Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 01 Jun 2018 04:46 AM by chamara duleep ඔෟෂධීය ගුණයෙන් පිරි කැද...... 431 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 9 of 22 << < 7891011 > >> Author Messages Sanduni kanchanaVeteran MemberPosts:2462 15 Oct 2016 03:14 AM ඔයා ජිරාෆ්ලා කන්න කැමති දිවුල් කොළ බව දන්නේ . ඔයා ජිරාෆ් කෙනෙක් නිසානේ. මම නම් දැනන් හිටියේ නෑ දිවුල් කොළ කන්නේ ජිරාෆ්ලා කියලා. ජිරාෆ්ලා ඉතිං අනිවාර්යෙන් උසයි. මම දන්නෑ ඉතිං කුරු ජීරාප්ලත් ඉන්නවද කියලා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Oct 2016 03:43 AM Posted By Rosi on 14 Oct 2016 08:21 AM දිවුල් කොළ නැතුව ගෙඩි කන්න තිබ්බා නම් නියමයි ...දිවුල් කොළ කැද මොන රහද දන්නේ නැ .ස්තුති නගෝ . දිවුල් කොළ කැඳ, දිවුල් කොළ රහයි. හැම කොළෙන්ම කැඳ හදන්න වගේ සඳුනියත් හදන්නෙ. තව මොන මොනවා හදයිද මන්ද ඉස්සරහට. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 15 Oct 2016 04:26 AM මමත් කැඳ වර්ග කිහිපයක්ම ඉස්සර බීලා තියෙනවා.. හාතාවාරිය, වැල්පෙනෙළ, , කරපිංචා, සුදුළුණු , කුරක්කන්. ගොටුකොළ , සව්හාල් . බැදි හාල් ඔය ආදී වශයෙන් නොයෙකුත් ඒවා ඉස්සර අපේ ගෙදර හදනවා. සෙනසුරාදා ඉරිදා අනිවාර්යෙනම් කැඳ බොනවා. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 15 Oct 2016 10:09 AM උදයට ගොඩ දෙනෙක් කිරි, තේ එහෙමනේ බොන්නේ. ඒ වෙනුවට කොල කැඳ එකක් බිව්වොත් තියෙන ගුන කොච්චරද...... 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 15 Oct 2016 10:25 AM ඒකනේ ඒකනේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Oct 2016 11:20 AM අද උදෙත් මම හාතාවාරිය සහ මුකුණුවැන්න සහිත කොළ කැඳ වීදුරුවකට වග කිව්වා. මමත් ගොඩක් කැමතියි කොළ කැඳ වලට. දිවුල්කොළ කැඳ එකකුයි කුප්පමේනියා කැඳ එකකුයි බොන්න දවසක සඳුනි නගාලගේ ගෙදර යන්න ඕන. අපේ මනුස්සයන්ට කියන්න බයයි දැන්ම ඕව. ඉසකුඩිච්චි වැටෙන්න පුළුවන් ඔය කොළ වලින්ම .ශේප් එකේ කියන්න ඕන. කොහොම උනත් නොදන්නා කැඳ වර්ග ගොඩක් කියවුනා මෙතැන. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 15 Oct 2016 12:03 PM අපේ ගෙදර ඒනවද? කොළ අරන් ඒන්න. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 15 Oct 2016 12:05 PM 10. වැල්පෙනෙල කොළ කැඳ. වැල්පෙනෙල කැඳ වල ඔෟෂධීය ගුණ. * නැති වී ගිය තරුණ ශක්තිය නැවත ලබා දීමේ හැකියාව තිබීම. * ශුක්‍ර ධාතූ වර්ධනය කිරීම. * ශරීරයේ උණුසුම අඩු කිරීම. වැල්පෙනෙල කැඳ සාදා ගන්නා අාකාරය. අවශ්‍ය ද්‍රව්‍ය වැල්පෙනෙල කොළ හා දළු මිටි 4යි. කැකුළු හාල් අඩුකෝප්ප 1 1/2 යි. පොල් කිරි අඩු කොප්ප 2යි. රතු ළුෑනු ලුනු අවශ්‍ය තරමට සාදන ක්‍රමය. * සහල් සොදා වතුර දමා ලිප තබන්න. *වැල්පෙනෙල කොළ හැකි තාක් සිහින්ව කොටා යුෂ ලබා ගන්න. ( වතුර ඒක් කර ගත හොත් සෙවල ගතිය නිසා මිරිනා ගැනීමට අපහසු වේ) * වැල්පෙනෙල යුෂ රෙදි කඩකින් පෙරා ගන්න. * බත් ඒක ඉදිණු පසු වැල්පෙනෙල යුෂ,පොල් කිරි, සිහින්ව ලියා ගත් රතු ළුෑනු ඒක් කර ගන්න. *ලුණු ඒක්කර විනාඩි කීපයක් පිසගෙන ලිපෙන් බා ගන්න. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 15 Oct 2016 12:20 PM අපොයි වැල්පෙනෙල කැද පැකටුත් තියේ... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 15 Oct 2016 12:20 PM සඳුනි ගේ වැල් පෙනේළ කැඳ කෝප්පෙත් ඇවිත් තියෙන්නේ.. බොහොමතම ස්තූතියි. 0 Danu LiyanageVeteran MemberPosts:3457 15 Oct 2016 03:07 PM පැකට් එක කොහේද තියෙන්නේ අදමයි දැක්කේ 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 15 Oct 2016 04:01 PM පැකට් ඒක තියෙන්නේ කඩේ.. කට්ටියද වැල්පෙනෙල හදිස්සී කිව්වනේ. හී 0 Danu LiyanageVeteran MemberPosts:3457 15 Oct 2016 04:03 PM මම හිතුවේ සඳුනි පැකට් කරලා විකුනනව කියලා 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 15 Oct 2016 04:14 PM අා ඒහෙමද. වැඩේමයි මට මෙයාලට කැද පොවන්න. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Oct 2016 09:08 PM ආ මෙන්න අයියට වැල්පෙනෙල කැඳ කෝප්පයක්. ඇයි මේක අයියටම දෙන්නෙ දැන්? 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 Oct 2016 12:03 AM අයියාට විතරමද වැල් පෙනේළ කැඳ... 0 Danu LiyanageVeteran MemberPosts:3457 16 Oct 2016 12:55 AM නැ මල්ලිටත් දෙන්නකො. ඇඟ පත කසනවා මේ දවස් වල 0 shanaka kelumSuper Senior MemberPosts:7332 16 Oct 2016 02:17 AM මේවනං බීල තියෙනවා. වැල්පෙනෙල කැද 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 16 Oct 2016 07:31 AM Posted By DanuLiyanage on 16 Oct 2016 12:55 AM නැ මල්ලිටත් දෙන්නකො. ඇඟ පත කසනවා මේ දවස් වල අැග කසනවා නම් උදුපියලිය කැද ඒකක් තමා බොන්න වෙන්නේ... 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 16 Oct 2016 07:37 AM මම කැද දෙන්න මගේ අයියටනේ ? ඔයාලගේ නංගිලාගෙන් ඉල්ල ගන්න කැද? වැල්පෙනෙල කැද හී 0 You are not authorized to post a reply. Page 9 of 22 << < 7891011 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner