You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 09:56 PM by  Imalka Hewage
දැවෙන ප්‍රශ්න මෙව්වා
 198 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 10 << < 678910 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
22 Feb 2019 04:24 PM
Posted By Imalka on 22 Feb 2019 03:47 PM
Posted By Udeshika Herath on 14 Jul 2018 11:28 AM
Posted By Imalka on 13 Jul 2018 05:47 AM
ඕනෑම දැවෙන ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා, කවුද දන්නේ මොකක්ද කියලා ??

හැමෝගෙම හිත සුව පිණිස කියන්ටකු

උත්තරේ හරිම සරලයි.

ඕනෑම දෙයක් දැවෙන කොට....CO2  වගේම CO  (කාබන් මොනොක්සයිඩ්)  නම් වූ විස වායුවත් මඳ වශයෙන් පිට වෙනවා ඒ හින්දා ඔනාම් දෙයක් දැවෙන අවස්තාවක විස දුමක් හෝ විස වායුවක් නිපදවේ 

උඹ ළගක හිටියනම් උපන්දිනේ කියලා බලන්නේ නෑ නෙලනවා හොද නෙලිල්ලක්...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
22 Feb 2019 08:56 PM

මේ බලාම්කො මෙයා... 😂😂
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
22 Feb 2019 08:57 PM
Posted By indika76 on 22 Feb 2019 04:24 PM
Posted By Imalka on 22 Feb 2019 03:47 PM
Posted By Udeshika Herath on 14 Jul 2018 11:28 AM
Posted By Imalka on 13 Jul 2018 05:47 AM
ඕනෑම දැවෙන ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා, කවුද දන්නේ මොකක්ද කියලා ??

හැමෝගෙම හිත සුව පිණිස කියන්ටකු

උත්තරේ හරිම සරලයි.

ඕනෑම දෙයක් දැවෙන කොට....CO2  වගේම CO  (කාබන් මොනොක්සයිඩ්)  නම් වූ විස වායුවත් මඳ වශයෙන් පිට වෙනවා ඒ හින්දා ඔනාම් දෙයක් දැවෙන අවස්තාවක විස දුමක් හෝ විස වායුවක් නිපදවේ 

උඹ ළගක හිටියනම් උපන්දිනේ කියලා බලන්නේ නෑ නෙලනවා හොද නෙලිල්ලක්...

හී හී  අරමක්කෙයි
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
24 Feb 2019 09:30 PM
Posted By Udeshika Herath on 22 Feb 2019 08:57 PM
Posted By indika76 on 22 Feb 2019 04:24 PM
Posted By Imalka on 22 Feb 2019 03:47 PM
Posted By Udeshika Herath on 14 Jul 2018 11:28 AM
Posted By Imalka on 13 Jul 2018 05:47 AM
ඕනෑම දැවෙන ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා, කවුද දන්නේ මොකක්ද කියලා ??

හැමෝගෙම හිත සුව පිණිස කියන්ටකු

උත්තරේ හරිම සරලයි.

ඕනෑම දෙයක් දැවෙන කොට....CO2  වගේම CO  (කාබන් මොනොක්සයිඩ්)  නම් වූ විස වායුවත් මඳ වශයෙන් පිට වෙනවා ඒ හින්දා ඔනාම් දෙයක් දැවෙන අවස්තාවක විස දුමක් හෝ විස වායුවක් නිපදවේ 

උඹ ළගක හිටියනම් උපන්දිනේ කියලා බලන්නේ නෑ නෙලනවා හොද නෙලිල්ලක්...

හී හී  අරමක්කෙයි

     එක නේන්නම් නංගි.. ඇයි දන්නේ නැහැ නේද හිටං..?  අනුන්ගේ පස්න වලට කරගහනවට හොඳ පාඩම් ඔව්වා 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
25 Feb 2019 08:53 AM
ගෙදර මී කරදරෙන් බේරෙන්න හොඳ උපක්‍රමයක් කියහල්ලාකො. හැමෝගෙම දැවෙන ප්‍රශ්නයක් ඔන්න මම ඉදිරිපත් කොලා. නිර්මාණාත්මක පිළිතුරක් දිහල්ල මේ දැවෙන ප්‍රශ්නෙට.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
25 Feb 2019 07:24 PM
Posted By maduranga001 on 25 Feb 2019 08:53 AM
ගෙදර මී කරදරෙන් බේරෙන්න හොඳ උපක්‍රමයක් කියහල්ලාකො. හැමෝගෙම දැවෙන ප්‍රශ්නයක් ඔන්න මම ඉදිරිපත් කොලා. නිර්මාණාත්මක පිළිතුරක් දිහල්ල මේ දැවෙන ප්‍රශ්නෙට.

හම්මේ මෙන්න මගෙන් නම්  බේරෙන උපක්‍රම අහන්න එපා..

මම් පණ බයයි මීයොන්ට..........දැක්කොත් හෙම විලාප තියන් මේස උඩට නැගල තමා නවතින්නෙ 😂

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
25 Feb 2019 08:19 PM
Posted By maduranga001 on 25 Feb 2019 08:53 AM
ගෙදර මී කරදරෙන් බේරෙන්න හොඳ උපක්‍රමයක් කියහල්ලාකො. හැමෝගෙම දැවෙන ප්‍රශ්නයක් ඔන්න මම ඉදිරිපත් කොලා. නිර්මාණාත්මක පිළිතුරක් දිහල්ල මේ දැවෙන ප්‍රශ්නෙට.

එකම දේ තමයි..මීයන්ට කන්න දුන්න නම් කෑම ටිකක්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
25 Feb 2019 10:07 PM
හම්මේ මෙන්න මගෙන් නම්  බේරෙන උපක්‍රම අහන්න එපා..
මම් පණ බයයි මීයොන්ට..........දැක්කොත් හෙම විලාප තියන් මේස උඩට නැගල තමා නවතින්නෙ 😂
ගෙදර මීයන් ඇත්ද නැද්ද යන්න සොයා ගැනීමට දර්ශකයක් ලෙසින් උදාරි නගාව යොදා ගත හැකියි එහෙනම්.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
26 Feb 2019 07:52 PM
මී කරදරය නැති කරන්න පහසු ක්‍රමය තමයි මීයන් අල්ලලා වෙනත් ගෙදරකට ගෙන ගොස් දැමීම.
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..
මීයන් අල්ලන්නත් ලේසි ක්‍රමය මම කියන්නම්..
දවල් කාලයට මීයන් නිදාගන්නා නිසා හොරෙන් හොරෙන් ගිහින් මීයාගේ කරේ පොඩි ගෙජ්ජියක් බදිනවා. එතකොට රෑට ඌ ඇවිදින විට සද්දයක් එන නිසා එන මග රැකලා ඉදලා එක පාරටම පැනලා අල්ල ගන්නවා.
ඊට පස්සේ මි කුඩුවකට දාගෙන ගිහින් වෙනත් ගෙයක් අසලට (විශේෂයෙන් මතක තියාගන්න හොදට කන බොන ගෙදරක් වෙන්න ඕන) ගිහින් දාන්න..
පව් පිරෙන්නෙත් නෑ...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
27 Feb 2019 01:16 AM
Posted By maduranga001 on 25 Feb 2019 10:07 PM
හම්මේ මෙන්න මගෙන් නම්  බේරෙන උපක්‍රම අහන්න එපා..
මම් පණ බයයි මීයොන්ට..........දැක්කොත් හෙම විලාප තියන් මේස උඩට නැගල තමා නවතින්නෙ 😂
ගෙදර මීයන් ඇත්ද නැද්ද යන්න සොයා ගැනීමට දර්ශකයක් ලෙසින් උදාරි නගාව යොදා ගත හැකියි එහෙනම්.

😂පහුවදාට දර්ශකයට පණ ගිහින් තියේද දල්ලෑ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
27 Feb 2019 01:18 AM
Posted By indika76 on 26 Feb 2019 07:52 PM
මී කරදරය නැති කරන්න පහසු ක්‍රමය තමයි මීයන් අල්ලලා වෙනත් ගෙදරකට ගෙන ගොස් දැමීම.
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..
මීයන් අල්ලන්නත් ලේසි ක්‍රමය මම කියන්නම්..
දවල් කාලයට මීයන් නිදාගන්නා නිසා හොරෙන් හොරෙන් ගිහින් මීයාගේ කරේ පොඩි ගෙජ්ජියක් බදිනවා. එතකොට රෑට ඌ ඇවිදින විට සද්දයක් එන නිසා එන මග රැකලා ඉදලා එක පාරටම පැනලා අල්ල ගන්නවා.
ඊට පස්සේ මි කුඩුවකට දාගෙන ගිහින් වෙනත් ගෙයක් අසලට (විශේෂයෙන් මතක තියාගන්න හොදට කන බොන ගෙදරක් වෙන්න ඕන) ගිහින් දාන්න..
පව් පිරෙන්නෙත් නෑ...

ඒක යකූ.......

මීයො ඔච්චර නිදියන්නෙ කලින් දවසෙ නිදි පෙති දීලද

දැන් එතකොට ගෙජ්ජිය බඳින්න යවන්නෙ පූසෙක්ද

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
27 Feb 2019 08:07 AM
ඊට පස්සේ මි කුඩුවකට දාගෙන ගිහින් වෙනත් ගෙයක් අසලට (විශේෂයෙන් මතක තියාගන්න හොදට කන බොන ගෙදරක් වෙන්න ඕන) ගිහින් දාන්න..
පව් පිරෙන්නෙත් නෑ...
එහෙනම් ඕකම තමා වෙලා තියෙන්නෙ එහෙනං අපටත්.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
28 Feb 2019 01:21 PM
Posted By indika76 on 26 Feb 2019 07:52 PM
මී කරදරය නැති කරන්න පහසු ක්‍රමය තමයි මීයන් අල්ලලා වෙනත් ගෙදරකට ගෙන ගොස් දැමීම.
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..
මීයන් අල්ලන්නත් ලේසි ක්‍රමය මම කියන්නම්..
දවල් කාලයට මීයන් නිදාගන්නා නිසා හොරෙන් හොරෙන් ගිහින් මීයාගේ කරේ පොඩි ගෙජ්ජියක් බදිනවා. එතකොට රෑට ඌ ඇවිදින විට සද්දයක් එන නිසා එන මග රැකලා ඉදලා එක පාරටම පැනලා අල්ල ගන්නවා.
ඊට පස්සේ මි කුඩුවකට දාගෙන ගිහින් වෙනත් ගෙයක් අසලට (විශේෂයෙන් මතක තියාගන්න හොදට කන බොන ගෙදරක් වෙන්න ඕන) ගිහින් දාන්න..
පව් පිරෙන්නෙත් නෑ...
   මීයෝ දවල්ට නිදියන්නේ රෑට දඩාවතේ යන හින්දද ??

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
28 Feb 2019 07:48 PM
Posted By maduranga001 on 27 Feb 2019 08:07 AM
ඊට පස්සේ මි කුඩුවකට දාගෙන ගිහින් වෙනත් ගෙයක් අසලට (විශේෂයෙන් මතක තියාගන්න හොදට කන බොන ගෙදරක් වෙන්න ඕන) ගිහින් දාන්න..
පව් පිරෙන්නෙත් නෑ...
එහෙනම් ඕකම තමා වෙලා තියෙන්නෙ එහෙනං අපටත්.

ඉන්දික අය්ය ලත් හොඳට කනෝ බොනෝ කීල ආරන්චියි , පව්ත් නෑ කියන එකේ පෝයක් බලල කරා නම්......
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
28 Feb 2019 07:52 PM
Posted By Udari on 28 Feb 2019 07:48 PM

ඉන්දික අය්ය ලත් හොඳට කනෝ බොනෝ කීල ආරන්චියි , පව්ත් නෑ කියන එකේ පෝයක් බලල කරා නම්......

පෝයට බෑ නංගී.. මීයෝ පන්සල් යනවා....
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
28 Feb 2019 08:07 PM
Posted By indika76 on 28 Feb 2019 07:52 PM
Posted By Udari on 28 Feb 2019 07:48 PM

ඉන්දික අය්ය ලත් හොඳට කනෝ බොනෝ කීල ආරන්චියි , පව්ත් නෑ කියන එකේ පෝයක් බලල කරා නම්......

පෝයට බෑ නංගී.. මීයෝ පන්සල් යනවා....

😂😂😂
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
28 Feb 2019 10:26 PM
පෝයට බෑ නංගී.. මීයෝ පන්සල් යනවා....
උපාසක බළල්ලු එක්කද?
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
15 Mar 2019 04:10 PM
පාඩම් කරන්න පොත අතට අරන් ටික වෙලාවක් යද්දි නින්ද යන්නෙ ඇයි...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
16 Mar 2019 06:33 PM
මේකට විද්‍යාත්මක හේතුවක් තියෙනවා.. මම වසර ගණනක කල පරීක්ෂණවලින් තමයි හොයාගත්තේ...
අපි කියවන පොත් වල අකුරු හෝ රූප තියෙනවා ඒවා මගින් නින්ද ඇති කරනවා...
ඒ නිසා ඔයා පාඩම් කරනවා නම් අකුරු හෝ රූප නැති පොතක් සොයාගන්න..
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
17 Mar 2019 08:19 PM
Posted By indika76 on 16 Mar 2019 06:33 PM
මේකට විද්‍යාත්මක හේතුවක් තියෙනවා.. මම වසර ගණනක කල පරීක්ෂණවලින් තමයි හොයාගත්තේ...
අපි කියවන පොත් වල අකුරු හෝ රූප තියෙනවා ඒවා මගින් නින්ද ඇති කරනවා...
ඒ නිසා ඔයා පාඩම් කරනවා නම් අකුරු හෝ රූප නැති පොතක් සොයාගන්න..

ඒම පොත් ගන්න තීන්නෙ කොහෙද අය්ය ......කීය දීල හරි  ගන්නෝ ඕන්
0
You are not authorized to post a reply.
Page 8 of 10 << < 678910 > >>