You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 09:56 PM by  Imalka Hewage
දැවෙන ප්‍රශ්න මෙව්වා
 198 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 10 << < 678910
Author Messages

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958

--
08 Apr 2019 08:28 PM
හප්පේ ඉතින් ඒම මණාලයො කොහෙන්ද හොයන්නෙ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
16 Apr 2019 12:24 PM
Posted By Dilki on 08 Apr 2019 08:28 PM
හප්පේ ඉතින් ඒම මණාලයො කොහෙන්ද හොයන්නෙ

    ඔය ඉන්නේ ඕන තරම්.........එවන්නද එකෙක් මෙහෙන් 
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
16 Apr 2019 08:16 PM
Posted By Imalka on 16 Apr 2019 12:24 PM
Posted By Dilki on 08 Apr 2019 08:28 PM
හප්පේ ඉතින් ඒම මණාලයො කොහෙන්ද හොයන්නෙ

    ඔය ඉන්නේ ඕන තරම්.........එවන්නද එකෙක් මෙහෙන් 

අපෝ එපා.....එයාලගෙන් තමා ගැලවෙන්නම බැරි
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958

--
16 Apr 2019 09:58 PM
Posted By Imalka on 16 Apr 2019 12:24 PM
Posted By Dilki on 08 Apr 2019 08:28 PM
හප්පේ ඉතින් ඒම මණාලයො කොහෙන්ද හොයන්නෙ

    ඔය ඉන්නේ ඕන තරම්.........එවන්නද එකෙක් මෙහෙන් 

මෙහේ ඉන්න  ටිකගෙනුත් ගැලවීමක් නැති එකේ හප්පේ තව ගෙනාවත් වැඩක් නෑ අය්යෙ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
20 Apr 2019 01:03 PM
හප්පේ.....................තවම ගැලවිලා නැද්ද හිටං ? ඔයා වත් පොඩ්ඩක් සපෝර්ට් එකක් දෙකක් දෙන්න අෆ්ෆා
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958

--
20 Apr 2019 08:19 PM
ජීවිතාන්තය දක්වා හිරේ ගිය මම් කෝමද අෆ්ෆ මේකිට සපෝර්ට්ස් දෙකක් දෙන්නෙ 😬
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
23 Apr 2019 09:29 AM
Posted By Dilki on 20 Apr 2019 08:19 PM
ජීවිතාන්තය දක්වා හිරේ ගිය මම් කෝමද අෆ්ෆ මේකිට සපෝර්ට්ස් දෙකක් දෙන්නෙ 😬

    හිරෙන් පැනලා  ඇවිත් උදවු කරලා ආපහු හිරේ ගිහින් පාන්නේ නැහැ වගේ ඉන්න හිටං  
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
23 Apr 2019 06:38 PM
Posted By Imalka on 23 Apr 2019 09:29 AM
Posted By Dilki on 20 Apr 2019 08:19 PM
ජීවිතාන්තය දක්වා හිරේ ගිය මම් කෝමද අෆ්ෆ මේකිට සපෝර්ට්ස් දෙකක් දෙන්නෙ 😬

    හිරෙන් පැනලා  ඇවිත් උදවු කරලා ආපහු හිරේ ගිහින් පාන්නේ නැහැ වගේ ඉන්න හිටං  

😂😂  කෝමත් නිතර ඉන්නෙ හිරෙන් පැනල
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
23 Apr 2019 07:23 PM
Posted By Udari on 23 Apr 2019 06:38 PM

   එහෙමද ? ඔයා දැක්කද නැතිනම් ඔයාට කිව්වද ? ඒ නිතර පනින කතාව >

0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958

--
23 Apr 2019 09:01 PM
Posted By Imalka on 23 Apr 2019 07:23 PM
Posted By Udari on 23 Apr 2019 06:38 PM
Posted By Imalka on 23 Apr 2019 09:29 AM
Posted By Dilki on 20 Apr 2019 08:19 PM
ජීවිතාන්තය දක්වා හිරේ ගිය මම් කෝමද අෆ්ෆ මේකිට සපෝර්ට්ස් දෙකක් දෙන්නෙ 😬

    හිරෙන් පැනලා  ඇවිත් උදවු කරලා ආපහු හිරේ ගිහින් පාන්නේ නැහැ වගේ ඉන්න හිටං  

😂😂  කෝමත් නිතර ඉන්නෙ හිරෙන් පැනල
   එහෙමද ? ඔයා දැක්කද නැතිනම් ඔයාට කිව්වද ? ඒ නිතර පනින කතාව >

මාව පන්නවල  එයාගෙ වෙන යටි ප්ලෑනක් ද කියලත්  දැන්  නම්  හිතෙනෝ.......😅   උදාරියෝ මම අවදියෙන්
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
24 Apr 2019 08:41 PM
Posted By Dilki on 23 Apr 2019 09:01 PM

අනේ පලයන් අක්කෙ යන්න.....ප්ලෑන් ගහලම ගන්නම කෙනා,  උඹ ගොන් කමට අහු උනාට ඒ මැට්ටට 😝
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
24 Apr 2019 09:28 PM
Posted By Udari on 24 Apr 2019 08:41 PM

    අම්මෝ..............යකෝස්. මම හිතුවේ ලංකාවේ ලියන්ස්  පමණයි කෙස්වලු පටලවාගන්නේ කියලා බැලින්නම්, බැලින්නම් ඉතා ලියන්ස් ලා ඊටත් එහා නෙ,

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
24 Apr 2019 09:33 PM
Posted By Imalka on 24 Apr 2019 09:28 PM

ඔන්න අය්ය  පිදුරු ගෙනත්
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
24 Apr 2019 09:37 PM
Posted By Udari on 24 Apr 2019 09:33 PM

   නැහැ නැහැ වතුරත් ගෙනාවා. බය වෙන්න එපා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
26 Apr 2019 06:03 AM
Posted By Dilki on 23 Apr 2019 09:01 PM 
මාව පන්නවල  එයාගෙ වෙන යටි ප්ලෑනක් ද කියලත්  දැන්  නම්  හිතෙනෝ.......😅   උදාරියෝ මම අවදියෙන්
පනින තැනකට දෙන්නත් එක්කම පැන්නම ඉවරනෙ.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
26 Apr 2019 08:29 PM
Posted By maduranga001 on 26 Apr 2019 06:03 AM
Posted By Dilki on 23 Apr 2019 09:01 PM 
මාව පන්නවල  එයාගෙ වෙන යටි ප්ලෑනක් ද කියලත්  දැන්  නම්  හිතෙනෝ.......😅   උදාරියෝ මම අවදියෙන්
පනින තැනකට දෙන්නත් එක්කම පැන්නම ඉවරනෙ.
    ඔව් ඔව්....හැබැයි දෙපාරට පනින්න............, වැඩේ පුරදු උනාම එක පාර පනින්න 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
26 Apr 2019 09:47 PM

පීස් අය්ය .....ඒකිත් එක්ක නැතුව වෙන ඕන්  කෙනෙක් එක්ක පනින්නම්
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
26 Apr 2019 09:48 PM
Posted By Imalka on 26 Apr 2019 08:29 PM
Posted By maduranga001 on 26 Apr 2019 06:03 AM
Posted By Dilki on 23 Apr 2019 09:01 PM 
මාව පන්නවල  එයාගෙ වෙන යටි ප්ලෑනක් ද කියලත්  දැන්  නම්  හිතෙනෝ.......😅   උදාරියෝ මම අවදියෙන්
පනින තැනකට දෙන්නත් එක්කම පැන්නම ඉවරනෙ.
    ඔව් ඔව්....හැබැයි දෙපාරට පනින්න............, වැඩේ පුරදු උනාම එක පාර පනින්න 

පැනල පෙන්නන්න බෑද, ටක් ගාල පුරුදු  වෙන්නම්
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
26 Apr 2019 09:56 PM
Posted By Udari on 26 Apr 2019 09:48 PM
Posted By Imalka on 26 Apr 2019 08:29 PM
Posted By maduranga001 on 26 Apr 2019 06:03 AM
Posted By Dilki on 23 Apr 2019 09:01 PM 
මාව පන්නවල  එයාගෙ වෙන යටි ප්ලෑනක් ද කියලත්  දැන්  නම්  හිතෙනෝ.......😅   උදාරියෝ මම අවදියෙන්
පනින තැනකට දෙන්නත් එක්කම පැන්නම ඉවරනෙ.
    ඔව් ඔව්....හැබැයි දෙපාරට පනින්න............, වැඩේ පුරදු උනාම එක පාර පනින්න 

පැනල පෙන්නන්න බෑද, ටක් ගාල පුරුදු  වෙන්නම්
   පනින්න කෙනෙකුයි පනින්න තැනකුයි හොයලා දුන්නොත් වැඩේ සිම්පල් 

0
You are not authorized to post a reply.
Page 10 of 10 << < 678910