You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 09:24 PM by  Imalka Hewage
මේ මොනවාද ?
 474 Replies
Sort:
You are not authorized to post a reply.
Page 18 of 24 << < 1617181920 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Nov 2016 03:37 PM
කෙලවල්ලා නෙමෙයි.

දවල්ට උයන්න කලින් මැනලා පොටෝවක් ගත්තා . හී
0

Sanda Apsara
New Member
New Member
Posts:69






--
08 Nov 2016 01:12 AM
Piyamassa
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Nov 2016 04:12 AM
හරි හරි.
විස්තරයක් රෑ වෙලා දාන්නම්.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Nov 2016 07:27 AM
මේ ඉගිලෙන මාලුවා.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Nov 2016 11:44 AM
හරි උත්තරේ දීලනේ මම දෙන්න හැදුවේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Nov 2016 01:25 PM
අපොයි මදැයි ඉදලා ඉදලා උත්තරක් දෙන්න හැදුවා.
පියා මැස්සා ගැන විස්තරයක් ලැබුනේ නෑ මම දන්න ටික තමා දාන්න වෙන්නේ.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Nov 2016 01:27 PM
පියාමැස්සා


 

     පියාමැස්සා කරදිය මත්ස්‍යයෙකු බව කවුරුත් දනී. මොහුට ජලයෙන් උඩට පැන නැගී 400m පමණ දුරක් පාවී යාමේ හැකියාව හිමිවී තිබෙනවා. මොහු පියාබන මාළුවා ලෙස හදුන්වන්නේ ඒ නිසයි. දෙපස වරල් දෙක තරමක් විශලව පිහිටීම ඔහුට පාවී යාමට උපයෝගී වෙනවා. මෙම පාවී යාම තමා ගොදුරු කැර ගන්නට ඒන්නන්ගෙන් බේරීමට උපකාරී වෙනවා.


     රෑන් වශයෙන් ජීවත් වන මොවුන් කන්ඩායම් වශයෙන් මුහුදු ජලයේ මතු  පිටට අාසන්නව පිනා යනවා.

      මොවුනගේ අභිජනන ක්‍රියා වලියද තවත් අමුතුයි.  ඔවුන් සිය පැටවුන්ට අාරක්ෂිත ස්ථානයක් සොයා පිනා යනවා. මුහුදු අාශිතව වැඩෙන පොල් පාම් වැනී ශාක වල අතු ජලය මත පාවෙමින් තිබි හමු වුන හොත් ඒය තමා ඔවුන්ගේ  පැටවුන්ගේ නිවසන වන්නේ.  ඒම ශාක කොටස අතරින් පීනමින් පළමුව ස්ත්‍රී මාළුන් විසින් ඩිම්බ මුදා හරිනු ලබනවා.  ඉන් පසු ඒ මතට පිරිමි මත්ස්‍යයින් විසින් ශුක්‍රානු මුදා හරිනු ලබනවා.  ඒවිට ඒම ශාක කොට වටා අාවරනයක් සෑදෙනවා. හරියට කොෂයක් වගේ.  සමහර මසුන් ඒම කෝෂය තුළම පැටලි ඒලියට ඒන්නට නොහැකි වීම නිසා මිය යනවා.


       මෙම ක්‍රියාවලියත් සමග ශාක කොටසේ බර වැඩි වි ගැබුරු මුහුදු පතුළට අැදී යනවා. ඒය තමයි ඔවුනගේ පැටවුන් රක්ෂා කිරීමේ කියාවලිය.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Nov 2016 01:42 PM
පියා මැස්සා ඇත්තටම පියාබනවද මෙහෙම
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Nov 2016 01:48 PM
ඔව් ඔව් රෝසි අක්කේ ඩිස්කවරි ඒකක මම දැක්කා. බොරු වෙන්න බෑනේ. රෑනක් පියාබනමින් පීනමින් යනවා.
0

Sanda Apsara
New Member
New Member
Posts:69






--
09 Nov 2016 10:08 AM
Man nam piyamasso kawadawath dakala nee hubby thama meka dakala kiwwe piyamassa kiyala
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Nov 2016 10:11 AM
පියාමැස්සා නියෙමට පියබනවනේ ..........
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Nov 2016 10:18 AM
Posted By isurusam on 09 Nov 2016 10:11 AM
පියාමැස්සා නියෙමට පියබනවනේ ..........

ඔයා දැකලා තියෙවද 
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Nov 2016 10:20 AM
Posted By Rosi on 09 Nov 2016 10:18 AM
Posted By isurusam on 09 Nov 2016 10:11 AM
පියාමැස්සා නියෙමට පියබනවනේ ..........

ඔයා දැකලා තියෙවද 
ඔය පොටෝ එකේ හොදට පියබන්නේ .......

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Nov 2016 10:36 AM
ෆොටෝ එක නම් මටත් පේනවා ..මන් හිතුවේ ඔයා කිවුව විදියට ඇත්තටම දැක්කා කියලා
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Nov 2016 01:08 PM
හී පියාමැස්සෙක් හොයන් ඒන්න වෙයි වගේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Nov 2016 09:08 AM
BBC එකෙන් කල වීඩියෝවකුත් මා ලග තියෙනවා මේ ගැන.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Nov 2016 09:23 AM
මමත් ඇත්තටම දැකල නැහැ ඔය කිවුව වගේ ඩිස්කවරි නාලිකාවකින් දැකල තියෙනවා
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Nov 2016 10:32 AM
Posted By hasithad on 10 Nov 2016 09:08 AM
BBC එකෙන් කල වීඩියෝවකුත් මා ලග තියෙනවා මේ ගැන.
හසිත අයියා වීඩියෝව දාමුද කට්ටිවට බලන්න.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Nov 2016 11:00 AM
ඒක හොදයි දැකපු නැති ගොඩක් අය ඉන්නවා වගේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Nov 2016 01:03 PM
මෙයාලව නම් නාදුනන කෙනෙක් ඉන්න බෑ..




0
You are not authorized to post a reply.
Page 18 of 24 << < 1617181920 > >>