You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 09:56 PM by  Imalka Hewage
දැවෙන ප්‍රශ්න මෙව්වා
 198 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 10 << < 45678 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
16 Jun 2018 08:24 AM
අපේ සීයට පොල් වත්තක් තිබුණා. ඒ වත්තේ එහා කොනට යන්න දවසක් විතර ගතවෙනවා..
සීයා පොල් කඩන්න කවුරුවත් ගන්නේ නැහැ. පොල් ගහ ළගට ගිහින් මොනවද මතුරනවා.
සට සට ගාල් පොල් ටික බිම.. මුලින් පැහිච්ච ඒවා. ඊට පස්සෙ කලටි.. ඊටත් පස්සේ වෑවර..
සීයා ඔක්කොට පොල් ටික එකතු කරලා ඉනේ තියෙන කිල්ලෝටයට දාගෙන ගෙදර අරන් යනවා..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
16 Jun 2018 11:31 PM
Posted By indika76 on 16 Jun 2018 08:24 AM
අපේ සීයට පොල් වත්තක් තිබුණා. ඒ වත්තේ එහා කොනට යන්න දවසක් විතර ගතවෙනවා..
සීයා පොල් කඩන්න කවුරුවත් ගන්නේ නැහැ. පොල් ගහ ළගට ගිහින් මොනවද මතුරනවා.
සට සට ගාල් පොල් ටික බිම.. මුලින් පැහිච්ච ඒවා. ඊට පස්සෙ කලටි.. ඊටත් පස්සේ වෑවර..
සීයා ඔක්කොට පොල් ටික එකතු කරලා ඉනේ තියෙන කිල්ලෝටයට දාගෙන ගෙදර අරන් යනවා..

ඔය ඇත්තමද අයියේ....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
16 Jun 2018 11:43 PM
Posted By Udeshika Herath on 16 Jun 2018 11:31 PM
ඔය ඇත්තමද අයියේ....
ඔය ඇත්තමද....? දැවෙන ප්‍රශ්නයක්.

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
17 Jun 2018 02:03 AM
Posted By maduranga001 on 16 Jun 2018 11:43 PM
Posted By Udeshika Herath on 16 Jun 2018 11:31 PM
ඔය ඇත්තමද අයියේ....
ඔය ඇත්තමද....? දැවෙන ප්‍රශ්නයක්.

ප්‍රශ්නෙට උත්තරයක් තවම නෑ නේද අයියා...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
30 Jun 2018 05:17 AM
නින්ද යනකොට හීන පේන්නෙ මොකද අනේ....

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
30 Jun 2018 05:44 AM
හරියට නිදා ගත්තහම ඔය විකාර හීන පෙන්නේ නෑ .........හී
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
30 Jun 2018 06:36 AM
Posted By Udari on 30 Jun 2018 05:17 AM
නින්ද යනකොට හීන පේන්නෙ මොකද අනේ....

ඔය නිදි දෙව්දුව කියලා කෙනෙක් ඉන්නවානේ.. අපිව නිදි කරලා එයා යූ ටියුබ් ගිහින් වීඩියෝ බලනවා..
ඒවා තමයි අපිටත් පෙනෙන්නේ (නිදි දෙව්දුව තාම දන්නේ නෑ එයා බලන ඒවා අපිටත් පේනවා කියලා)
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
30 Jun 2018 08:07 AM
Posted By indika76 on 30 Jun 2018 06:36 AM

හම්මෝ  කොහොමද  ඒක 😂😂 ඔය සැරේ නින්දට  යනකොට  ඉන්ටර්නෙට්  ඩිස්කනෙක්ට්  කරන්න ඕන

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
30 Jun 2018 08:53 PM
අනේ එහෙම කරන්න එපා නිදි දෙව්දුව පව්නේ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
30 Jun 2018 09:20 PM
Posted By indika76 on 30 Jun 2018 06:36 AM
Posted By Udari on 30 Jun 2018 05:17 AM
නින්ද යනකොට හීන පේන්නෙ මොකද අනේ....
ඔය නිදි දෙව්දුව කියලා කෙනෙක් ඉන්නවානේ.. අපිව නිදි කරලා එයා යූ ටියුබ් ගිහින් වීඩියෝ බලනවා..
ඒවා තමයි අපිටත් පෙනෙන්නේ (නිදි දෙව්දුව තාම දන්නේ නෑ එයා බලන ඒවා අපිටත් පේනවා කියලා)
හාපෝ.. එහෙමත් එකක් ද? එහෙනම් මගේ නිදි දෙව් දුව බලන ඒවා නම්.. කතා කරලා වැඩක් නැහැ. විලි ලැජ්ජයි මහත්තයෝ..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
10 Jul 2018 10:45 AM
අපේ රටේ එවුන්ස්ලා හීන බලපු ඒව ජාත්‍යන්තරේට ගිහින් නේද හිටං
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
11 Jul 2018 10:19 PM
මං එයාට ආදරෙයි ඒත් එයා මාව ගනන් ගන්නෑ දැවෙන ප්‍රස්නයකට පිළිතුරු සෙ⁣ායන ගමන්
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
12 Jul 2018 05:12 AM
Posted By Udeshika Herath on 11 Jul 2018 10:19 PM
මං එයාට ආදරෙයි ඒත් එයා මාව ගනන් ගන්නෑ දැවෙන ප්‍රස්නයකට පිළිතුරු සෙ⁣ායන ගමන්

හයියූ  අතෑරල  දාන්න අනේ ඔන්න  එයාව, හොයාගන්න ආදරේට ආදරේ කරන කෙනෙක්.......
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
12 Jul 2018 09:14 AM
ඕකට මගේ ළග හොද තෙලක් තියෙනවා..
බිංදුවක් නලලේ ගාගත්තම වැ‍ඩේ ගොඩ...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
12 Jul 2018 10:39 AM
Posted By indika76 on 12 Jul 2018 09:14 AM
ඕකට මගේ ළග හොද තෙලක් තියෙනවා..
බිංදුවක් නලලේ ගාගත්තම වැ‍ඩේ ගොඩ...

අනේ අයියා මට ඕන.... දෙනව නෙහ්...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
12 Jul 2018 10:41 AM
@udari. අතාරින්න බෑ අනා.... බෑමයි... හිත සැනසෙන දෙයක් කියම්ට...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
12 Jul 2018 10:42 AM
Posted By Udeshika Herath on 11 Jul 2018 10:19 PM
මං එයාට ආදරෙයි ඒත් එයා මාව ගනන් ගන්නෑ දැවෙන ප්‍රස්නයකට පිළිතුරු සෙ⁣ායන ගමන්
එයා ඔයාට ආදරේ කරන්න පටන් ගත්තොත් එයත් දැවෙන ප්‍රශ්නයකට මැදි වෙන නිසා වෙන්න බැරිද?

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
12 Jul 2018 10:07 PM
@Maduranga001 අෆ්ෆේ ඒක මතක් වුනේ නෑ නොවැ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
12 Jul 2018 10:27 PM
Posted By indika76 on 12 Jul 2018 09:14 AM
ඕකට මගේ ළග හොද තෙලක් තියෙනවා..
බිංදුවක් නලලේ ගාගත්තම වැ‍ඩේ ගොඩ...

ඔය ඇත්තමද ?
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
13 Jul 2018 03:28 AM
Posted By indika76 on 12 Jul 2018 09:14 AM
ඕකට මගේ ළග හොද තෙලක් තියෙනවා..
බිංදුවක් නලලේ ගාගත්තම වැ‍ඩේ ගොඩ...

අයියේ ඕක ඇත්තක්ද.ඒ උනත් හොදම දේ කැමති නැත්තන් ඕනේ නැහැ.
0
You are not authorized to post a reply.
Page 6 of 10 << < 45678 > >>