You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 09:24 PM by  Imalka
මේ මොනවාද ?
 474 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 24 << < 45678 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
05 Oct 2016 09:49 PM
හරි ලස්සන කතා ටිකක් තියෙනවා..
ස්තූතියි සඳුනි නංගී..
1

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
05 Oct 2016 10:05 PM
හරි රසවත් කතාවක් මොණරා ගැන ...

ස්තුතියි නංගෝ.....

1

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
05 Oct 2016 10:11 PM



මෙයාව අදුරනවද ?

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
05 Oct 2016 10:22 PM
දන්නව. කියන්නද?
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
05 Oct 2016 10:41 PM
Posted By maduranga001 on 05 Oct 2016 10:22 PM
දන්නව. කියන්නද?


ඔයා කියන්න එපා ... 

(තහනම් නියෝගයක් ඇත්තෙන්ම )  
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Oct 2016 03:33 AM

රෑ බදුල්ලා

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Oct 2016 03:39 AM
Posted By indika76 on 05 Oct 2016 09:49 PM
හරි ලස්සන කතා ටිකක් තියෙනවා..
ස්තූතියි සඳුනි නංගී..

මොනරා ගැන තව කතාවක් අහලා තියේ අැත්තද දන්නේ නෑ.

ඒ හා බැදුන විහිලු කතාවකුත් තියේ.....

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Oct 2016 03:40 AM
Posted By Poddi on 05 Oct 2016 10:05 PM
හරි රසවත් කතාවක් මොණරා ගැන ...

ස්තුතියි නංගෝ.....


ස්තුතියි පොඩ්ඩි අක්කී.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Oct 2016 03:51 AM
Posted By සඳුනි on 06 Oct 2016 03:33 AM

රෑ බදුල්ලා



harine
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Oct 2016 03:57 AM
රෑට ආලෝකය දෙන රෑ බදුල්ලා

ගෙමිදුලේ තණකොළ අතර රෑ කාලයේ ඇවිදින රෑ බදුල්ලා අපට නිතර දක්නට ලැ‍ෙබ්. උගේ පිටිපස දැල්වෙන කුඩා පහනින් නිල්පාට මිශ්‍ර කොළපාට සෞම්‍ය එළියක් දිස්වේ. රෑ බදුල්ලාගේ පහනකින් මෙන් එළිය දෙන්නේ ශරීරයේ අග පුරුක් තුන යටි පැත්තෙනි. හමේ දිලිසෙන පටි දෙකක් ඇති අතර අග පුරුකේ පුල්ලි දෙකකි. රෑ කාලයේ මේ පටිවලින් හා පුල්ලිවලින් නිල්පාටට හුරු ඉතා දීප්තිමත් මෘදු එළියක් නික්මේ. පටිවල එළිය පිටට නොපෙනේ. අග පුරුකේ පුල්ලිවලින් නික්මෙන එළිය පිටට පෙනේ. රෑ බදුල්ලාට උවමනා පරිදි එළිය නිවා ගන්නට හෝ අඩු වැඩි කරගැනීමට පුළුවන්. රෑ බදුල්ලාට කුමක් හෝ අනතුරක් වෙනවා යැයි හැඟෙන විට ඌ වහාම එළිය නිවාගනී.
1

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
06 Oct 2016 04:11 AM
Posted By සඳුනි on 06 Oct 2016 03:39 AM
Posted By indika76 on 05 Oct 2016 09:49 PM
හරි ලස්සන කතා ටිකක් තියෙනවා..
ස්තූතියි සඳුනි නංගී..

මොනරා ගැන තව කතාවක් අහලා තියේ අැත්තද දන්නේ නෑ.

ඒ හා බැදුන විහිලු කතාවකුත් තියේ.....


ඒ කතා ටිකත් කියන්නකෝ නංගී...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
06 Oct 2016 04:13 AM
Posted By Poddi on 06 Oct 2016 03:57 AM
රෑට ආලෝකය දෙන රෑ බදුල්ලා

ගෙමිදුලේ තණකොළ අතර රෑ කාලයේ ඇවිදින රෑ බදුල්ලා අපට නිතර දක්නට ලැ‍ෙබ්. උගේ පිටිපස දැල්වෙන කුඩා පහනින් නිල්පාට මිශ්‍ර කොළපාට සෞම්‍ය එළියක් දිස්වේ. රෑ බදුල්ලාගේ පහනකින් මෙන් එළිය දෙන්නේ ශරීරයේ අග පුරුක් තුන යටි පැත්තෙනි. හමේ දිලිසෙන පටි දෙකක් ඇති අතර අග පුරුකේ පුල්ලි දෙකකි. රෑ කාලයේ මේ පටිවලින් හා පුල්ලිවලින් නිල්පාටට හුරු ඉතා දීප්තිමත් මෘදු එළියක් නික්මේ. පටිවල එළිය පිටට නොපෙනේ. අග පුරුකේ පුල්ලිවලින් නික්මෙන එළිය පිටට පෙනේ. රෑ බදුල්ලාට උවමනා පරිදි එළිය නිවා ගන්නට හෝ අඩු වැඩි කරගැනීමට පුළුවන්. රෑ බදුල්ලාට කුමක් හෝ අනතුරක් වෙනවා යැයි හැඟෙන විට ඌ වහාම එළිය නිවාගනී.

අපි මූට කියන තවත් නමක් තියෙනවා.. ඒත් ඒක මෙතන කියන්න බෑ...
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Oct 2016 04:14 AM
Posted By Poddi on 06 Oct 2016 03:51 AM
Posted By සඳුනි on 06 Oct 2016 03:33 AM

රෑ බදුල්ලා



harine

අපේ  ගෙදර හැමදාම වගේ රෑ බදුල්ලව දකින්න පුළුවන් පොඩ්ඩී අක්කේ.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Oct 2016 04:16 AM
Posted By indika76 on 06 Oct 2016 04:11 AM
Posted By සඳුනි on 06 Oct 2016 03:39 AM
Posted By indika76 on 05 Oct 2016 09:49 PM
හරි ලස්සන කතා ටිකක් තියෙනවා..
ස්තූතියි සඳුනි නංගී..

මොනරා ගැන තව කතාවක් අහලා තියේ අැත්තද දන්නේ නෑ.

ඒ හා බැදුන විහිලු කතාවකුත් තියේ.....


ඒ කතා ටිකත් කියන්නකෝ නංගී...
මටත් ඒ කතා මෙතන කියන්න බෑ වගේ ......... හී

මම කියන්නම් හිස් තැන් පුරව ගන්නවා නම්



0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Oct 2016 04:19 AM
Posted By Poddi on 06 Oct 2016 03:57 AM
රෑට ආලෝකය දෙන රෑ බදුල්ලා

ගෙමිදුලේ තණකොළ අතර රෑ කාලයේ ඇවිදින රෑ බදුල්ලා අපට නිතර දක්නට ලැ‍ෙබ්. උගේ පිටිපස දැල්වෙන කුඩා පහනින් නිල්පාට මිශ්‍ර කොළපාට සෞම්‍ය එළියක් දිස්වේ. රෑ බදුල්ලාගේ පහනකින් මෙන් එළිය දෙන්නේ ශරීරයේ අග පුරුක් තුන යටි පැත්තෙනි. හමේ දිලිසෙන පටි දෙකක් ඇති අතර අග පුරුකේ පුල්ලි දෙකකි. රෑ කාලයේ මේ පටිවලින් හා පුල්ලිවලින් නිල්පාටට හුරු ඉතා දීප්තිමත් මෘදු එළියක් නික්මේ. පටිවල එළිය පිටට නොපෙනේ. අග පුරුකේ පුල්ලිවලින් නික්මෙන එළිය පිටට පෙනේ. රෑ බදුල්ලාට උවමනා පරිදි එළිය නිවා ගන්නට හෝ අඩු වැඩි කරගැනීමට පුළුවන්. රෑ බදුල්ලාට කුමක් හෝ අනතුරක් වෙනවා යැයි හැඟෙන විට ඌ වහාම එළිය නිවාගනී.

ලස්සනයි නේද ඒළිය දැම්මම
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Oct 2016 09:54 AM
ඔකට කියන අනිත් නම කණාමැදිරිය නේද
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Oct 2016 11:04 AM
Posted By sha733 on 06 Oct 2016 09:54 AM
ඔකට කියන අනිත් නම කණාමැදිරිය නේද

කණාමැදිරියයි, රෑ බදුල්ලයි සෑහෙන්න වෙනස්.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Oct 2016 11:10 AM

රෑබදුල්ලා


 

 

කණාමැදිරියා



 

 

 

 

 

 

 

 

 

 

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Oct 2016 03:03 PM
ගොඩක් ස්තුති නගෝ ... ලස්සන තොරතුරු ටිකක් දැනගත්තා.
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Oct 2016 05:41 PM
හදුනා ගත්තද මේ මල්

0
You are not authorized to post a reply.
Page 6 of 24 << < 45678 > >>