You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 09:24 PM by  Imalka Hewage
මේ මොනවාද ?
 474 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 24 << < 89101112 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Oct 2016 12:15 PM
මේ මල දන්නවද?

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Oct 2016 01:38 PM
Waraa mala da?

Meke kiri wishayi.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Oct 2016 01:49 PM

 වරා ගැන වැඩි විස්තරයක් දන්නේ නැහැ.

 

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Oct 2016 09:01 PM

වරා ශාකය.

වරා ගැන වැඩි විස්තරයක් දන්නේ නැහැ.

වරා වර්ග දෙකක් තියෙනවා..


01. එළවරා

 

 


02. රතු වරා.

      

මෙම ශාකයේ කිරි උග්‍ර විෂ සහිත බව හැදින් වෙනවා. නමුත්  එළවරා ශාකයේ පත්‍ර හා මුල්

 ඔෟෂධ වශයෙන් යොදා ගන්නවා. 

මෙම ශාකය මිදුලෙක සිටවා තෑබීමෙන් සර්පයන් ඒම වලක්වා ගන්න පුළුවන් යැයි පිළි 

ගැනීමක් තියෙනවා.

ඔනෑම විෂ සතෙක් දෂ්ඨ කල විට එළවරා පත්‍ර නර මුත්‍රා වලින් අඹරා ගෑමෙන් විෂ නැසිය

 හැකියාව පවතිනවා.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Oct 2016 09:11 PM

ගොඩක් ස්තූතියි තොරතුරුවලට...

1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Oct 2016 09:27 PM
වරා කිරි ඇස් අන්ධ කිරීමට සමත් වන තරමේ විෂක් තියෙනවා.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Oct 2016 05:39 AM
ape e nam godak thiyenawa
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Oct 2016 09:02 AM
මේ ශාකය අදුරනවද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Oct 2016 11:35 AM
මම කියන්නද? වෙන කෙනෙක් චාන්ස් එක ගන්නවද?
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Oct 2016 11:58 AM

කට්ටිය දන්නේ නෑ වගේ.

ටික දවසක් දාලා

 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Oct 2016 03:09 PM
dakketh adamayi mama nam
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Oct 2016 11:02 PM
තෙබු මල වගෙයි පෙනෙන්නේ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Oct 2016 12:07 AM
තෙඹු මල තමයි මේ. අනෙත් අයත් උත්සාහ කරාවි කියල බලන් උන්නෙ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Oct 2016 12:51 AM
ඇත්තටම අදමයි දන්නේ අයියේ. වෙලාවට සයිට් එකේ මෙහෙම දෙයක් කරන්නේ නැහ්නම් ජීවිතෙට දන්නේ නැහැ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
16 Oct 2016 06:46 AM
Posted By maduranga001 on 15 Oct 2016 11:35 AM
මම කියන්නද? වෙන කෙනෙක් චාන්ස් එක ගන්නවද?


නියම ඇඩ්මින් තමා ..නොදන්නා දෙයක් නැනේ මෙයත් 
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
16 Oct 2016 06:48 AM
තෙබු මලත් ලස්සනයි නේ ,,තෙබු මොනවටද ගන්නේ ?
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Oct 2016 07:07 AM

විස්තරයක් දාන්නම්.

හරිම ගුණ  ඔෟෂධීය ශාකයක්.

මැල්ලුම් කනවා . පුදුම රසක් තියෙන්නේ . ඒ වගේම ගුණයි

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Oct 2016 07:46 AM
මම අහලා තියෙන්න තෙඹු කොල දියවැඩියාවට හොඳයි කියලා,
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Oct 2016 08:23 AM
තුශාන් හරි.මේ තෙබු කොල මැල්ලුම දියවැඩියාව තියෙන අයට බොහොම ගුනයි.
අපේ ගෙදරත් තියෙනවා.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Oct 2016 08:52 AM
සෑහෙන්න ප්‍රශ්ණ විසදෙයි මේකෙන්
0
You are not authorized to post a reply.
Page 10 of 24 << < 89101112 > >>