You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 09:24 PM by  Imalka Hewage
මේ මොනවාද ?
 474 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 24 << < 910111213 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Oct 2016 08:57 AM
මේ තියෙන්නේ සම්පූර්න විස්තරේ නියමටම දාලා. ස්තුති සඳුනි
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Oct 2016 09:04 AM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Oct 2016 09:08 AM
තෙඹු කොල කෑම වලට දාල උයලා නම් හරි නැතුව ඇති. ඒවා තිත්තයි
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Oct 2016 09:33 AM

ඉවරයි කිව්වට ඉවරම නෑ තව තියෙනවා...

 මුත්‍රා අඩිස්සිය අැති  වු අවස්තාවක තෙබු කොළ කොටා.

 රෙදි කඩක අතුරා  පෙකෙනිය මත පැලැස්තර දැමීමෙන් මුත්‍රා පහ වෙන බවට කියමනක් අැත.

ඔෟෂධ සෑදීමේදී ඉගුරු නැති විට අාදේශක වශ්‍යයෙන් තෙබු අල යොදා ගන්න බවද සදහන් වෙනවා.

 

 

 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Oct 2016 09:48 AM
ඒක නම් අදමයි අහුවෙ. ඇත්තටම ඔයා මාර දේවල් ගොඩක් දන්නවනෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Oct 2016 10:02 AM
සඳුනි නගාත් පොඩ්ඩි නගාත් අපේ සයිට් එකට ගොඩක් වැදගත් දේවල් හොයාගෙන එන අලුතෙන් එකතුනු වුනු අපේ හොඳ සාමාජිකාවෝ දෙන්නෙක්. සයිට් එක ක්‍රියාකාරිව තියාගන්න මේ දෙපළම අපට ගොඩක් සහය වෙනවා. මේක අපි අගේ කරන්න ඕන.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Oct 2016 10:07 AM
Posted By DanuLiyanage on 16 Oct 2016 09:48 AM
ඒක නම් අදමයි අහුවෙ. ඇත්තටම ඔයා මාර දේවල් ගොඩක් දන්නවනෙ


මමත් දන්න ඒවාත් අඩුයි. විස්තර හොයලා තමා දන්නේ... හී
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Oct 2016 10:09 AM
Posted By maduranga001 on 16 Oct 2016 10:02 AM
සඳුනි නගාත් පොඩ්ඩි නගාත් අපේ සයිට් එකට ගොඩක් වැදගත් දේවල් හොයාගෙන එන අලුතෙන් එකතුනු වුනු අපේ හොඳ සාමාජිකාවෝ දෙන්නෙක්. සයිට් එක ක්‍රියාකාරිව තියාගන්න මේ දෙපළම අපට ගොඩක් සහය වෙනවා. මේක අපි අගේ කරන්න ඕන.


හි හි..  ගොඩක් ස්තූතියි මධුරංග අයියේ...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Oct 2016 10:29 AM
මදුරන්ග අයියේ මේ කතාව ඇත්ත වෙන ෆොරම් වල යන්නේ නව කතා සින්දු විතරයි එත් මේ වගේ වටිනා දෙවල් දෙන්නේ නැහැ, ඇයි සමන්ත අයිය සහ රොසි අක්කත් කොච්චර වටින දේවල් දෙනවද. ඇත්තටම මෙතන ගොඩක් වෙනස් කියලා අනිත් අයට තෙරුම් කරන්න ඔන.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Oct 2016 10:42 AM
Posted By DanuLiyanage on 16 Oct 2016 10:29 AM
මදුරන්ග අයියේ මේ කතාව ඇත්ත වෙන ෆොරම් වල යන්නේ නව කතා සින්දු විතරයි එත් මේ වගේ වටිනා දෙවල් දෙන්නේ නැහැ, ඇයි සමන්ත අයිය සහ රොසි අක්කත් කොච්චර වටින දේවල් දෙනවද. ඇත්තටම මෙතන ගොඩක් වෙනස් කියලා අනිත් අයට තෙරුම් කරන්න ඔන.
ඒක ඇත්ත මල්ලි. සමන්ත අයියල රෝසි නෝනලා දැන් කාලයක් තිස්සේ අපේ සයිට් එකේ පැරණි සාමාජිකයෝ නේ. ඒ දෙපළ වගේම අනෙත් බොහෝ සාමාජිකයනුත් අපට ගොඩක් වටිනවා. 
අළුතෙන් එකතුවෙන සාමාජිකයන් වෙලත් මේ දෙපළ සයිට් එකේ ක්‍රියාකාරිත්වයට ලොකු සේවාවක් කරන බවයි මම ඉහතින් කිව්වේ. විහිලු තහළු වල්පල් විතරක් නොවී රසවින්දනයට වගේම යමක් ඉගෙනගන්නත් පුළුවන් තැනක් උනොත් තමයි සයිට් එක සාර්ථකත්වයට පත් වෙන්නෙ.

හොඳ දේවල් හොයාගෙන ඇවිත් අපිව දැනුමෙන් පෝසත් කරන ඕනෑම කෙනෙක් මේ සයිට් එකට සම්පතක්. ඕනෑම විදියකින් සහය වන ඕනෑම කෙනෙක් සයිට් එකෙන් අපි අගේ කරන්න ඕන. දිරිමත් කරන්න ඕන. මොකද මේ හැමදෙයක්ම කරන්නේ කිසිම පුද්ගලික ලාභ ප්‍රයෝජන බලාගෙන නොවෙයිනෙ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Oct 2016 11:39 AM
ඇත්ත ඇත්ත මදුරන්ග අයියේ. අනිත් අයත් නොදෙන්නේ නැත්තේ නැ. ඉන්දික අයියලාගේ දනුම හරි වටිනවා, ඉමල්ක අයිය එහෙම පරිගනක ගැන ලොකු දැනුමක් තියෙනව එයා උදව් කරනවා. අනිත් ඒවයෙ කට්ටිය ලොග් උන ඇල්බම් එක නව කතාව ගත්තා ගියා එච්චරයි. ඔයාට ගොඩක් ස්තුති මේ පිරිස එක තැනකට එකතු කරාට
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Oct 2016 01:46 PM
Posted By DanuLiyanage on 16 Oct 2016 09:08 AM
තෙඹු කොල කෑම වලට දාල උයලා නම් හරි නැතුව ඇති. ඒවා තිත්තයි

තෙබු කොළ තිත්තයි .

තිත්ත නෑ අැඹුල් රසයි.

සම්බෝල කන්නත් පුළුවන්.

තෙබු වර්ග තියෙනවනේ රතු පාට කද තියෙන තෙබු තමා හරි වර්ගය.

අනිත් තෙබු වර්ග ගෙවතු අලංකරනය සදහා නිර්මාණය කරපුවා.

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Oct 2016 02:27 PM
a tika kagenda ahagatte
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Oct 2016 02:57 PM

මෙහේ ඔය වර්ග 2 ම තියේ. 

රතු දණඩයි කොළ දන්ඩයි

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Oct 2016 03:54 PM
මේ මල් දන්නවද?   පට්ට සුවදයි..

මම අාසම අාස සුවදක්..

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
16 Oct 2016 05:57 PM
මේ නම් ඇට්ටේරියා මල් ..ම්ම්ම්ම්ම් හරිම සුවදයි තමා .
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
16 Oct 2016 06:00 PM
තෙබු ගැන හොද විස්තර ටිකක් දැන ගත්තා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Oct 2016 09:23 PM
Posted By සඳුනි on 16 Oct 2016 03:54 PM
මේ මල් දන්නවද?   පට්ට සුවදයි..

මම අාසම අාස සුවදක්..


ඇට්ටේරියා මල් සුවදට මම ගොඩක් ආසයි...
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Oct 2016 09:43 PM

අැට්ටේරියා ශාකය

 


















උපුටා ගැනීමකී...........

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Oct 2016 10:02 PM

0
You are not authorized to post a reply.
Page 11 of 24 << < 910111213 > >>