You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Nov 2018 10:31 AM by  Poddi
NO MORE LOVE____ නෑ තවත් ආදරේ ..
 107 Replies
Sort:
Page 5 of 6 << < 23456 > >>
Author Messages

gayya
Basic Member
Basic Member
Posts:127






--
19 Sep 2016 11:19 AM
  •  Quote
  •  Reply
සිදුවිම් විකාශනය හරි ලස්සනයි.. චරිත හදුන්වා දිමත් නියමයි..
ඒ් මැදට හැගිම් ඒබ්බවිමත් හොදටම කරලා තියනවා..
ඒ් කියන්නේ හරි ලස්සන කතාවක් ඔබතුමි ලියන්නේ..

කතාව පටන් අරන් තියෙන්නේ කතා වහරින්.. ඒ්ත් දෙවනි කොටසින් පස්සේ ලේකන වහරට මාරුවෙලා තියනවා..
හැබැයි ඒක ලොකු වරදක් කතාවක් මුද්‍රනය කරන්න හිතන් ඉන්නවානම්.. කොටස් වශයෙන් ලියද්දි ඒක වුන අතපසුවිමක් වෙන්න අැති.. කොටස් දාන්නේ ගොඩ කාලෙකට පස්සෙනෙ


කතාවක් කියවද්දි ගොඩක්ම ග්‍රහනය වෙන්නේ මුල සහ අග.. ඒ් තැන් දෙක අලලා තමයි කතාවේ මැද ගැලපීම සිදුවෙන්නේ..
ඔබතුමිය ලියන්නේ සත්‍ය කතාවක්නම් සමහර විට සිදුවෙයි නිර්මානාත්මකව යම් යම් දේවල් ඒකතු කරන්න..
ඒහෙම කරන ඒක වරදක් නෙවෙයි.. කියවන අය හොයන්නේ විදින්න දෙයක්.. බොහෝ වෙලාවට අපිට ඒ් වින්දනය ලබාදෙන්න වෙන්නේ කෘතිම රසයක් තාත්වික බවට හරවලා..

ඔබතුමිය ලියන්නේ උත්තම පුර්ෂ දෘශ්ටිකෝනයෙන් නිසා හැගිම් විදින්න දෙන්න ලොකු හැකියාවක් තියනවා.. සිතුවිල්ලක් හිතට දැනෙන දෙයක් රසකර විදහා පැම වගේ..
මම උදාහරනයක් විදියට කිව්වේ.. අන්න ඒ් වගේ සිතුවිලි ඉදිරිපත් කරද්දිනම් අනිවාර්යෙන්ම ලෙකන වහරින් වාචික වහරට මාරුවෙන්න වෙනවා.. ඒ් වගේ තැන්වලදි පමනක් අවශ්‍යනම් ලේකන වහර මාරු කිරිම තමයි වඩාත්ම සුදුසු..
ඒ් දෙවල් තමයි ලියද්දි යොදාගන්න ට්‍රික්ස්..

කතාරසය
සිදුවිම් මුලිකත්වය
තාත්වික බව
චරිත හැසිරවිම මේ දෙවල් තමයි සාර්තක කතාවක මුලික ලක්ෂන

නාට්‍ය
ටෙලිනාට්‍ය
චිත්‍රපට වගේ දේවල පිටපත හොද වුනොත් තමයි අද්‍යක්ෂක වරයෙක්ට වුනත් පිරිසක් මෙහෙයවලා නිර්මානයක් කරන්න හැකියාවක් තියෙන්නේ..


මම මේ කිව්වේ මම දන්න දේවල්..
ඔයා නිර්මානය තුල මේ දෙවල් නැ කියලා කියන්න නෙවෙයි ඔ්න වුනේ
ඔයාගේ ඉදිරි නිර්මානවලට උදව්වක් වෙයි කියලා හිතලායි කිව්වේ..

ඒකම ඒක වරදයි දැක්කේ.. ඒ්ක තමයි මම කිව්වේ..

කොහොම හරි බලන් ඉන්නවා ඉස්සරහටත් කතාව කියවන්න..

සුභ පැතුම්..
මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Sep 2016 12:19 PM
  •  Quote
  •  Reply
amme me thiyene guruthuma serama dala wisthare onna dan nam apatata liyanna plwan wei
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
19 Sep 2016 12:42 PM
  •  Quote
  •  Reply
ඔව්. ඒ විස්තර ටික නම් ලියන කියන කියවන හැමෝටම ප්‍රයෝජනවත්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Sep 2016 02:36 PM
  •  Quote
  •  Reply
Posted By gayya on 19 Sep 2016 11:19 AM
සිදුවිම් විකාශනය හරි ලස්සනයි.. චරිත හදුන්වා දිමත් නියමයි..
ඒ් මැදට හැගිම් ඒබ්බවිමත් හොදටම කරලා තියනවා..
ඒ් කියන්නේ හරි ලස්සන කතාවක් ඔබතුමි ලියන්නේ..

කතාව පටන් අරන් තියෙන්නේ කතා වහරින්.. ඒ්ත් දෙවනි කොටසින් පස්සේ ලේකන වහරට මාරුවෙලා තියනවා..
හැබැයි ඒක ලොකු වරදක් කතාවක් මුද්‍රනය කරන්න හිතන් ඉන්නවානම්.. කොටස් වශයෙන් ලියද්දි ඒක වුන අතපසුවිමක් වෙන්න අැති.. කොටස් දාන්නේ ගොඩ කාලෙකට පස්සෙනෙ


කතාවක් කියවද්දි ගොඩක්ම ග්‍රහනය වෙන්නේ මුල සහ අග.. ඒ් තැන් දෙක අලලා තමයි කතාවේ මැද ගැලපීම සිදුවෙන්නේ..
ඔබතුමිය ලියන්නේ සත්‍ය කතාවක්නම් සමහර විට සිදුවෙයි නිර්මානාත්මකව යම් යම් දේවල් ඒකතු කරන්න..
ඒහෙම කරන ඒක වරදක් නෙවෙයි.. කියවන අය හොයන්නේ විදින්න දෙයක්.. බොහෝ වෙලාවට අපිට ඒ් වින්දනය ලබාදෙන්න වෙන්නේ කෘතිම රසයක් තාත්වික බවට හරවලා..

ඔබතුමිය ලියන්නේ උත්තම පුර්ෂ දෘශ්ටිකෝනයෙන් නිසා හැගිම් විදින්න දෙන්න ලොකු හැකියාවක් තියනවා.. සිතුවිල්ලක් හිතට දැනෙන දෙයක් රසකර විදහා පැම වගේ..
මම උදාහරනයක් විදියට කිව්වේ.. අන්න ඒ් වගේ සිතුවිලි ඉදිරිපත් කරද්දිනම් අනිවාර්යෙන්ම ලෙකන වහරින් වාචික වහරට මාරුවෙන්න වෙනවා.. ඒ් වගේ තැන්වලදි පමනක් අවශ්‍යනම් ලේකන වහර මාරු කිරිම තමයි වඩාත්ම සුදුසු..
ඒ් දෙවල් තමයි ලියද්දි යොදාගන්න ට්‍රික්ස්..

කතාරසය
සිදුවිම් මුලිකත්වය
තාත්වික බව
චරිත හැසිරවිම මේ දෙවල් තමයි සාර්තක කතාවක මුලික ලක්ෂන

නාට්‍ය
ටෙලිනාට්‍ය
චිත්‍රපට වගේ දේවල පිටපත හොද වුනොත් තමයි අද්‍යක්ෂක වරයෙක්ට වුනත් පිරිසක් මෙහෙයවලා නිර්මානයක් කරන්න හැකියාවක් තියෙන්නේ..


මම මේ කිව්වේ මම දන්න දේවල්..
ඔයා නිර්මානය තුල මේ දෙවල් නැ කියලා කියන්න නෙවෙයි ඔ්න වුනේ
ඔයාගේ ඉදිරි නිර්මානවලට උදව්වක් වෙයි කියලා හිතලායි කිව්වේ..

ඒකම ඒක වරදයි දැක්කේ.. ඒ්ක තමයි මම කිව්වේ..

කොහොම හරි බලන් ඉන්නවා ඉස්සරහටත් කතාව කියවන්න..

සුභ පැතුම්..
තියනවනම්අ ඩුපාඩු කම් හදා ගන්න මේක කටත් උදවුවක් වේවි .

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Sep 2016 12:33 AM
  •  Quote
  •  Reply
ගොඩක් වටිනවා උපදෙස් ටික මල්ලියෝ. කතා ලියන්න කියලා දෙන්න මට ගුරෙක් නෑ .. දැන් ඒකත් සම්පුර්ණයි කියලා හිතෙනවා . කොහේ කොතැනක හරි පුංචිම පුංචි අඩුපාඩුවක් හරි දැක්කොත් කියලා දෙන්න .. එකට මම ගොඩක්ම කැමති..

ගොඩක්ම ස්තුතියි ඔයාගේ වටිනා අදහස් වලට මල්ලෝ ...   
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
20 Sep 2016 10:34 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 20 Sep 2016 12:33 AM
ගොඩක් වටිනවා උපදෙස් ටික මල්ලියෝ. කතා ලියන්න කියලා දෙන්න මට ගුරෙක් නෑ .. දැන් ඒකත් සම්පුර්ණයි කියලා හිතෙනවා . කොහේ කොතැනක හරි පුංචිම පුංචි අඩුපාඩුවක් හරි දැක්කොත් කියලා දෙන්න .. එකට මම ගොඩක්ම කැමති..

ගොඩක්ම ස්තුතියි ඔයාගේ වටිනා අදහස් වලට මල්ලෝ ...   

මම ගුරු කියන්න හේතුව දැන් තේරෙනවා නේද පොඩ්ඩී අක්කී.....
දිනයක වැටහේවී...........
0

Ayesha
New Member
New Member
Posts:3






--
20 Sep 2016 11:16 PM
  •  Quote
  •  Reply
ගොඩාක් ලස්සන කතාවක්. මාත් කියෙව්ව. දිගටම ලියන්න.ඊලඟ කොටසත් ඉක්මනට ලියන්න. ඔබට සුභ පතනව.

ඒත් ඇයි මේ දවස් වල හැම කතාවෙම මල්ලිල අක්කලට අදරේ කරන්නෙ?
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Sep 2016 11:35 PM
  •  Quote
  •  Reply
Posted By Ayesha on 20 Sep 2016 11:16 PM
ගොඩාක් ලස්සන කතාවක්. මාත් කියෙව්ව. දිගටම ලියන්න.ඊලඟ කොටසත් ඉක්මනට ලියන්න. ඔබට සුභ පතනව.

ඒත් ඇයි මේ දවස් වල හැම කතාවෙම මල්ලිල අක්කලට අදරේ කරන්නෙ?

මෙක අද ඊයේ එකක් නෙවේ මෙක 2007 එකක්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Ayesha
New Member
New Member
Posts:3






--
21 Sep 2016 01:50 AM
  •  Quote
  •  Reply
එහෙමද? ඒ කියන්න්නෙ සත්‍ය සිදුවීමක්.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
21 Sep 2016 02:34 AM
  •  Quote
  •  Reply
ඒකත් ඇත්ත මොකො මල්ලිලා අක්කලට ආදරය කොරන්නෙ ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Sep 2016 04:07 AM
  •  Quote
  •  Reply
සදුනිගෙ ගුරැ පොඩ්ඩිගෙත් ගුරැ උන එකනං හොදයි
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Sep 2016 06:32 AM
  •  Quote
  •  Reply
heeee
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Sep 2016 07:35 AM
  •  Quote
  •  Reply
Posted By Ayesha on 21 Sep 2016 01:50 AM
එහෙමද? ඒ කියන්න්නෙ සත්‍ය සිදුවීමක්.


ඔව් මගේ යාලුවෙක්ගේ කතාවක් මේක මම හොදට දන්න
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Sep 2016 03:31 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 21 Sep 2016 02:34 AM
ඒකත් ඇත්ත මොකො මල්ලිලා අක්කලට ආදරය කොරන්නෙ ?
හ්ම්ම්ම්ම්ම්ම් හොද ප්‍රශ්නයක්, 

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Sep 2016 12:43 AM
  •  Quote
  •  Reply
??? hee
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
24 Sep 2016 11:17 AM
  •  Quote
  •  Reply
ආදරය කියන්නේ හිතලා කරන දෙයක් නෙවේ හිතෙන දෙයක්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Sep 2016 11:59 PM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 22 Sep 2016 07:35 AM
Posted By Ayesha on 21 Sep 2016 01:50 AM
එහෙමද? ඒ කියන්න්නෙ සත්‍ය සිදුවීමක්.


ඔව් මගේ යාලුවෙක්ගේ කතාවක් මේක මම හොදට දන්න

ඇත්තටම ඔයා හොදට දන්නා කතාවක්ද
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
26 Sep 2016 12:23 AM
  •  Quote
  •  Reply
hmmm ow mama hondatama dannawa mage yaluwekge
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
08 Nov 2018 04:10 PM
  •  Quote
  •  Reply

NO MORE LOVE____

නෑ තවත් ආදරේ .....



4 කොටස


~~ ඔය දගකාර ඇස් කවදාක හෝ
මගේම වෙනවා නම් ~~


ඇය හිතන විදිහට ඇයට මාව  ඇයගේම  සොයුරෙක් වගේ . හැමදාම වාගේ ඉන්ටවල් එකේදී අපි කෑම කෑවේ එකට . පාසල නිමවුනහම ගෙදර ගියෙත් එකට.  ගෙදර යන අතරමගදීත් ඇය අහන්නේ පන්තියේ වැඩ කටයුතු ගැන. ඒ නුදුරේදීම එන සාමාන්‍ය පෙළ විභාගයට මම මුහුණ දෙන්නට සුදානමින් සිටින නිසාම ය.   

''මාත් ගොඩක් වෙලා ;පාඩම් කරනවනේ මල්ලියෝ. ඔයත් ගෙදරින් අහලා අපේ ගෙදර එන්න පාඩම් කරන්න ''

පාඩම් කරන්නට ඇයගේ නිවසට පැමිණෙන ලෙස බොහෝ විට ඇය මගෙන් අයැද සිටියේ වසරේ අවසාන වාර පරීක්ෂණය ළග ළගම එන නිසාවෙනි.

"හරි අක්කියෝ මම ගෙදරින් අහලා කියන්නම්කො...."

ඇගේ ගෙදර පාඩම් කිරීමට යාමට ගෙදරින් අවසර ගන්නකම්  මට ඉවසුමක් නැති විය .

කෙසේ හෝ  මම ගෙදරින් අවසර ගෙන  පුළුවන් වෙලාවට ඇගේ  ගෙදර ගොස් පාසල් වැඩ කළේය.

ගෙදරදී නම් පොතක් අතට ගත්තත් විනාඩි පහක් යන්නත් කලින් ඇස් පියවෙනවා. හරියට පොතේ බැලුවේ නිදිමත මන්තරේ වගේ..

ඒත් දැන් වෙනදාටත් වඩා වැඩ කොටසක් ඇය සමග පාඩම් කිරීමට යාම තුලින් සිදුවෙන බව මගේ සිතට නොරහසකි .

"මල්ලි බබෝ ඔයා ලබන සතියේ ඉදන් පහුගිය අවුරුදුවල ප්‍රශ්න පත්‍ර වෙලාව තියලා කරන්න පටන් ගන්න ඕනි. තේරුණාද? ''

ඇයගේ දිලිසෙන ඇස් දිහා පමණක් මන් බලාගෙන සිටියේ  සිහින ලොවක අතරමන් වූවා සේමය .

''මැ....ට්ටෝ........ මොකද මේ වෙලා තියෙන්නේ  " කන ළගින්ම  ඇහුන සද්දෙට මම තිගැස්සුනේ  නිතැතින්මය. 


''න් ..නැ ...නැ .. මොකුත් නෑ අක්කි....යෝ..."


''හා කියමු බලන්න මම දැන් මොකක්ද කිවේ කියලා..''

සැබවින්ම ඇය  මොනවා පවසන්නට ඇතිද? මට කියන්නට දෙයක් නොතිබූණේය . ඒ හින්දමයි  මම නිහඩවම සිටියේ ..

''අහන්නකො මගේ චුටි...යෝ ., වෙනදට වඩා ගොඩක් මහන්සි වෙලා වැඩ කරොත් ඔයාගේ හීනේ ලගට යන්න පුළුවන්. A  දහයක් ගන්න පුළුවන්. ජීවිතේ තීරණාත්මක කඩඉමක් මේක ''

''ඔව් ඒක ඇත්ත මගෙ  අක්කි.....යෝ.  ඔයා  ඉන්නව..නේ මට, ඒ... හින්දා..  ඒ හීනේට යන්න අමාරු වෙන එකක් නෑ  ''

 වටින් පිටින් කළුවර  වැටීගෙන නිසා ඇයට  සමු දී ගෙදර ගියේ හීතේ ඇගෙ   දිලිසෙන ඇස්  රහසින්ම නතරකරගෙනය. 

~ආයෙමත් ආදරෙන් හමු වෙමු ~



********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Nov 2018 09:19 PM
  •  Quote
  •  Reply
හම්මේ මල්ලි බබෙක් ලව්
පොඩ්ඩි අක්කි ලස්සන ට ලියනව , ඉක්මනට ඊලඟ කොටස ගේන්න
0
Add Reply
Page 5 of 6 << < 23456 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below