You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 May 2024 11:33 PM by  Indika Dampahala
ඔන්ලයින් හිටිවන කවි මඩුව
 550 Replies
Sort:
Page 28 of 28 << < 2425262728
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Apr 2019 03:05 PM
  •  Quote
  •  Reply
බොරු එකිනෙක ගොතා
දස අත දෙන නෙක කතා
වෙන දෝස නොහිතා
උපන් බිමටම නිගරු කරතා
(9,11,9,14 - මහා පියුම් විරිත )
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
26 Apr 2019 08:08 PM
  •  Quote
  •  Reply
මඩුවට වැටී ඇත කවක් අද  දිග අඩු  මහත
බොරු නම් බලනු මැන තමයි  ඇති   ඉහත
කියවා බැලුව මුත් නොහැගෙයි එම   පිරිත  
නොම්මර කිහිපයක් ඇත වදන නම්   විරිත
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
28 Aug 2019 04:29 PM
  •  Quote
  •  Reply
කාගේත් මතකයෙන් ඈතට හැමදා ඇදුනා
ස්ටන් එකේ කවි මඩුව එකතැන      රැඳුනා
අලුතෙන් කවි කෙවිලියන් ගත්තත් හඳුනා
කවි නොවැටෙනා විටදී හිත හරියට රිදුනා
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
27 Nov 2019 07:31 PM
  •  Quote
  •  Reply
ආවා ටික කාලෙකින් ස්ටන් අය     බලලා යන්න
ගාවා කවි රසය පද පෙළකුත්       ලිව්වා මෙන්න
උදවිය නම්    හිඟයි මම            හොඳ හැටි දන්න
අලුත් බොහෝ අය වෙති කැමතියි හඳුනා ගන්න
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
29 Nov 2019 08:24 AM
  •  Quote
  •  Reply
ආවත් එක් එක විදියේ හාදයෝ
දකින්නට නෑ වගේ කවි කාරයෝ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Dec 2019 07:25 PM
  •  Quote
  •  Reply
අලුතින් කුමට කවි මඩුවට නව කවි කරුවෝ 
මෙහි ඉන්නා සැවොම කවියට නම්  දැරුවෝ 
පෙරලා බලනු පසු පිටු  කවි ලියනට විරුවෝ
යමු අපි නොපසු බැස  එක මවකගේ දරුවො 
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Jan 2020 11:02 PM
  •  Quote
  •  Reply
කලකින් ආවෙ ඔබ සැම බලලා            යන්න
එනමුත් සැමට දැන් මා අමතක            වැන්න
නැවතත් එන්න කවි මඩුවට පණ         දෙන්න
ආසයි සැවොම හා සතුටින් එක්             වන්න😘
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Jan 2020 11:16 PM
  •  Quote
  •  Reply
කීම ඒ කාරනා එලෙසින් ඔබ අමතක       වෙන්න
නිතරම ස්ටන් ඇවිදින් කවියක් ලියලා        යන්න
මඩුවේ කවි රසය හැමදා එකලෙස         පවතින්න
මාගේ කවිය ගෙන එනවා මෙසේ එය   පිළිගන්න
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
21 May 2024 09:20 PM
  •  Quote
  •  Reply

කාලෙකින් මේ පැත්තේ ආවා ඇවිදින් යන්න
නිකමට හිතුනා කවියකුන් ගොතලා  ඉන්න
මගේ අදහසත් මෙතනම ලිව්වා        මෙන්න
නැවතත් ලියමු කවියක් පාළුව නැති වෙන්න

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
24 May 2024 11:32 PM
  •  Quote
  •  Reply
කවි මඬුව ආයෙමත් පටන් අරන් වගේ 😁❤️
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
24 May 2024 11:33 PM
  •  Quote
  •  Reply
කවි මඬුව ආයෙමත් පටන් අරන් වගේ 😁❤️
0
Add Reply
Page 28 of 28 << < 2425262728


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below