You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Jan 2020 11:16 PM by  Imalka
ඔන්ලයින් හිටිවන කවි මඩුව
 547 Replies
Sort:
Page 24 of 28 << < 2223242526 > >>
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
01 Sep 2017 06:16 AM
  •  Quote
  •  Reply
සිය රට ලී වගේ නොව ඔබ      කපනා  කැබලී
උඹ අර ලිව් පරිදි කෙටු ඔක්කොම         රට ලී  
බොහෝසේ උනන්දුව තිබු බව  දැනේ  සසැලී
කෙහෙල් ගහට  කෙටුදා දැනේ   හොට පැටලී
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
01 Sep 2017 06:20 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 01 Sep 2017 05:44 AM
සිසිලස පතා කළු ගල් උඩ දිවා  ඇවිදින්නේ
රොන්රස පතා කපුරෙහි ඇයි දැවටෙන්නේ
බීමට නිසි ජලේ රකුසන්      සැඟවී ඉන්නේ
මුව අත පතා තම අතටම          ගහ ගන්නේ
රොන් රස බලන්නේ සියුමැලි මල් පෙති          නොතලා
විලට බහින්නේ මකරුන් ගැන නිසි විපරම්           කරලා
විය හැකි හැම නපුරක් ගැනම හොඳ හැටි              සිතලා
මිරිවැඩි පැළඳ මිස නැහැ කිසි දින ගල් මත             දුවලා 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
01 Sep 2017 06:58 AM
  •  Quote
  •  Reply
රොන් රස බැලු නමුදු මුදු පෙති   නොතලා 
දිය රකුස් ගැන  නිසි අයුරින්        සොයලා 
මිරිවැඩි පළන්දන්නේ කීම ගනකම බලලා 
ඇති පල කිමද වැහි කබා ඇඳගෙන  නාලා
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
01 Sep 2017 07:34 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 01 Sep 2017 06:16 AM
සිය රට ලී වගේ නොව ඔබ      කපනා  කැබලී
උඹ අර ලිව් පරිදි කෙටු ඔක්කොම         රට ලී  
බොහෝසේ උනන්දුව තිබු බව  දැනේ  සසැලී
කෙහෙල් ගහට  කෙටුදා දැනේ   හොට පැටලී
විහිලුවටයි කීවේ එය අද මා මේ                     විලසින්  
කිසි දින එපා සිත තව මලකට පූජ                    කරන්
හිතට ගනින් දැන් කොල්ලනි කෙල්ලනි           ස්ටන්
එහෙම නොකෙරුවොත් වෙනවා සිකුරුයි    සල්ලන්

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
01 Sep 2017 10:09 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 01 Sep 2017 06:58 AM
රොන් රස බැලු නමුදු මුදු පෙති   නොතලා 
දිය රකුස් ගැන  නිසි අයුරින්        සොයලා 
මිරිවැඩි පළන්දන්නේ කීම ගනකම බලලා 
ඇති පල කිමද වැහි කබා ඇඳගෙන  නාලා
එළිමහනටයි අඳින්නේ මම නම් රේන්      කෝට්
වැස්සේ තෙමිල ලෙඩ වෙන්නේ කවුද         මේට්
එහෙම නැති උණොත් වෙනවනෙ අතේ   කෝට්
ගෙදර ඇවිත් හොඳට නාමි වෙලා               ස්මාට්

ඉංගිරිස් පද යොදා ගත්ත නිසා තේරුමත් දැම්ම ඔන්න.
Rain Coat - රේන් කෝට් - වැහි කබාය 
Mate - මේට් - අතවැසියා / මිතුරා
caught - කෝට් - අහුවෙනවා
Smart - ස්මාර්ට් - මේකේ තේරුම දන්නවනෙ.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
07 Sep 2017 07:44 AM
  •  Quote
  •  Reply
මදුරන්ගයා මොකද මේ ඉංගිරිසිය       බදලා  
අමතක වෙලා වගේ සිංහල ගොත    ගැහිලා
දෙන්නද උදව්වක් සූකිරි වැඩියෙන් යොදලා
දෙන්නකෝ පිළිතුර තනි සිංහලෙන්   හදලා 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
07 Sep 2017 08:39 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 07 Sep 2017 07:44 AM
මදුරන්ගයා මොකද මේ ඉංගිරිසිය       බදලා  
අමතක වෙලා වගේ සිංහල ගොත    ගැහිලා
දෙන්නද උදව්වක් සූකිරි වැඩියෙන් යොදලා
දෙන්නකෝ පිළිතුර තනි සිංහලෙන්   හදලා 
ඉමල්ක මොකද අද සිහිනෙන් බය වෙලා     වගේ
හිරි ගඬු පිපී මයිලුත් කෙළින් වෙලා            ඇඟේ
හැඩ කර එකක් යෙදුවත් පද වලට               මගේ 
ලස්සන දකිනු  සකි දියඹට එන වතුර          ගඟේ
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
07 Sep 2017 08:40 AM
  •  Quote
  •  Reply
("මහ සාගරයට පිරිසිදු ගංගා ජලය එකතු උනත් එතන කලපුව කියන සුන්දර තැනක් උපදිනවා. කරදිය මිරිදිය මිශ්‍ර. එතනත් වෙනස්ම ලස්සනක් තියෙනවා"
කවි වලට මොනවා හරි කියලා අනෙත් අයත් සපෝර්ට් එකක් දෙන්න. කවියෙන්ම බැරිනම් එක පද පේලියකින් හරි.)
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
07 Sep 2017 09:53 PM
  •  Quote
  •  Reply
ලිව්වත් මෙදා දහසින් මඩ කවි අපි දෙන්නා
හැදුවත් කොතෙත් පද වැල් තරමින් දන්නා
තියෙනවා ඔබ සැමට අපේ මිතුදමපෙන්නා
දුන්නොත් ඔබේ කවත් අප තුති    වෙන්නා
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Sep 2017 05:25 AM
  •  Quote
  •  Reply

මඩ හඩ තලා දුන්නත් මේ හැටි           දෙන්නා
රස නම් බිදී නැහැ ගෙතුවත් මඩ            බන්දා
කිසි සටනක් නැහැ ස්ටන් පවුලේ           හන්දා
දෙනු තව තවත් මේ වැනි කවි කර        පින්නා

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
20 Oct 2017 05:29 AM
  •  Quote
  •  Reply

මේ දින ටිකේ කාලය හරි වේගෙන්   ගෙවුනා 

ටික ටික අපිත් වයට යනු වගේ          දැනුනා 

අලුතෙන් කිසිත් දක්නට නැති බව      සිතුනා 

ස්ටන් කොටන්නට කාලය නොම      ලැබුනා 

 

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
20 Oct 2017 09:49 AM
  •  Quote
  •  Reply
කාලය ටිකක් වත් නැහැ ගත     කෙරුව
ආවත් එකක්වත් නැහැ ගොනු   කෙරුව
නැතියි කියා ලිපියක්වත් අව         නඩුව
උඩට පැමිණ ඇත ත්‍රෙඩ් එක කවි  මඩුව
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
06 Nov 2017 01:29 AM
  •  Quote
  •  Reply
හිතුනයි මහා දවල් කවියක්         ලියන්නට
ඉහලයි යහ අගය දස අත       පෙනෙන්නට
හිඟවෙයි රටේ පැට්‍රොල් වාහන    දුවන්නට
වලිකයි රට බෙදා නොම තෙල් බෙදන්නට
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
26 Jan 2018 01:16 AM
  •  Quote
  •  Reply
ආවා  දහවලේ මඩුවට නව       කවි  බලන්නට 
නැහැ නෙව අලුත් කිසිවක්      එහි    දකින්නට 
එන්නකෝ කවක් අරගෙන හනිකට ඉක්මනට 
මම නම් ලෑස්තියි කවි මඩුවේ කඩු      හරඹයට 

0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
26 Jan 2018 02:22 AM
  •  Quote
  •  Reply
දුටුවම ලියන කවි ඔබ සැම          රස කරලා
හිතුනෙම මටත් ගලපන්නට       යමි කියලා
නොකියම බැරිය එනමුත් මේ ගැන පෙරලා
හොඳටම නැතිය මම නම් කවි පද ගොතලා
1

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
26 Jan 2018 02:46 AM
  •  Quote
  •  Reply
දැක්කම කියතැහැකි ඔබේ කවි  හැකියාව 
ලස්සන ලෙස ලියා ඇත පද        වරුනාව 
විස්මෙන දකිමි ඔබ ලියු පද          රචනාව 
උස්වෙන  හැඩයි කවි මඩුවේ       සිරියාව 
1

Jaani
Basic Member
Basic Member
Posts:285






--
26 Jan 2018 03:13 AM
  •  Quote
  •  Reply
නික්මෙන වචන කවියට  දෙන සිරිය
හංගා ගෙන දුරක මට       යනු බැරිය
මා හිත මිතුර ඔබ මෙහි       දුන් දිරිය
විල් තලයකට පියුමක්    මෙනි පිරිය
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
26 Jan 2018 06:08 AM
  •  Quote
  •  Reply
මට නම් කවි ලියන්න බෑ..ලස්සන කවිනේ ඉන්දික,ඉමල්ක,ජානි ලියල තියෙන්නේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
1

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
26 Jan 2018 06:43 AM
  •  Quote
  •  Reply
කවි මඩුවට වැටිලා වගෙ අද                   සීනී 
කවි පද වලින් පුරවන්නකො මේ        ගෝනී 
මේ ගැම්මෙන් තව තව තව කවි              ඕනී 
බැහැ බැහැ කියා ගොතනා කවි සුපිරිය  ජානී
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
2

Jaani
Basic Member
Basic Member
Posts:285






--
26 Jan 2018 09:21 AM
  •  Quote
  •  Reply
කවියෙන් කවියට වැඩ පානා
පිරිසක් අතරක දුටු නා -නා
කවියන් හා කවි ගඟේ පිනා
යන මා අද ගජමන් නෝනා ..

😀😀😀
0
Add Reply
Page 24 of 28 << < 2223242526 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below