Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 01 Jun 2018 04:46 AM by chamara duleep ඔෟෂධීය ගුණයෙන් පිරි කැද...... 431 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 6 of 22 << < 45678 > >> Author Messages Sithara GodewattaSuper Senior MemberPosts:5335 08 Oct 2016 02:05 PM මන් ආසයි උදුපියල්ලේ ඇවිදින්න ,,අපේ හසිත මල්ලිලා දිහා නම් ඕවා හොදට ඇති 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 08 Oct 2016 03:43 PM 07. පේර කොළ කැඳ. පේර කොළ කැඳ වල ඔෟෂධීය ගුණ. *මාළු, මඤ්ඤොක්කා අාහාරයට ගෙන මත් වූ විට ඒම මත් බව නැසීම. * ශරීරයේ ලප කැලැල් සුව කිරීමේ ගුණය තිබීම. * අළුහම් සුව කිරීම.( කාලයක් පානය කිරීමෙන් සම්පූර්න සුවය ලැබිය හැකී) පේර කොළ කැඳ සාදා ගන්නා අාකාරය. අවශ්‍ය ද්‍රව්‍ය පේර කොළ මිටි 2යි. කැකුළු හාල් මිටයි. පොල් ගෙඩියක කිරි. සීනී අවශ්‍ය පමනට. ලුනු අවශ්‍ය පමනට. සාදන ක්‍රමය. * සහල් සොදා වතුර දමා ලිප තබන්න. * පේර කොළ කොටා යුෂ ලබා ගන්න.( යුෂ ගෙන වැඩි වෙලා තැබීමෙන් අපුල ගතියත් අැති වන නිසා බත ඉදිනු පසු පේර කොළ කොටා ගන්න.) * බත් ඒක ඉදිණු පසු පේර කොළ යුෂ ඒක් කර ගන්න. *යුෂ සිදී යන තුරු පිස ගන්න. *ඉන්පසු පොල් කිරි සහ ලුණු ඒක්කර ගන්න. * විනාඩි කීපයක් පිසගෙන ලිපෙන් බා ගන්න. *මෙම කැද වල මද කහට රසක් අැති නිසා පානයට අපහසුවක් අැති විය හැකී. සිනී ටිකක් ඒක් කර ගැනීමෙන් ඒය මගහැර ගත හැකිය. 0 Danu LiyanageVeteran MemberPosts:3457 09 Oct 2016 12:24 AM yako adamayi mama nam ahuwe mehema ekak kawadawath beelath naha 0 shanaka kelumSuper Senior MemberPosts:7332 09 Oct 2016 01:38 AM මේක ගෙදරට කියන්න ගිහින් පේර ගහත් නැති වෙයිද දන්නෙැහැ 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 09 Oct 2016 02:23 AM අැයි අනේ.. ලප මකන්න පේර ගහම කැද හදයි කියලද? 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 09 Oct 2016 02:26 AM Posted By DanuLiyanage on 09 Oct 2016 12:24 AM yako adamayi mama nam ahuwe mehema ekak kawadawath beelath naha හී. පේර කොළ කැද බීලා බලන්නකෝ... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 09 Oct 2016 02:31 AM Posted By සඳුනි on 09 Oct 2016 02:23 AM අැයි අනේ.. ලප මකන්න පේර ගහම කැද හදයි කියලද? දැන් තියෙන ලපේ මකන්න ගහම දිය කරල බිවුවත් බැහැ 0 isuru sampathSuper Senior MemberPosts:7342 09 Oct 2016 03:23 AM කැද කඩේ නගෙල යනවා ....................මම ඇහුවෙත් අදමයි පේර කැද .මේ යන විදිහට හැම එකකින්ම කැද හදයි වගේ 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 09 Oct 2016 03:58 AM ගුණයි නම් මොනවා වුනාම මොකද ඉසුරු අයියා........ 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 09 Oct 2016 06:41 PM 08. කුප්පමේනිය කොළ කැඳ. කුප්පමේනිය කොළ කැඳ වල ඔෟෂධීය ගුණ. * සෙන්ගෙඩී අපහසුතාවයට වඩා ගුණදායක වීම. * පණු රෝග වලට ගුණ වීම. * අැදුම රෝගයට හිතකර වීම. * පීනස් රෝගයට ගුණ වීම. * සන්ධි ඉදිමම අඩු කිරීම. * අර්ශස් රෝගයට ගුණදායක වීම. * කැස්ස සුව කිරීම. * චර්ම රෝග සුව කිරීම. කුප්පමේනිය කොළ කැඳ සාදා ගන්නා අාකාරය. අවශ්‍ය ද්‍රව්‍ය කුප්පමේනිය කොළ මිටි 2යි. කැකුළු හාල් මිටයි. පොල් බෑයක කිරි. රතු ළුෑනු සුදු ළුෑනු ලුනු අවශ්‍ය පමනට. සාදන ක්‍රමය. * සහල් සොදා වතුර දමා ලිප තබන්න. * රතු ළුෑනු ,කුප්පමේනියා කොළ , සුදු ළුෑනු කොටා යුෂ ලබා ගන්න. * බත් ඒක ඉදිණු පසු කුප්පමේනියා කොළ යුෂ ඒක් කර ගන්න. * ඉන්පසු පොල් කිරි සහ ලුණු ඒක්කර ගන්න. * විනාඩි කීපයක් පිසගෙන ලිපෙන් බා ගන්න. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 09 Oct 2016 08:13 PM පෙර කොළ කැඳ ඇහුවෙත් අදමයි නේ ...නංගෝ මේවා අපිට කියලා දුන්නටත් 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 09 Oct 2016 08:28 PM ඒකනේ තව ඉස්සරහට බොන්න පුළුවන්ද කියලා හිතෙන කැද හම්බෙයී 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 09 Oct 2016 08:47 PM අද උදෙ කරපින්චා එකක් බිව්වා 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 09 Oct 2016 11:15 PM කුප්පමේනිය කොළ කැඳ එක පාරක් බීලා තියෙනවා.. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 10 Oct 2016 08:49 AM Posted By samantha on 09 Oct 2016 11:15 PM කුප්පමේනිය කොළ කැඳ එක පාරක් බීලා තියෙනවා.. රසේ වෙනසක් තියෙද 0 Danu LiyanageVeteran MemberPosts:3457 10 Oct 2016 01:43 PM අපි පුසො කියල හිතලද කොහෙද සඳුනි නගා. කොහොම උනත් කමක් නැහැ ස්තුති ඔයාට 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 10 Oct 2016 08:21 PM එකනේ ....නාගත් දෙනවා ,,අපිත් බොනවා . ගුණ නම් ඔනෑ එකක් . 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 10 Oct 2016 10:59 PM පූසන්ට වඩා අපට ගුණයි වගේ නේ කුප්පමේනියා 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 10 Oct 2016 11:05 PM Posted By සඳුනි on 09 Oct 2016 06:41 PM 08. කුප්පමේනිය කොළ කැඳ. කුප්පමේනිය කොළ කැඳ වල ඔෟෂධීය ගුණ. * සෙන්ගෙඩී අපහසුතාවයට වඩා ගුණදායක වීම. * පණු රෝග වලට ගුණ වීම. * අැදුම රෝගයට හිතකර වීම. * පීනස් රෝගයට ගුණ වීම. * සන්ධි ඉදිමම අඩු කිරීම. * අර්ශස් රෝගයට ගුණදායක වීම. * කැස්ස සුව කිරීම. * චර්ම රෝග සුව කිරීම. කුප්පමේනිය කොළ කැඳ සාදා ගන්නා අාකාරය. අවශ්‍ය ද්‍රව්‍ය කුප්පමේනිය කොළ මිටි 2යි. කැකුළු හාල් මිටයි. පොල් බෑයක කිරි. රතු ළුෑනු සුදු ළුෑනු ලුනු අවශ්‍ය පමනට. සාදන ක්‍රමය. * සහල් සොදා වතුර දමා ලිප තබන්න. * රතු ළුෑනු ,කුප්පමේනියා කොළ , සුදු ළුෑනු කොටා යුෂ ලබා ගන්න. * බත් ඒක ඉදිණු පසු කුප්පමේනියා කොළ යුෂ ඒක් කර ගන්න. * ඉන්පසු පොල් කිරි සහ ලුණු ඒක්කර ගන්න. * විනාඩි කීපයක් පිසගෙන ලිපෙන් බා ගන්න. සදුනි දුලාගේ ගෙදර යන්නට ඕන දවසක කුප්පම්නියා කැද ටිකක් බොන්නට 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 10 Oct 2016 11:56 PM Posted By gamini on 10 Oct 2016 11:05 PM Posted By සඳුනි on 09 Oct 2016 06:41 PM 08. කුප්පමේනිය කොළ කැඳ. කුප්පමේනිය කොළ කැඳ වල ඔෟෂධීය ගුණ. * සෙන්ගෙඩී අපහසුතාවයට වඩා ගුණදායක වීම. * පණු රෝග වලට ගුණ වීම. * අැදුම රෝගයට හිතකර වීම. * පීනස් රෝගයට ගුණ වීම. * සන්ධි ඉදිමම අඩු කිරීම. * අර්ශස් රෝගයට ගුණදායක වීම. * කැස්ස සුව කිරීම. * චර්ම රෝග සුව කිරීම. කුප්පමේනිය කොළ කැඳ සාදා ගන්නා අාකාරය. අවශ්‍ය ද්‍රව්‍ය කුප්පමේනිය කොළ මිටි 2යි. කැකුළු හාල් මිටයි. පොල් බෑයක කිරි. රතු ළුෑනු සුදු ළුෑනු ලුනු අවශ්‍ය පමනට. සාදන ක්‍රමය. * සහල් සොදා වතුර දමා ලිප තබන්න. * රතු ළුෑනු ,කුප්පමේනියා කොළ , සුදු ළුෑනු කොටා යුෂ ලබා ගන්න. * බත් ඒක ඉදිණු පසු කුප්පමේනියා කොළ යුෂ ඒක් කර ගන්න. * ඉන්පසු පොල් කිරි සහ ලුණු ඒක්කර ගන්න. * විනාඩි කීපයක් පිසගෙන ලිපෙන් බා ගන්න. සදුනි දුලාගේ ගෙදර යන්නට ඕන දවසක කුප්පම්නියා කැද ටිකක් බොන්නට ගාමිණි මාමා ඒනකොට කුප්පමේනියා ටිකකුත් අරන් ඒන්න.. 0 You are not authorized to post a reply. Page 6 of 22 << < 45678 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner