You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 09:24 PM by  Imalka Hewage
මේ මොනවාද ?
 474 Replies
Sort:
You are not authorized to post a reply.
Page 17 of 24 << < 1516171819 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Nov 2016 05:10 AM
Nodanne naha ayye oyalath hondata danawa oya kiyana kakula
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Nov 2016 09:49 PM
Posted By maduranga001 on 01 Nov 2016 03:24 AM
Posted By sha733 on 30 Oct 2016 01:37 AM
අර කකුල ගැන වෙන්න ඇති ඔය කියන්නේ
අර කකුල.. හෑ.. ඒ මොකක්ද අපි නොදන්න කකුල මලේ.. 

කකුළ හොයනවා ඒ පාර

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Nov 2016 10:16 PM
කවුද බොලේ මේ කුකුළා...........
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Nov 2016 11:47 PM
attatama mokekda me
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Nov 2016 01:56 AM
Posted By සඳුනි on 03 Nov 2016 10:16 PM
කවුද බොලේ මේ කුකුළා...........
ඔන්න ඉතින් මං මුලා කරන්න ලෑස්ති

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Nov 2016 02:04 AM
දැන් මෙයාව අදුරන්නේ නැද්ද කට්ටිය
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Nov 2016 04:04 AM
මූත් සදුනි වගේ වලි කරෙයෙක් තමා
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Nov 2016 04:29 AM
මම නෙමේ ඔයා වගේ.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Nov 2016 10:19 AM
වලිකුකුලා පොඩි වුනාට ගම් කුකුලාට වඩා ලස්සනයි.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Nov 2016 03:54 PM
 වළි කුකුළා.


        වළි කුකුළා ගම් කුකුළන්ට වඩා මඳක් කුඩා පක්‍ෂියෙකි. දිවයිනේ සියලුම කලාපවල දක්නට ලැබේ.වනාන්තර හා

 ලඳුකැලෑවල වාසය කරන පක්‍ෂියෙකි. වර්තමානයේ ප්‍රධාන වශයෙන් හමුවන්නේ රක්‍ෂිතයන් තුළය. දිවාකාලයේ වැඩි

 කොටසක් බිම ආහාර සොයමින් ගත කරන වලිකුකුළා පරීක්‍ෂාකාරී කුළෑටි පක්‍ෂියෙකි. ධාන්‍ය, වල්පැළෑටි වල බීජ,

කුඩා ඵල වර්ග, මංසල ශාක පත්‍ර සහ අංකුර සහ පතංගයින්, පත්තෑයින් සහ වේයන් බඳු විවිධ කුඩා සතුන් වළිකුකුළාට 

ආහාර වේ. කඳුකර වනාන්තර වල නිල්ලු ශාකවල පුෂ්ප හටගෙන බීජ නිපදවන කාලවලදී වළිකුකුළන් මෙන්ම හබන් 

කුකුළන්ද මේවා ආහාරයට ගැනීමට කඳුකර වනාන්තර වලට යති. වළිකුකුළා කුඩා කඳුකර උණ ශාක වල බීජ 

කෑමටද ඉතා ප්‍රිය කරයි. මේවාද බීජ නිපදවන්නේ නිල්ලු මෙන් වසර කිහිපයකට වතාවකි.


      වළිකුකුළා ප්‍රධාන වශ‍යෙන් අභිජනනය කරන්නේ දෙසැම්බර් අප්‍රේල් සහ අගෝස්තු සැප්තැම්බර් කාලවලදීය.

 නමුත් වසරේ අනෙක් කාලවලදීද බිත්තර දැමීමට ඉඩ තිබේ. කැදැල්ල බොහෝ විට ගසක් මුල හෝ වැටුණු කඳක්

 අසල බිම සූරා සාදා ගන්නා ලද නොගැඔුරු අවපතනයකි. මෙය පැළෑටි අතර සැඟවී පිහිටයි. නමුත් බොහෝ කැදලි

 පොළෝ මට්ටමෙන් ඉහළ ස්ථානවලද සාදනු ලැබේ. මේ කැදලි මැරුණු ගසක කඳක් මත නොහොත් එකට වෙලුණු 

වැල් අතර රැඳුණු රොඩු මත දක්නට ලැබේ.

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Nov 2016 03:57 PM
me gan kukullu neda mama nam danne naha harida
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
05 Nov 2016 10:58 PM
Posted By DanuLiyanage on 05 Nov 2016 03:57 PM
me gan kukullu neda mama nam danne naha harida

ko oyaada    gan kukula hee
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Nov 2016 12:32 AM
වළි කුකුලා අපේ රටේ ජාතික පත්ෂියා.
ගං කුකුළව වඩා වෙනස්. ගං කුකුළට වඩා පොඩී.
උන් කෑ ගහන විදියත් කුකුලන්ට වඩා වෙනස්.
අපේ පැත්තේ ඉන්නවා.
අපේ වත්තටත් ඒනවා.
උන් මිනිස්සුනට බයයි. දැක්කොත් හැංගෙනවා.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Nov 2016 01:34 AM
Posted By Poddi on 05 Nov 2016 10:58 PM
Posted By DanuLiyanage on 05 Nov 2016 03:57 PM
me gan kukullu neda mama nam danne naha harida

ko oyaada    gan kukula hee

ඇතින්නි මටද කුකුලා කිව්වේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Nov 2016 03:09 PM
අදුරනවද බලන්න......

0

Sanda Apsara
New Member
New Member
Posts:69






--
07 Nov 2016 03:14 PM
Maluwek....
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Nov 2016 03:16 PM
නෑයෙක් නම් නෙමේ ... මෙයා විශේෂ කෙනෙක් ද
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Nov 2016 03:16 PM
සද අක්කේ මාළුවගේ නම අහන්නේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Nov 2016 03:18 PM
ඔව් ඔව් රෝසි අක්කේ මෙයා විශේෂ හැකියාවක් තියෙන.
සාමාන්‍ය මාළුවෙක්
0

Sanda Apsara
New Member
New Member
Posts:69






--
07 Nov 2016 03:24 PM
Ada dawalta sanduni nangi uyanna gaththu maluwada me.....

Kelawalla
0
You are not authorized to post a reply.
Page 17 of 24 << < 1516171819 > >>