You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 09:56 PM by  Imalka
දැවෙන ප්‍රශ්න මෙව්වා
 198 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 10 << < 56789 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
13 Jul 2018 05:21 AM
Posted By chamaramind on 13 Jul 2018 03:28 AM
Posted By indika76 on 12 Jul 2018 09:14 AM
ඕකට මගේ ළග හොද තෙලක් තියෙනවා..
බිංදුවක් නලලේ ගාගත්තම වැ‍ඩේ ගොඩ...
අයියේ ඕක ඇත්තක්ද.ඒ උනත් හොදම දේ කැමති නැත්තන් ඕනේ නැහැ.
මල්ලිලා වගේ අය එහෙම හිතන එක ගැන සතුටුයි. අපි නවතින්න ඕන අපි ආදරය කරනවට වඩා අපට ආදරය කරන සිත් ළඟ. එතකොට එහෙම සිත් හැමදාකටම අපි ළඟ ඉඳීවි.

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
13 Jul 2018 05:47 AM
ඕනෑම දැවෙන ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා, කවුද දන්නේ මොකක්ද කියලා ??
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
13 Jul 2018 08:14 AM
Posted By Imalka on 13 Jul 2018 05:47 AM
ඕනෑම දැවෙන ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා, කවුද දන්නේ මොකක්ද කියලා ??
අපේ දැවෙන නංගිලා මල්ලිලා ගේ හුදී සන්තෝෂය පිණිස කියහන්කෝ බං දැවෙනකන් ඉන්නෙ නැතිව.

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Jul 2018 08:45 AM
Posted By Imalka on 13 Jul 2018 05:47 AM
ඕනෑම දැවෙන ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා, කවුද දන්නේ මොකක්ද කියලා ??

මට නම් ඉතින්  වතුර තමා😋
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
14 Jul 2018 11:27 AM
Posted By Udari on 13 Jul 2018 08:45 AM
Posted By Imalka on 13 Jul 2018 05:47 AM
ඕනෑම දැවෙන ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා, කවුද දන්නේ මොකක්ද කියලා ??

මට නම් ඉතින්  වතුර තමා😋

මාත් කූල් වතුර වීදුරුවක් බිව්ව දැන් හරි වගේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
14 Jul 2018 11:28 AM
Posted By Imalka on 13 Jul 2018 05:47 AM
ඕනෑම දැවෙන ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා, කවුද දන්නේ මොකක්ද කියලා ??


හැමෝගෙම හිත සුව පිණිස කියන්ටකු
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
14 Jul 2018 09:27 PM
Posted By Udari on 13 Jul 2018 08:45 AM
Posted By Imalka on 13 Jul 2018 05:47 AM
ඕනෑම දැවෙන ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා, කවුද දන්නේ මොකක්ද කියලා ??
මට නම් ඉතින්  වතුර තමා😋
නිවී නිවී දැවෙනා.. දැවි දැවි නිවෙනා..

ඉටි පහනක්දෝ..


0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
14 Jul 2018 09:27 PM
Posted By Imalka on 13 Jul 2018 05:47 AM
ඕනෑම දැවෙන ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා, කවුද දන්නේ මොකක්ද කියලා ??
පෙට්‍රෝල්... 

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jul 2018 02:58 AM
Posted By Imalka on 13 Jul 2018 05:47 AM
ඕනෑම දැවෙන ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා, කවුද දන්නේ මොකක්ද කියලා ??


එහෙනම් දවන්නේ වෙන්නේ භූමිතෙල් බොන්නයි බීම වෙනුවට
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
16 Jul 2018 09:28 AM
සභාවෙන් අවසරයි දැවෙන ප්‍රශ්නෙට පිළිතුරු සොයන්න වෙහෙසෙන ඔබ සැමට ස්කෝතුයි..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 Feb 2019 10:57 PM
මෙච්චර දවසක් හෙව්ව හෙව්ව ඇයි හම්බුන්නැත්තෙ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
10 Feb 2019 12:56 AM
Posted By Udeshika Herath on 09 Feb 2019 10:57 PM
මෙච්චර දවසක් හෙව්ව හෙව්ව ඇයි හම්බුන්නැත්තෙ

හෙව්ව දේ කීව නම් තීන තැන කියනෝ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
10 Feb 2019 09:12 AM
Posted By Udari on 10 Feb 2019 12:56 AM
Posted By Udeshika Herath on 09 Feb 2019 10:57 PM
මෙච්චර දවසක් හෙව්ව හෙව්ව ඇයි හම්බුන්නැත්තෙ

හෙව්ව දේ කීව නම් තීන තැන කියනෝ


හූම්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
11 Feb 2019 09:32 AM
Posted By Udeshika Herath on 09 Feb 2019 10:57 PM
මෙච්චර දවසක් හෙව්ව හෙව්ව ඇයි හම්බුන්නැත්තෙ
අතන බලන්නකො. එතන තීනෝ.

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Feb 2019 10:39 AM
Posted By maduranga001 on 11 Feb 2019 09:32 AM
Posted By Udeshika Herath on 09 Feb 2019 10:57 PM
මෙච්චර දවසක් හෙව්ව හෙව්ව ඇයි හම්බුන්නැත්තෙ
අතන බලන්නකො. එතන තීනෝ.



හලි හම්බුනා
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
11 Feb 2019 03:13 PM
කාටද තව දැවෙන ප්‍රශ්න තියෙන්නෙ?
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Feb 2019 10:39 PM
Posted By maduranga001 on 11 Feb 2019 03:13 PM
කාටද තව දැවෙන ප්‍රශ්න තියෙන්නෙ?


ඔහොම කියල ඔයා සතුටින් ඉන්නකො අයිය.. 😂😂😂
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Feb 2019 12:31 AM
Posted By maduranga001 on 11 Feb 2019 09:32 AM
Posted By Udeshika Herath on 09 Feb 2019 10:57 PM
මෙච්චර දවසක් හෙව්ව හෙව්ව ඇයි හම්බුන්නැත්තෙ
අතන බලන්නකො. එතන තීනෝ.

මේක කියවන ගමන් ඉබේටම අතන බැලුනා කියන්නකො

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
14 Feb 2019 10:28 PM
Posted By DanuLiyanage on 13 Feb 2019 12:31 AM
Posted By maduranga001 on 11 Feb 2019 09:32 AM
Posted By Udeshika Herath on 09 Feb 2019 10:57 PM
මෙච්චර දවසක් හෙව්ව හෙව්ව ඇයි හම්බුන්නැත්තෙ
අතන බලන්නකො. එතන තීනෝ.

මේක කියවන ගමන් ඉබේටම අතන බැලුනා කියන්නකො



කොතනද අතන කීවෙ
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Feb 2019 03:47 PM
Posted By Udeshika Herath on 14 Jul 2018 11:28 AM
Posted By Imalka on 13 Jul 2018 05:47 AM
ඕනෑම දැවෙන ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා, කවුද දන්නේ මොකක්ද කියලා ??


හැමෝගෙම හිත සුව පිණිස කියන්ටකු


උත්තරේ හරිම සරලයි.

ඕනෑම දෙයක් දැවෙන කොට....CO2  වගේම CO  (කාබන් මොනොක්සයිඩ්)  නම් වූ විස වායුවත් මඳ වශයෙන් පිට වෙනවා ඒ හින්දා ඔනාම් දෙයක් දැවෙන අවස්තාවක විස දුමක් හෝ විස වායුවක් නිපදවේ 
0
You are not authorized to post a reply.
Page 7 of 10 << < 56789 > >>