You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Jan 2020 03:23 PM by  Indika Kodithuwakku
ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 25 of 25 << < 2122232425
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Jan 2020 10:32 PM
හායි.........හෙල්ලෝඕඕඕ සන්ජු අක්කි කාලෙකින් ආවෙ............ඔයාලට අක්කිව අමතක ම උනානෙ😔😔😔😔😔
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Jan 2020 10:58 PM

හොඳ වෙලාවට අද ආවේ. නැත්නම් පොලීසි යන්න හිටියේ 

සින්දුවක් ඉල්ලනද එහෙනම් 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Jan 2020 11:11 PM
Posted By Imalka on 07 Jan 2020 10:58 PM

හොඳ වෙලාවට අද ආවේ. නැත්නම් පොලීසි යන්න හිටියේ 

සින්දුවක් ඉල්ලනද එහෙනම් 



ආව ගමන් සින්දු  කියන්න ලැජ්ජත් වගේ   🙈🙈😂😂
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Jan 2020 11:22 PM
Posted By Udari on 07 Jan 2020 11:11 PM
Posted By Imalka on 07 Jan 2020 10:58 PM

හොඳ වෙලාවට අද ආවේ. නැත්නම් පොලීසි යන්න හිටියේ 

සින්දුවක් ඉල්ලනද එහෙනම් 



ආව ගමන් සින්දු  කියන්න ලැජ්ජත් වගේ   🙈🙈😂😂
    ටිකක් වෙලා හිටියහම හරි යයි...එහෙනම් 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Jan 2020 07:50 AM
ආ සංජු අක්කේ ...........ලැජ්ජාව පැත්තක තියලා දෙන්න බලන්න හොද සිංදුවක් .
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Jan 2020 08:03 AM
Posted By Udari on 07 Jan 2020 10:32 PM
හායි.........හෙල්ලෝඕඕඕ සන්ජු අක්කි කාලෙකින් ආවෙ............ඔයාලට අක්කිව අමතක ම උනානෙ😔😔😔😔😔

මේ ඉන්නෙ සංජු අක්කි... මම මගේ ලයිසන් නැති පිස්තෝලෙ හොය හොයා හිටියේ....

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Jan 2020 09:48 AM
හි හි....ඉසුරු මල්ලියාහ්.......තාමත් සුට්ටක් ලැජ්ජයි වගේ අලේ😂😁
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Jan 2020 09:49 AM
Indika 76 අය්යා

අය්ය හිරේ යවන්න බැරි කමටමයි දුවන් ආවෙ😁
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Jan 2020 09:59 AM
රේඩියෝවේ මකුළු දැලුත් බැඳිලා. හිටුකෝ දුලි පිහදාල දුම් ටිකක් එහෙම අල්ලලා ගන්න එහෙනං.

අපටත් සිංදු ඉල්ලන්න ඇහැක ආයෙත්?
මට බයිස්කෝප් සින්දුවක් ඕන.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Jan 2020 10:15 AM
maduranga අය්ය


දූවිලි පිහිදැම්ම ගමන් නේ..........බයිස්කෝප් පෙන්නන්න බෑ ඉතින් .......තාක්ෂණික දෝෂ තීනෝ 😁😁
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Jan 2020 11:31 AM
Posted By Udari on 08 Jan 2020 10:15 AM
maduranga අය්ය


දූවිලි පිහිදැම්ම ගමන් නේ..........බයිස්කෝප් පෙන්නන්න බෑ ඉතින් .......තාක්ෂණික දෝෂ තීනෝ 😁😁

ඔය දෝෂ නැති වෙලා යයි ද එක පාර වතුර එකක එබුවොත් .........
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Jan 2020 03:23 PM
සංජු අක්කිගේ රේඩියෝව නැති නිසා මට අල්ලපුගෙදර නංගිව යාළු කරගන්න ගිය වැඩෙත් අප්සට් වුනා...
0
You are not authorized to post a reply.
Page 25 of 25 << < 2122232425