You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 May 2024 11:33 PM by  Indika Dampahala
ඔන්ලයින් හිටිවන කවි මඩුව
 550 Replies
Sort:
Page 27 of 28 << < 2425262728 > >>
Author Messages

Thisara Samarasekara
New Member
New Member
Posts:3






--
06 Aug 2018 03:28 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 13 Jul 2018 08:10 AM 

උපන්තෙකට ලියු කවියත් මෙහෙම          ඇතේ
උපන්දා පටන් ලියුවා නම් කොහොම      වෙතේ
බැහැයි කියා කිසිවක් මේ ලොවේ            නැතේ
කවි මඩුවේ පුටුවක් දැන් ඔබට                  දෙතේ

සිතුවෙමි ගොතන්නට කවියක් හැඩ දමලා...
අගෝස්තු මස කිසිවෙකු කවි නැත ගොතලා...
එනිසා බැලූවෙමි පොඩ්ඩක් මම එබිලා...
දෙනවද හිදගන්න අසුනක් වත් තියලා...

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Aug 2018 03:53 AM
  •  Quote
  •  Reply
තිසර මල්ලි සමතෙක්
ඔන්න තිව්ව අසුනක්
බලලා හොද නැකතක්
දෙන්නකො හොද පදයක්
1

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
06 Sep 2018 09:45 AM
  •  Quote
  •  Reply
මදුරන්ගයෝ කෝ නුඹ හැදු ලස්සන කවි මඩුව
ඉතිරිව තිබෙන්නේ පමණකි කවි නැති     අඩුව
හොයමුද කැඩු කෙනා අල්ලන් අහමුද     නඩුව
අරගෙන වරෙන් නුඹේ කොස් කොටනා කඩුව
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Sep 2018 10:49 AM
  •  Quote
  •  Reply
ජනබල කලබල අස්සේ
කවුරුද ගෙමට බැස්සේ
ලිප්ටන් රවුම ඔස්සේ
මත් වතුර නම් වැස්සේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Sep 2018 04:03 PM
  •  Quote
  •  Reply

ජන බල ගග නන් විලසින් එදෙසට ඇදුණු නියා
මොර හඩ දී තැගුවත් රස බර හොරුගෙ කතා
කී මුත් පසුදා පහන් වනතුරු ඒ සැම සීටී කියා
දුටුවේ මතින් මත් උන් පමණකි හතර ගාතෙ දා
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Sep 2018 07:28 AM
  •  Quote
  •  Reply
අපට පුතෙ අදත් හෙටත් රටක් නැතේ
හෙට හොදවෙවි යැයි හිතුවත් අපේ සිතේ
බලයට මරාගන්නා තුන් සිහල ම්තේ
ලොකෙන් උතුම් රට මෙයද පුතේ ..?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Sep 2018 10:24 AM
  •  Quote
  •  Reply
රට ගැන පුහු වහසි බස්නම් ඇත නිරන්තරේ
ලෝකෙන් උතුම් රට කීමෙන් දැන් පලක් නැතේ
එනමුත් එසේ කෙරුමට අප හට තව ඉඩක් ඇතේ
රට ගැන සිතන නායකයින් ගෙන ඒ නම් පෙරමුනේ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Sep 2018 03:35 PM
  •  Quote
  •  Reply
පහුගිය දින ටිකේ  විස්මිත  ජන බල   සේනා
අමතක වී නොමැති වග තවමත්         පේනා
වෙන වෙන එවුන් ලක් මව රැකුමට    නේනා
ගෝටා විතරමයි සිරිලක රජ පුටුවට     ඕනා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
07 Sep 2018 08:45 PM
  •  Quote
  •  Reply
මෙතන කතා වෙන්නේ දේශ පාලනේ ගැන හින්දා
මම එන්නේ නෑ මේ අතරට රිංගා
මා මේවට අක මැති හින්දා
යනවා හීන් සිරුවෙ ආපසු හැරිලා
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Sep 2018 11:21 AM
  •  Quote
  •  Reply
දෙශ පාලුවෙක් නොවනා කෙනෙක් ගමු
අතීතයෙන් පාඩම් දැන් වත් ඉගෙන ගනු
යුද්දෙත් සංවර්දනෙත් කල එකෙක් වනු
වෙන කවුරුත් නොව "ගොටා " ගෙන එනු
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Sep 2018 10:40 AM
  •  Quote
  •  Reply
ගෝඨට ගොට්ට අල්ලා ඇති පලක් නැතී
ඔහුද නටන නූල තවත් අයෙක් අත ඇතී
රටට පලක් වේ නම් ඒ මුදු කමක් නැතී
ලැබ දේනම් රටක් රට විදියට ඒ අපට ඇතී
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
17 Oct 2018 04:14 PM
  •  Quote
  •  Reply
වහිනවා නේද අද දවසෙත් මහනුවර       පුරා
ලොකු ලොකු වලාවන්  ඇදෙනවා පිටිය අරා  
ඉඩ කඩ අඩු වගෙයි යන්නට ජය කනුව කරා
එනු මැන හිරු කුමරුනේ මේ වැහි අඳුර  ඉරා  
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Apr 2019 09:25 PM
  •  Quote
  •  Reply
කවුරුත් ඇවිත් නැහැ නෙව පහු ගිය මස තිස්සේ
අවුරුද්දත් එනවා නෙව මේ කදී මුඩි වැඩ අස්සේ
තෙමුනොත් මොකද මොහොතක් කවි   වැස්සේ
දමතොත් පිළිතුරක් අගනෙයි කවි ත්‍රෙඩ්  ඔස්සේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Apr 2019 09:35 AM
  •  Quote
  •  Reply

සිංහල අවුරුද්ද ලන් ලන් වී              එනවා
ඔබලා සැවොම සතුට්න් එය        සමරනවා
අවුරුදු සමයෙ නෙතඟට කඳුලක්     එනවා
කැවුමක් එවන්නකො අපිටත් පින් දෙනවා
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Apr 2019 10:23 AM
  •  Quote
  •  Reply
කුමටද ඔබේ නෙතඟ කඳුලැලි නැග       එන්නේ
හනිකට කැවුම් කිරිබතක් පිළියෙළ  කරගන්නේ
ලොව කොහි සිටිනමුත් අවුරුදු සැමටම එන්නේ
ඔබගේ වත්ත මල් බරවී අවුරුදු සිරි කැඳවන්නේ 
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
08 Apr 2019 08:37 PM
  •  Quote
  •  Reply
මෙතන තියෙන ලස්සන කවි      දැක්කාම
නොලියූ කවිත් ලියවෙනවා     නොදැනීම
හිනහා නොමවන්න මේ කවි      දැක්කාම
කොණ්ඩේ නැති කැවුම් නම් හදනවා  මම
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Apr 2019 09:24 PM
  •  Quote
  •  Reply
කවි මඩුවට දිල්කි අක්කි                  පිළිගන්නේ
ආයිත් ලියමු මොකටද හිනහා             වෙන්නේ
රස නම් මොකද කොණ්ඩේ ගැන ලතවෙන්නේ
ෂැම්පු ටිකක් දාපන් ඒමයි කොණ්ඩේ    ගන්නේ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Apr 2019 02:53 PM
  •  Quote
  •  Reply
කොණ්ඩයේ දිග හදන යුරු මෙහි    ලියවෙනවා
ඉතලියේ නංගිලා කෙහි වවනා හැටි  කියවනවා
ඉපැරණි කියමනක් මට නීති සිහි           වෙනවා
පොඩ්ඩක් වරදුනතැනදී කෙහි වලු පැටලෙනවා
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Apr 2019 07:37 PM
  •  Quote
  •  Reply

සීතලට හිරි ගඩුත් _______පිපෙන
බෝම්බය බය වැඩිම ______කරන
ආ අවුරුදු නොදැනම _____ගීයෙන
වැස්සන් රටෙහි මර ______බියෙන
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
26 Apr 2019 12:23 PM
  •  Quote
  •  Reply
සැක මුසු බවකි හැම අත මේ       දිස්වෙන්නේ
කවදා කොතන මරු සැඟවී දැයි නොමදන්නේ
ඔබ වටපිටාවේ මොනවද නීති       සිදු වන්නේ
නිරතුරු අවදියෙන් සිට අනතුරු   වළකන්නේ
0
Add Reply
Page 27 of 28 << < 2425262728 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below