You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Nov 2018 10:31 AM by  Poddi
NO MORE LOVE____ නෑ තවත් ආදරේ ..
 107 Replies
Sort:
Page 6 of 6 << < 23456
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
09 Nov 2018 07:59 AM
  •  Quote
  •  Reply
ආදරේ කරන්න වයස් සීමාවක් තියේද?මම නම් කියන්නේ ඕන නැහැ කියන එකයි...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Nov 2018 10:22 AM
  •  Quote
  •  Reply
ලස්සන කථාව .......ඉතුරු ටිකත් දාන්න පොඩ්ඩි නගෝ ...
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 01:28 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 08 Nov 2018 09:19 PM
හම්මේ මල්ලි බබෙක් ලව්
පොඩ්ඩි අක්කි ලස්සන ට ලියනව , ඉක්මනට ඊලඟ කොටස ගේන්න


********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 01:33 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 09 Nov 2018 07:59 AM
ආදරේ කරන්න වයස් සීමාවක් තියේද?මම නම් කියන්නේ ඕන නැහැ කියන එකයි...

මමත් එකයි මල්ලිගේ කතාවට ..  

( ඒත්  සමහර අවස්ථාවලදී වයස් ප්‍රස්නේ ගැටළුවක් වෙන්නත් බැරි නෑ )

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 Nov 2018 02:28 PM
  •  Quote
  •  Reply
නිදහසේ කියවන්න ඕන මුල ඉදලම
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 Nov 2018 02:30 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 09 Nov 2018 07:59 AM
ආදරේ කරන්න වයස් සීමාවක් තියේද?මම නම් කියන්නේ ඕන නැහැ කියන එකයි...

මම නම් කියන්නෙ වයස් සීමාවක් තියනව වගේම නෑ...
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Nov 2018 07:24 PM
  • Accepted Answer
  •  Quote
  •  Reply
Posted By Poddi on 09 Nov 2018 01:33 PM
Posted By chamaramind on 09 Nov 2018 07:59 AM
ආදරේ කරන්න වයස් සීමාවක් තියේද?මම නම් කියන්නේ ඕන නැහැ කියන එකයි...

මමත් එකයි මල්ලිගේ කතාවට ..  

( ඒත්  සමහර අවස්ථාවලදී වයස් ප්‍රස්නේ ගැටළුවක් වෙන්නත් බැරි නෑ )


පොඩි වයස් පරතරයක් නම් අවුලක් නෑ වගේ......ඒ උනාට  ලොකු වෙනසක් තියේ නම් මට නම් ඉස්සරහට  ප්‍රශ්න  එයි කියල බයයි වගේ
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
15 Nov 2018 10:31 AM
  •  Quote
  •  Reply
ම්ම්ම්ම්
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0
Add Reply
Page 6 of 6 << < 23456


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below