You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Mar 2015 02:25 AM by  isurusam
YELLOW RICE හදමු.
 95 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 5 << < 12345
Author Messages

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 07:15 AM
ඒකනේ ඉතින් මන් මුලින්ම කිව්වෙ මන් හ්දන්නෙ nae කියල.
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 07:17 AM
ඒකත් ඇත්ත තමයි. එහෙනම් ඉතින් හදපු අය හදල කන හැටි බලාගෙන ඉන්න තමයි වෙන්නෙ
0

dil37
Basic Member
Basic Member
Posts:111






--
24 Mar 2015 07:21 AM

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
24 Mar 2015 07:24 AM
Posted By Malinga on 24 Mar 2015 07:17 AM
ඒකත් ඇත්ත තමයි. එහෙනම් ඉතින් හදපු අය හදල කන හැටි බලාගෙන ඉන්න තමයි වෙන්නෙ

 

දැන් අපි හැමෝම කරන්නෙත් ඒ ටිකම තමයි.. එයාලා හදලා කාලා අපට ෆොටෝ දානවා.. අපි ඒවා බලාගෙන ඉන්නවා..
වෙනසක් නැහැ..

කොහොම නමුත් මේවා කවුරුම හරි ප්‍රයෝජනයට ගන්නවා නේ.. ස්තුතියි ඒ නිසා..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 07:28 AM
Posted By maduranga001 on 24 Mar 2015 07:24 AM
Posted By Malinga on 24 Mar 2015 07:17 AM
ඒකත් ඇත්ත තමයි. එහෙනම් ඉතින් හදපු අය හදල කන හැටි බලාගෙන ඉන්න තමයි වෙන්නෙ

 

දැන් අපි හැමෝම කරන්නෙත් ඒ ටිකම තමයි.. එයාලා හදලා කාලා අපට ෆොටෝ දානවා.. අපි ඒවා බලාගෙන ඉන්නවා..
වෙනසක් නැහැ..

කොහොම නමුත් මේවා කවුරුම හරි ප්‍රයෝජනයට ගන්නවා නේ.. ස්තුතියි ඒ නිසා..

 

අපිනම් කරන්නෙ ඒක තමයි. එහෙම වුණාට හැබැයි හදන අය ඇති ඕන තරම්. කොහොම වුණත් අපිට නොහැදුවත් මේ වගේ කෑම හදන්න පුළුවන් කියල දැනගන්න එක වටිනව. 

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
24 Mar 2015 07:43 AM
මේ වට්ටෝරු බලාගෙන හදන අය මේ ස්ටන් එකේම ඉන්නවා.. මේවා අපතේ යන වැඩ නෙවෙයි.. අනෙක ඉදිරියේදී එන අලුත් සාමාජිකයෙකුට උනත් මේවා බලලා කෑම හදා ගන්න පුළුවන් නේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 08:13 AM
Posted By maduranga001 on 24 Mar 2015 07:43 AM
මේ වට්ටෝරු බලාගෙන හදන අය මේ ස්ටන් එකේම ඉන්නවා.. මේවා අපතේ යන වැඩ නෙවෙයි.. අනෙක ඉදිරියේදී එන අලුත් සාමාජිකයෙකුට උනත් මේවා බලලා කෑම හදා ගන්න පුළුවන් නේ..

 

අනිවාර්යෙන්. අනිත් එක තමයි ගොඩක් අයට මේ වගේ සරලව විස්තරාත්මක ව කෑම හදන්න තියෙන කොට ඒවට පෙළඹෙනවත් වැඩියි. ඉතින් කෑමක් හදන්නෙ නැති අය, හදන්න දන්නෙ නැති අය වුණත් පෙළඹෙනව හදන්න. සමහර බැඳල ඉන්න අයනම් ඉතින් වයිෆ්ට කියල හරි හදවගන්නෙ නැතැයි කෑම කන්න ඕනනම් 

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
24 Mar 2015 06:40 PM

අද කාලෙ ගානු ලමයින්ට හරියට බතක් වත් උයගන්න අමරුයි ..ඉතින් මෙ සිටෙ එකෙ ඉන්න අය වත් මෙව බලල අනගතෙ හොන්ද ගෘහනියක් වෙයි අපෙ රොසි වගෙ

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 07:23 PM
kaden kana eka lesi vage
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Mar 2015 07:26 PM
හිමාලි නංගි ලේසියට කැමැති වගේ ..............
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 07:34 PM
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
24 Mar 2015 09:27 PM

දිල් මල්ලිගේ කහ බතේ රහ වැටිල වගේ කට්ටියට ... ඔන්න මල්ලි මාත් ඩිංගිත්තක් බෙදා ගත්තා 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
25 Mar 2015 01:50 AM
cuttak ayi ithin tikak vedipura beda ganna ayye
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
25 Mar 2015 02:02 AM
Posted By kingD on 24 Mar 2015 09:27 PM

දිල් මල්ලිගේ කහ බතේ රහ වැටිල වගේ කට්ටියට ... ඔන්න මල්ලි මාත් ඩිංගිත්තක් බෙදා ගත්තා 

 

බ්යිට් කාල බඩ පිරිල අති  

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

dil37
Basic Member
Basic Member
Posts:111






--
25 Mar 2015 02:14 AM

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Mar 2015 02:25 AM

0
You are not authorized to post a reply.
Page 5 of 5 << < 12345