Posted By DanuLiyanage on 14 Oct 2016 07:08 AM
හි හි හි ඇත්තටම කොහොමද සඳුනි දන්නේ මම උසයි කියල

මගේ අැස් පේනවා තාම.

ඔය සයිට් ඒකේ තියෙන ගෘප් පොටෝ ඒකම මදිද ශාක්ෂියට.

තව ශාක්ෂි ඔනේ නම් කියන්න.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Oct 2016 08:21 AM
දිවුල් කොළ නැතුව ගෙඩි කන්න තිබ්බා නම් නියමයි ...දිවුල් කොළ කැද මොන රහද දන්නේ නැ .ස්තුති නගෝ .
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Oct 2016 08:27 AM
Posted By sha733 on 14 Oct 2016 07:42 AM
මේ දවස්වල මදිනොකියන්න දිවුල් බිව්වා
දැන් කොලකැදත් හදල බොන්නද තියෙන්නේ


පුළුවන් නම් බොන්න.

දිවුල් ශරීරයට සැරයි බලාගෙනයි.

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Oct 2016 08:30 AM
Posted By Rosi on 14 Oct 2016 08:21 AM
දිවුල් කොළ නැතුව ගෙඩි කන්න තිබ්බා නම් නියමයි ...දිවුල් කොළ කැද මොන රහද දන්නේ නැ .ස්තුති නගෝ .
හදලා බීලා බලන්න වෙනවා.

මෙහෙ දිවුල ගස් නෑ.

කතරගම පැත්තේ නම් තියේ  නේද?


0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Oct 2016 10:11 AM
අපේ වත්තෙත් දිවුල් හැදුනා හොදටම.අපිත් ඇති වෙන්න කෑවා.
බීම හදලා බිව්වා.අහල පහල බබාලා ලැබෙන්න ඉන්න අම්මලා හැමෝටම දුන්නා.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Oct 2016 10:16 AM
Posted By sha733 on 14 Oct 2016 07:42 AM
මේ දවස්වල මදිනොකියන්න දිවුල් බිව්වා
දැන් කොලකැදත් හදල බොන්නද තියෙන්නේ


අපි දෙන්න බිව්වා නේද රසට හදලා.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Oct 2016 10:18 AM
Posted By සඳුනි on 14 Oct 2016 08:17 AM
Posted By DanuLiyanage on 14 Oct 2016 07:08 AM
හි හි හි ඇත්තටම කොහොමද සඳුනි දන්නේ මම උසයි කියල

මගේ අැස් පේනවා තාම.

ඔය සයිට් ඒකේ තියෙන ගෘප් පොටෝ ඒකම මදිද ශාක්ෂියට.

තව ශාක්ෂි ඔනේ නම් කියන්න.


මොනවද තව සාක්ශි චායාරූප නම් එපා
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Oct 2016 01:27 PM

ශාක්ෂි ඔනේ නම් කියන්නකෝ

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Oct 2016 02:14 PM
kiynnko blnna
0
You are not authorized to post a reply.
Page 8 of 22 << < 678910 > >>