You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Oct 2018 07:41 PM by  hasitha dhananjaya
ෆ්‍රෙඩි ගේ පලවෙනි එක
 211 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 11 << < 56789 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Jun 2016 12:44 AM
අපි ඉදිරියට කරගෙන යමු අයියෙ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jun 2016 11:05 AM
ඹය දීපු නොදීපුව හොයන්නෙ කොහොමද කවුද දන්නේ දීපු ඒවා
දන්න කොනක් විස්කරයක් දෙන්න බලන්න තුෂාන් මල්ලිට වඩේ ලේසි වෙන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Jun 2016 07:53 PM
මීට කලින් ෂර්ලි ගේ එක දුන්න නේද? අනෙත් ඒවත් එහෙම මෙතන කාටද සඳහන් කරන්න පුළුවන්? නැත්නම් මේ දෙක විතරද?

Sinhala awurudda(yowun gee 16)
Shirly Wijayantha - Yowun Gee 6
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Jun 2016 09:20 PM
a deka dunna neda matat mathakai yowun gee 1th dunnada
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
19 Jun 2016 11:51 PM
යොවුන් ගී 16 නම් දුන්නා මතකයි. සයිට් එකට වැටුණ පරන ඇල්බම් ලිස්ට් එකක් දාගන්න පුළුවන්නම් හොඳ නැද්ද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jun 2016 12:21 AM
Posted By DanuLiyanage on 19 Jun 2016 09:20 PM
a deka dunna neda matat mathakai yowun gee 1th dunnada
කවරේ පෙන්නුවොත් කියන්න පුළුවන් මල්ලි.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Jun 2016 02:37 AM
මේ ඇල්බම හැම එකක්ම එකම තැනකට ගොනු කරල ගිබුණනං ගොඩක් ලේසියි නේද
සයිට එකට අලුතින්ම එන කෙනෙකුට උනත්
ඇල්බම එකක් හොයා ගන්න උනාම හැම ත්‍රෙඩ් එකක්ම අවුස්සන්න වෙනවා
ටිකක් අමාරැ වැඩක් ඒක

මගේ ත්‍රෙඩ් එකයි ඉන්දික අයියගේ එකයි නම් අවුලක් නැහැ මොකද මුලින් ඇල්බම ලිස්ට එක තියෙනවනේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Jun 2016 08:51 AM
කියන්න වචන නෑ තුශාන් ඔයාලගේ මහන්සියට.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jun 2016 08:58 AM
Posted By sha733 on 20 Jun 2016 02:37 AM
මේ ඇල්බම හැම එකක්ම එකම තැනකට ගොනු කරල ගිබුණනං ගොඩක් ලේසියි නේද
සයිට එකට අලුතින්ම එන කෙනෙකුට උනත්
ඇල්බම එකක් හොයා ගන්න උනාම හැම ත්‍රෙඩ් එකක්ම අවුස්සන්න වෙනවා
ටිකක් අමාරැ වැඩක් ඒක

මගේ ත්‍රෙඩ් එකයි ඉන්දික අයියගේ එකයි නම් අවුලක් නැහැ මොකද මුලින් ඇල්බම ලිස්ට එක තියෙනවනේ
එහෙම නොකරන්න හේතු තියෙනවා මල්ලි. ඒවා සුහද හමුවේදී කතා වෙලා තේරුම් කරලා දුන්නා. ඒ හැම දෙයක්ම ත්‍රෙඩ් වල කියන්න බැහැ. ප්‍රසිද්ධ කරන්න බැහැ.

නමුත් ත්‍රෙඩ් එක ආරම්භයේදී පළමු පොස්ටුවේ ලිස්ට් එක දැම්මට කමක් නැහැ.


0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Jun 2016 12:22 PM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Jun 2016 12:25 PM
මේ ගීතය ගෑන කියන්න ඉන්දික76 අයියට කියන්න භාර දෙනවා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
25 Jun 2016 12:39 PM
බ්ලූ ෂැඩෝස් එකේ සංගීත් එක්ක ඉස්සර ගීත ගැයුවේ මෙයා නේද?
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Jun 2016 12:53 PM
ඔව් අයියෙ මෙ සින්දුවේ ටිකක් පොඩි කතාවක් තියෙනවා මෙකේ අයිතිය වෙන කෙනෙක්ගේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
25 Jun 2016 01:04 PM
Posted By DanuLiyanage on 25 Jun 2016 12:53 PM
ඔව් අයියෙ මෙ සින්දුවේ ටිකක් පොඩි කතාවක් තියෙනවා මෙකේ අයිතිය වෙන කෙනෙක්ගේ


ඉතිං ඒ කථාව  කියන්නකෝ  අපිට දැන ගන්න.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Jun 2016 06:55 PM
milan rodrigo vistharayak dennako.meya piyamba lassana eka song eka niyamai.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Jun 2016 06:43 PM
මිලාන් රිඩ්‍රිගො ගෙ album එකක් දෙනවා කියලා ඩැන් කොයි කලෙ ඉන්ඩන්ද කියන්නෙ ..කො තවම නැහැ නෙ ?
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Jul 2016 12:05 PM

හිමිදිරියේ - ප්‍රදීපා දර්මදාස


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Jul 2016 07:25 PM
හිරු සදු පායා කැසට පටයේ තිබුණු ඉතාම අලංකාර ගීතයක්..
චන්ද්‍රසේනගේ මුතුකදුලින් ගීතය තිබුණෙත් මේ කැසට් පටයේ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Jul 2016 05:13 AM
පැරණි ගීතයක් වගේම අහන්න නොලැබෙන ගීතයක්. බොහොම ස්තූතියි තුෂාන් මල්ලි.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Jul 2016 05:55 AM
මමත් නම් ඇහැව්වේ අදයි මේක.
0
You are not authorized to post a reply.
Page 7 of 11 << < 56789 > >>