You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Nov 2018 10:31 AM by  Dileeka Madushani
NO MORE LOVE____ නෑ තවත් ආදරේ ..
 107 Replies
Sort:
Page 2 of 6 << < 12345 > >>
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
11 May 2016 12:59 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 10 May 2016 11:48 PM
හිටපන්කො. මම මේ කොල්ලගේ අම්මට කියනව ඉස්කෝලෙ ගිහිං ඉගෙන ගන්නේ නැතිව පිස්සු කෙලිනව කියල.

ස්තූතියි පොඩ්ඩි.


(අපොයි

මම හිතුවා ඔහොම වෙයි කියලා ,  රහස ඔයාට කියද්දීම ...)

ස්තුතියි ගොඩක් අයියේ ....

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 May 2016 01:14 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 10 May 2016 11:48 PM
හිටපන්කො. මම මේ කොල්ලගේ අම්මට කියනව ඉස්කෝලෙ ගිහිං ඉගෙන ගන්නේ නැතිව පිස්සු කෙලිනව කියල.

ස්තූතියි පොඩ්ඩි.


අඩෝ මධුරංගයෝ ... ගෙදරට කිව්වොත් තොගෙ හොම්බ තලනවා...

 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 May 2016 01:17 AM
  •  Quote
  •  Reply
අර මොකද ඉන්දික අයියෙ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 May 2016 01:20 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 11 May 2016 01:17 AM
අර මොකද ඉන්දික අයියෙ


අපේ කාලෙත් මූ වගේ එකෙක් හිටියා.. මම ඌට දුන්නා ලේ එන්න...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 May 2016 01:23 AM
  •  Quote
  •  Reply
බුදු අම්මො ඉන්දික අයියා චන්ඩියෙක් කියලා දන්නෙ නෑහෑනෙ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
11 May 2016 02:13 AM
  •  Quote
  •  Reply
බයෙත් බෑ මට නම් දැන්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 May 2016 02:18 AM
  •  Quote
  •  Reply
මම කොල්ලගේ අම්මට මේක කියල කොල්ලට ගිහිං කියනව ඉන්දික අයිය තමයි මේක අම්මගෙ කණේ තියල තියෙන්නෙ කියල.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
11 May 2016 02:20 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 11 May 2016 12:31 AM
පොඩ්ඩි දැන් දැන් අපිව කතා ලෝකයට ටික ටික ගෙනියනවා නේද ? 
සිතුමි නිම්සරා 
සතිජ ගිම්හාන 
දැන් තමා කතාවට සෙට් වෙන්නෙ අපි..
එතකොට පොඩ්ඩි සමිදු කියන්නෙ කව්ද ...එතැන වැරදුනාවත් ද 

ඔව්නේ . ස්තුතියි අයියේ වරද පෙන්නලා දුන්නට.. සමිදු කියලා දාලා ආයේ නම වෙනස් කළා . හදන්න බැරි වෙලා ඒක
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
11 May 2016 02:35 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 11 May 2016 02:18 AM
මම කොල්ලගේ අම්මට මේක කියල කොල්ලට ගිහිං කියනව ඉන්දික අයිය තමයි මේක අම්මගෙ කණේ තියල තියෙන්නෙ කියල.


එහෙම කරන්න එපා අයියේ.... පව්
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 May 2016 03:33 AM
  •  Quote
  •  Reply
අද මම යනවා ඉන්දික අයියලාගෙ ගෙදර බලාගන්නම් කො මම
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
11 May 2016 04:06 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 11 May 2016 03:33 AM
අද මම යනවා ඉන්දික අයියලාගෙ ගෙදර බලාගන්නම් කො මම

 අඩු එහෙම කඩාගෙන එනවා නෙවෙයි ඔන්න ...

දන්නේ නෑ ඉන්දික අයියගේ හැටි ..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 May 2016 04:10 AM
  •  Quote
  •  Reply
mama yaaluwek ekka yanne awulak nha balamuko duwanna wath bariya
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
11 May 2016 05:01 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 10 May 2016 08:17 PM
Posted By Rosi on 10 May 2016 10:06 AM
පොඩ්ඩි නගේ ස්තුති ඔයාගේ අලුත් ලස්සන කතාවේ පළමු කොටසට... ආදරණියයි .

මේ නගෝ මේ අක්කා වයස කීයකින්ද වැඩිමල්

Awuruddak Withara wage awuruddakma nha masa 11 wage
අපෝ ඕකත් ලොකු වයසක් ද  

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 May 2016 05:05 AM
  •  Quote
  •  Reply
mama hariyatama danna akke poddi gen thama ahanna ona ithin
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
11 May 2016 05:09 AM
  •  Quote
  •  Reply
 පලවෙනි දවසම අක්කියෝ,බබා,මල්ලියෝ,චුට් බබා , ,,කිවුවම පස්සට වචන මදි වෙයි නේ ,,,,

මාත් රස වින්දා නගෝ දෙවැනි කොටසත්,,,  ...ස්තුති ඔයාට
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 May 2016 08:04 PM
  •  Quote
  •  Reply
ඊළග කොටස ඉක්මනට දාන්න පොඩ්ඩියෝ..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 May 2016 06:53 PM
  •  Quote
  •  Reply
මරු මේ කථාව ............
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 May 2016 09:11 PM
  •  Quote
  •  Reply
කෝ මේ කථාවේ ඊලඟ කොටස.. ඉක්මනටම දාන්නකෝ..
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
12 May 2016 09:28 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩි බිසී වෙලා වගේ 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 May 2016 10:07 PM
  •  Quote
  •  Reply
කෝ පොඩ්ඩියේ කථාවේ ඊලඟ කොටස් ටික..
0
Add Reply
Page 2 of 6 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below