You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 09:56 PM by  Imalka Hewage
දැවෙන ප්‍රශ්න මෙව්වා
 198 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 10 << < 678910 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
18 Mar 2019 07:54 AM
Posted By Udeshika Herath on 15 Mar 2019 04:10 PM
පාඩම් කරන්න පොත අතට අරන් ටික වෙලාවක් යද්දි නින්ද යන්නෙ ඇයි...

පාඩම් කරන්න තියෙන අධික කැමැත්ත නිසයි එහෙම වෙන්නෙ.

ඒකට පිළියම මේකයි.

පොත වතුරේ දාගෙන පාඩම් කරන්න. නින්ද යන්නෙත් නෑ. පීනස් හෙම්බිරිස්සා හැදෙන්නෙත් නෑ. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
18 Mar 2019 09:11 PM
Posted By maduranga001 on 18 Mar 2019 07:54 AM

අය්ය ගොඩ ගියේ මේම පාඩම් කරලද........ඒනම් හා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
19 Mar 2019 11:46 AM
අය්ය ගොඩ ගියේ මේම පාඩම් කරලද........ඒනම් හා
අපි ගොඩ ගියා. පොත වතුරේ ගියා.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
25 Mar 2019 07:59 AM
පොත වතුරෙ ගිය එක තමයි ගැටළුව...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
25 Mar 2019 10:49 AM
Posted By indika76 on 16 Mar 2019 06:33 PM
මේකට විද්‍යාත්මක හේතුවක් තියෙනවා.. මම වසර ගණනක කල පරීක්ෂණවලින් තමයි හොයාගත්තේ...
අපි කියවන පොත් වල අකුරු හෝ රූප තියෙනවා ඒවා මගින් නින්ද ඇති කරනවා...
ඒ නිසා ඔයා පාඩම් කරනවා නම් අකුරු හෝ රූප නැති පොතක් සොයාගන්න..

ඈ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
25 Mar 2019 10:50 AM
Posted By maduranga001 on 18 Mar 2019 07:54 AM
Posted By Udeshika Herath on 15 Mar 2019 04:10 PM
පාඩම් කරන්න පොත අතට අරන් ටික වෙලාවක් යද්දි නින්ද යන්නෙ ඇයි...

පාඩම් කරන්න තියෙන අධික කැමැත්ත නිසයි එහෙම වෙන්නෙ.

ඒකට පිළියම මේකයි.

පොත වතුරේ දාගෙන පාඩම් කරන්න. නින්ද යන්නෙත් නෑ. පීනස් හෙම්බිරිස්සා හැදෙන්නෙත් නෑ. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.

Woow Thanku අයියා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
25 Mar 2019 10:51 AM
Posted By indika76 on 25 Mar 2019 07:59 AM
පොත වතුරෙ ගිය එක තමයි ගැටළුව...

ආන්නේකයි
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958

--
02 Apr 2019 10:20 PM
මේක උදාරි නංගිට තිබ්බ ප්‍රශ්ණයක් ( දැන් ආවම මාව මරයිද දන්නෙ නෑ )

අම්ම මණාලයො හොයනකොට ඒවයින් ගැලවෙන්නෙ කොහොමද කියල
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
03 Apr 2019 04:05 PM
Posted By Dilki on 02 Apr 2019 10:20 PM
මේක උදාරි නංගිට තිබ්බ ප්‍රශ්ණයක් ( දැන් ආවම මාව මරයිද දන්නෙ නෑ )

අම්ම මණාලයො හොයනකොට ඒවයින් ගැලවෙන්නෙ කොහොමද කියල

😂😂 මේකි යකූ.......අර බොරු  කියන  තැන ලියපන් අක්කෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
03 Apr 2019 04:12 PM
Posted By Dilki on 02 Apr 2019 10:20 PM
මේක උදාරි නංගිට තිබ්බ ප්‍රශ්ණයක් ( දැන් ආවම මාව මරයිද දන්නෙ නෑ )
අම්ම මණාලයො හොයනකොට ඒවයින් ගැලවෙන්නෙ කොහොමද කියල
කොහොම උනත් මේවට පිළියම් නම් තියෙනව.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
06 Apr 2019 12:51 AM
අම්ම මණාලයො හොයනකොට ඒවයින් ගැලවෙන්නෙ කොහොමද කියල
ගෙදට්ට කියා ගන්න බැරි මොකක් හරි හුටප්පරයක් ඇති ඒනම්..
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
06 Apr 2019 03:00 AM
Posted By maduranga001 on 06 Apr 2019 12:51 AM
අම්ම මණාලයො හොයනකොට ඒවයින් ගැලවෙන්නෙ කොහොමද කියල
ගෙදට්ට කියා ගන්න බැරි මොකක් හරි හුටප්පරයක් ඇති ඒනම්..

හයියූ මොන හුටප්පරද අය්ය

මම  මේ තාමත් ටිපි ටිප් කකා ස්නෝ වයිට් බලනෝ 😄

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
06 Apr 2019 11:11 AM
හයියූ මොන හුටප්පරද අය්ය
මම  මේ තාමත් ටිපි ටිප් කකා ස්නෝ වයිට් බලනෝ 😄
එයාල තමා ෂුවර් ම නැත්තෙ.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
07 Apr 2019 03:22 PM
Posted By Dilki on 02 Apr 2019 10:20 PM
මේක උදාරි නංගිට තිබ්බ ප්‍රශ්ණයක් ( දැන් ආවම මාව මරයිද දන්නෙ නෑ )

අම්ම මණාලයො හොයනකොට ඒවයින් ගැලවෙන්නෙ කොහොමද කියල

   ඔව් ඇත්තෙන්ම මේ ප්‍රශ්නය ගැන ගැඹුරින් අධ්‍යනය කරලා විස්ල්ෂණය කරන විට මට මට පැහැදිලි වෙන්නේ ගලවාගන්න අපහසු මනමාලයින්ට උදාරි අකැමති බවයි ඒ නිසා කරුණාකර උදාරී ගේ මෑණියන්ට පවසන්න පොඩ්ඩක් හොයලා බලලා ගැලවීමට ඉතා පහසු මනමාලයින් පමණක් සොයා දෙන්න කියලා 

එහෙම කරලත් හරි ගියේ නැත්නම් කරුණාකර මාව දැනුවත් කරන්න 
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
07 Apr 2019 07:01 PM
Posted By Imalka on 07 Apr 2019 03:22 PM
Posted By Dilki on 02 Apr 2019 10:20 PM
මේක උදාරි නංගිට තිබ්බ ප්‍රශ්ණයක් ( දැන් ආවම මාව මරයිද දන්නෙ නෑ )

අම්ම මණාලයො හොයනකොට ඒවයින් ගැලවෙන්නෙ කොහොමද කියල

   ඔව් ඇත්තෙන්ම මේ ප්‍රශ්නය ගැන ගැඹුරින් අධ්‍යනය කරලා විස්ල්ෂණය කරන විට මට මට පැහැදිලි වෙන්නේ ගලවාගන්න අපහසු මනමාලයින්ට උදාරි අකැමති බවයි ඒ නිසා කරුණාකර උදාරී ගේ මෑණියන්ට පවසන්න පොඩ්ඩක් හොයලා බලලා ගැලවීමට ඉතා පහසු මනමාලයින් පමණක් සොයා දෙන්න කියලා 

එහෙම කරලත් හරි ගියේ නැත්නම් කරුණාකර මාව දැනුවත් කරන්න 

අය්යෝ මේ අක්කෙක් ගෙනත් මම් කරගත් විනාසයක්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
07 Apr 2019 07:08 PM
ඇයි බම් මට එක එක ඒව හිතෙන්නෙ... 😂
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
07 Apr 2019 07:12 PM
Posted By Udeshika Herath on 07 Apr 2019 07:08 PM
ඇයි බම් මට එක එක ඒව හිතෙන්නෙ... 😂

පොඩි කාල ඔළුව හය්යෙන් මේසෙ වැදිච්චි අයට ඒම වෙනවලු
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958

--
07 Apr 2019 07:34 PM
ඔය ලැජ්ජාවට ඕන නැ කීවට මේ 21 ට කලින් උපක්‍රමයක් කියල දෙන්න අය්යල, පව්නේ උදාරි කෙලී
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
08 Apr 2019 08:09 AM
Posted By Udari on 07 Apr 2019 07:12 PM
Posted By Udeshika Herath on 07 Apr 2019 07:08 PM
ඇයි බම් මට එක එක ඒව හිතෙන්නෙ... 😂

පොඩි කාල ඔළුව හය්යෙන් මේසෙ වැදිච්චි අයට ඒම වෙනවලු

අම්මගෙන් අහල බලන්න ඕන
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
08 Apr 2019 10:33 AM
Posted By Dilki on 07 Apr 2019 07:34 PM
ඔය ලැජ්ජාවට ඕන නැ කීවට මේ 21 ට කලින් උපක්‍රමයක් කියල දෙන්න අය්යල, පව්නේ උදාරි කෙලී

    ඔන්න මම වැඩේ ටක්කෙටම හරියන්න උපදෙසක් දුන්නා...දැන් ඉතින් ඒ විදිහට වැඩේ සිද්ද කරවන්න විතරයි තියෙන්නේ 
0
You are not authorized to post a reply.
Page 9 of 10 << < 678910 > >>