You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Jun 2018 04:46 AM by  chamara duleep
ඔෟෂධීය ගුණයෙන් පිරි කැද......
 431 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 22 << < 56789 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Oct 2016 07:13 AM
හාවොන්ට කවල ඉවර වෙලාද කොහෙද දැන් මේ පූස්ට බොහෙත් දෙන්න යන්නේ
මේව හදල බොන්න කලින් කියපන් නංගියේ
මේව දිරවනව නේද
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Oct 2016 07:32 AM
* අර්ශස් රෝගයට ගුණදායක වීම.


මෙන්න මේ ගුණය තියෙනවා කියන්නේ බඩ සුද්දකර ගන්න .හොදයි....... හී


කැද කියන්නේ කොහොමත් දිරවීම පහසු කරන වර්ගයක්.

දිරවන්නේ නෑ වගේ නම් බත් ටික නොකා ඉන්න .. හී

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 Oct 2016 10:19 AM
Posted By Rosi on 08 Oct 2016 02:05 PM
මන් ආසයි උදුපියල්ලේ ඇවිදින්න ,,අපේ හසිත මල්ලිලා දිහා නම් ඕවා හොදට ඇති
මේ බලන්නකො අක්කේ.....


0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Oct 2016 11:55 AM

උදුපියලිය කෙසේ වෙතත් වටපිටාව නම් මාර ලස්සනයි.

මම අාසයි වටේ පොල් ගස් හරි,

රබර් වත්තක් හරි තියෙන තැනක ගේ තියෙනවට.

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Oct 2016 05:59 AM
හසිත අයියලහ යන්න ඔන වෙලාවක
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Oct 2016 06:09 AM
හරිම ලස්සන වට පිටා වක්
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Oct 2016 08:10 AM
Posted By hasithad on 11 Oct 2016 10:19 AM
Posted By Rosi on 08 Oct 2016 02:05 PM
මන් ආසයි උදුපියල්ලේ ඇවිදින්න ,,අපේ හසිත මල්ලිලා දිහා නම් ඕවා හොදට ඇති
මේ බලන්නකො අක්කේ.....

 

හ්ම්ම්ම්ම් මේ තියෙන්නේ ,මට මතකයි මල්ලි කිවුවා ,,,මල්ලිගේ ගෙවත්තට නම් මන් හරිම කැමති 

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Oct 2016 08:11 AM
බොහොම නිස්කලංකයි ඉන්දික අයියේ.....
පාඩුවේ ඉන්න පුලුවන්.
අපේ ෂා නම් දවසක් ආවා.තුශානුත් දවසක එන්න.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Oct 2016 08:12 AM
Posted By hasithad on 12 Oct 2016 08:11 AM
බොහොම නිස්කලංකයි ඉන්දික අයියේ.....
පාඩුවේ ඉන්න පුලුවන්.
අපේ ෂා නම් දවසක් ආවා.තුශානුත් දවසක එන්න.


අපිත් එන්නද දවසක 
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Oct 2016 08:14 AM
Posted By Rosi on 12 Oct 2016 08:10 AM
Posted By hasithad on 11 Oct 2016 10:19 AM
Posted By Rosi on 08 Oct 2016 02:05 PM
මන් ආසයි උදුපියල්ලේ ඇවිදින්න ,,අපේ හසිත මල්ලිලා දිහා නම් ඕවා හොදට ඇති
මේ බලන්නකො අක්කේ.....

 

හ්ම්ම්ම්ම් මේ තියෙන්නේ ,මට මතකයි මල්ලි කිවුවා ,,,මල්ලිගේ ගෙවත්තට නම් මන් හරිම කැමති 



0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Oct 2016 08:41 AM
එන්නම් එන්නම් කුලියාපිටියේ ශා අයියගෙ අක්කලහ යද්දි එන්නම් අපි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Oct 2016 09:53 AM
Posted By hasithad on 12 Oct 2016 08:11 AM
බොහොම නිස්කලංකයි ඉන්දික අයියේ.....
පාඩුවේ ඉන්න පුලුවන්.
අපේ ෂා නම් දවසක් ආවා.තුශානුත් දවසක එන්න.
මම ආවට අයියේ ඒ ආපු වෙලාව හරි නැහැ. ටිකක් හවස් උනානේ

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Oct 2016 03:26 PM

කට්ටිය කැද බීම නවත්තලා. 

නෑ ගම් යන්න වගේ.

 අදුරන්නැති වුනාට කරන්න දෙයක් නෑ.

 මමත් ඒනවා.

මාව හලලා යන්න ඒපා හරිද කට්ටිය.

හී

 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Oct 2016 12:17 AM
ඉක්මනට තව කැඳ එකක් දෙන්නකො එතකොට ගමන් යන එක නවත්තල කැඳ බොවි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Oct 2016 04:31 AM
රටේ තියෙන හැම කොලෙන්ම කැද හැදුවනේ
දැන් ඉතින් නැතුව ඇති කැද හදන්න කොලයක් ඉතුරැ වෙලා
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
13 Oct 2016 06:37 AM
උදුපියලිය පාගන්නයි ...නෑ ගෙවල් වල යන්නයි...මෙතන කැඳ බොනව වෙනුවට යකා නටලනෙ එන්න බැරිවුණු පොඩ්ඩට 
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Oct 2016 08:10 AM

ඒහෙම තමා රජ තුමා නැතුවම. 

අපි කැරල්ලක් ගහන්න හැදුවේ.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Oct 2016 09:34 AM
ඒහෙම ගිහින් හසිත අයියගෙ උදුපියලිය ටික ගලවන් එයි කැද බොන්න
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Oct 2016 10:25 AM
කැඳ වර්ග 500 ක් තියෙනවා කිව නේද
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Oct 2016 10:31 AM
Posted By DanuLiyanage on 12 Oct 2016 08:41 AM
එන්නම් එන්නම් කුලියාපිටියේ ශා අයියගෙ අක්කලහ යද්දි එන්නම් අපි


0
You are not authorized to post a reply.
Page 7 of 22 << < 56789 > >>