You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Nov 2018 10:31 AM by  Poddi
NO MORE LOVE____ නෑ තවත් ආදරේ ..
 107 Replies
Sort:
Page 3 of 6 << < 12345 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
14 May 2016 10:09 PM
  • Accepted Answer
  •  Quote
  •  Reply
ඉස්කෝල නිවාඩු ,,,

love එක breake වුණා
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 May 2016 10:19 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 14 May 2016 10:09 PM
ඉස්කෝල නිවාඩු ,,,

love එක breake වුණා
clz එකකට යවලවත් ආයෙත් පටන් ගමු

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
15 May 2016 06:02 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 14 May 2016 10:09 PM
ඉස්කෝල නිවාඩු ,,,

love එක breake වුණා


අනේ ඒ මොන අපරාදයක් ද 
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 May 2016 09:22 PM
  •  Quote
  •  Reply
ayi hamoma me kathawa liyanawata wirudda
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
16 May 2016 08:03 PM
  •  Quote
  •  Reply
දැන් කවුද මේකට විරුද්ධ...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
16 May 2016 08:49 PM
  •  Quote
  •  Reply
ඇයි මොකක්ද මේ අවුල..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 May 2016 09:10 PM
  •  Quote
  •  Reply
me kathawata wirudda thawayan tikak ella wela me kathawa idiriyata liyanna epa kiyala
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
17 May 2016 12:37 AM
  •  Quote
  •  Reply
ඒව කොහොද කුඩු කරනවා..
කෝ පොඩ්ඩි .. බය නැතුව කතාව ලියන්න...
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
17 May 2016 03:01 AM
  •  Quote
  •  Reply
මරුනේ තවත් කතාවක් පටන් අරගෙන තියෙන්නේ
ස්තුති මාත් කියෙව්වා ඊලග කොටස එනකන් බලා ඉන්නවා එහෙනම්
0

kingD
Veteran Member
Veteran Member
Posts:3294






--
18 May 2016 12:04 AM
  •  Quote
  •  Reply
අයියෝ කෝ කතාව 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
18 May 2016 04:22 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 16 May 2016 09:10 PM
me kathawata wirudda thawayan tikak ella wela me kathawa idiriyata liyanna epa kiyala
mokakda e kathaawe theruma malli... kauda ehema kiwe....

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
18 May 2016 09:33 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 18 May 2016 04:22 AM
Posted By DanuLiyanage on 16 May 2016 09:10 PM
me kathawata wirudda thawayan tikak ella wela me kathawa idiriyata liyanna epa kiyala
mokakda e kathaawe theruma malli... kauda ehema kiwe....

කෝ මේ කථාව.. ඉතිරි කොටස් ටික  දාන්නකෝ...

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
18 May 2016 09:59 PM
  •  Quote
  •  Reply
ඔව් ඊලග කොටස එනකන් මාත් මග බලන් ඉන්නවෝ
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 May 2016 02:29 AM
  •  Quote
  •  Reply
mata tika kaalayak denna hodada sama wela...

himita kathaawa liyannam...
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 May 2016 06:30 PM
  •  Quote
  •  Reply

Posted By Poddi on 19 May 2016 02:29 AM
mata tika kaalayak denna hodada sama wela...

himita kathaawa liyannam...
හදිස්සියක් නෑ  ඉඩ තියන වෙලාවක ලියන්නකෝ ...

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
07 Sep 2016 02:44 AM
  •  Quote
  •  Reply

____ NO MORE LOVE____

නෑ තවත් ආදරේ .....  

3 කොටස

              ~~ ඔය දගකාර ඇස් කවදාක හෝ
                                                                      මගේම වෙනවා නම් ~~


ඉන්ටවල් එක ආරම්භ වීම සදහා සීනුව නාදවිනි .වෙනදා නම් ඉන්ටවල් වෙලාව පැමිණෙන තෙක් කාලය බොහෝ දිගු විය . එත් දැන් වෙලාව ගෙවෙන වේගය වෙනදාටත් වැඩි බවක් දැනුනි.

''සති.....යෝ කැන්ටීන් එක පැත්තේ ගිහින් එන්න වරෙන්''

''බෑ මචං උබලා ගිහින් වරෙන්කො ''

දසුන් විසින් කල යෝජනාව මම ප්‍රතික්ෂේප කලේ මගේ සුරංගනාවිය මොහොතක් හෝ දැක ගන්නට අවැසි වු නිසාවෙනි.

'' හරි මචන් එහෙනම් අපි ගියා ඔන්න ...''
කියමින් දසුන් හා තවත් යාළුවො කිහිප දෙනෙක්ම කෑ කෝ ගහමින්ම කැන්ටිම දෙසට දුවන්නට විය .

මට නම් බඩගින්නක්වත් නොමැති විය. මම හෙමින් හෙමින් පංති කාමරයෙන් එළියටවිත් බිත්ති කන්ද මතට හේත්තු වී සිතුවිලි දැහැනකට වැදුනෙමි.

ලස්සන වතුර බෝතලයකුත් ද තුරුළු කර ගනිමින් ඇය ඇගේ යෙහෙලියන් ද සමගින් පංති කාමරය ඉදිරියේ වූ දවල් කුමාරිකා මල් පාත්තිය දෙසට ඇදුණේ අත සේදිමටයි ...
ඇසිල්ලකින් ඇය මාව දුටුවා ය .

''කෑවද බ....බෝ ''
ඇය තවත් මොහොතක් හෝ නොයිද මගෙන් විමසන්නට විය.

''නෑ අක්කි...යෝ... බඩගිනි තිබුනේ නෑ ... අක්කි කෑවනේ නේද මටත් එක්කම ''

''අනේ පිස්සු ළමයා . , මම බත් කෑවට ඉතින් ඔයාගේ බඩ පිරෙන්නේ කොහොමද? අනින්න ඕනේ ටොක්කක් ..''

ඇයගේ හුරතල් කියවිල්ල දෙස මං ගොඩක් ආදරෙන් බලාගෙන උන්නා . මගේ හදේ තෙරපිලා තිබුණු සිතුවිලි ඇයට කීමට ඉවසුම් නැති වූවද මෙය ඒ සදහා සුදුසු වේලාව නොවන බැවින් මම ඒ සිතුවිලි රහසේම ගිල ගත්තෙමි.

'' මොනවද අක්කි කෑවේ ඉන්ටවල් එකට ... ''

ඇයගේ හඩ නොඅසා මොහොතක් හෝ සිටිය නොහැකි වූ නිසාවෙන් මම ඇසුවෙමි ..

'' ම්ම්ම් අද නම් අම්මා හදලා දීලා තිබුනේ අලයි හාල්මැස්සොයි එකට තෙල් දාලා ගොටුකොල සම්බෝලයි.''

''සොයිනේ අක්කි....යෝ .... මම ආසම කෑම ඒවා තමයි.. ''

මල්ලි බබෝ හෙට ඉදං අපේ ක්ලාස් එකට එන්නකෝ කෑම කන්න හොදද ... අලත් තෙල් දාගෙන එන්නම්කෝ හෙට ''

.. මේ තරම් ලෙන්ගතු බවක් නොසිතු ලෙසම ලැබීම ගැන මට සතුටට කාරණාවක් විය.

''ඉන්ටවල් එක ඉවරයි නේද මල්ලි...යෝ .. ''

ඉන්ටර්වල් එක අවසන් වෙන සීනූව නාද වෙනවා මං ඇසුන නමුත් තව මොහොතක් ඇය අසලම හෝ රැදෙන්නට සිත් විය. එත් මොනවා කරන්නද ?

''හවසට මාත් එක්ක යන්න ඉන්නවද අක්කි...යෝ ''

'' මම එද්දී නම් ටිකක් පරක්කු වෙයි මල්ලි...යෝ ..

''හා කමක් නෑ එතකම් මම ගේට් එක ලග කොට්ටම්බා ගහ යට ඉන්නම්කො ..''

''කැමැත්තක් කරන්න පැටි....යෝ .... මම යනවා පන්තියට ...''

ඇය මගෙන් හිතත් අරංම පංති කාමරය වෙත යන තෙක්ම ගොඩක් ආදරේ හිතේ පුරවාගෙන බලාන සිටියෙමි .


- ආයෙමත් ආදරයෙන් හමුවෙමු -

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Sep 2016 04:40 AM
  •  Quote
  •  Reply
යකො පොඩ්ඩි මෙ දෙබස් හරියටම හරි. ඒ විතරක් නෙවෙ කොට්ටම්බ ගහ එක ඇත්තක්මයි පොඩ්ඩි. ඇත්තම වෙච්ච දෙයක් ඔයා මෙ ලියලා තියෙන්නේ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
07 Sep 2016 04:51 AM
  •  Quote
  •  Reply
මාත් කියෙව්වා
අනිත් කොටසත් ඉක්මනටම ලියනකන් බලන් ඉන්නවා එහෙනම් ස්තුති
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Sep 2016 04:53 AM
  • Accepted Answer
  •  Quote
  •  Reply

 මේ තියෙන්නේ පොඩ්ඩි ඔය ඇත්තම සිදුවීම උන පන්ති කාමරේ

 

 

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
07 Sep 2016 04:57 AM
  •  Quote
  •  Reply
මල්ලි අල තෙල් දාගෙන කන්න වගේ හදන්නෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
Add Reply
Page 3 of 6 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below