You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Oct 2018 07:41 PM by  hasithad
ෆ්‍රෙඩි ගේ පලවෙනි එක
 211 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 11 << < 34567 > >>
Author Messages

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Jun 2016 10:05 PM
ස්තුති මදුරන්ග අයියෙ මම හිතන් හිටියෙ තමත් ඔහු සන්ගීත කන්ඩායමෙ සිටිනවා කියලා
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Jun 2016 07:55 AM
මෙහෙම එකක් මම දන්නෙත් නෑ.ස්තූතියි තුශාන් විස්තරයටත්.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jun 2016 05:17 AM
වන් මෑන් ෂෝ ගහන්න මිනිහ හරි රුසිය
මධුරංග අයිය කිවුව වගේ රූපවාහිනි වැඩසටහක් රාශියකට සංගීතයන් සපයල තියෙනවා
ඒ වගේම ඔගන් එකෙන්ම කල ඇල්බම් කිහිපයකුත් තියෙනවා මොහුගේ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Jun 2016 08:47 AM
තුශාන් මටත් එවන්න ලින්කුව.අහලා බලන්න.
ස්තූතියි.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Jun 2016 12:18 AM

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
10 Jun 2016 01:17 AM
Posted By sha733 on 09 Jun 2016 05:17 AM
වන් මෑන් ෂෝ ගහන්න මිනිහ හරි රුසිය
මධුරංග අයිය කිවුව වගේ රූපවාහිනි වැඩසටහක් රාශියකට සංගීතයන් සපයල තියෙනවා
ඒ වගේම ඔගන් එකෙන්ම කල ඇල්බම් කිහිපයකුත් තියෙනවා මොහුගේ
ඔව්. දක්ෂ ඔර්ගන් වාදන ශිල්පියෙක්. මේ ඔහුගේ ඔර්ගනයේ හඬ සහ ඔහුගේ වැඩ.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Jun 2016 02:18 AM
මමත් දෙන්න මල්ලි මෙ album එකෙ යතුර ..මට මතකයි ඒ කාලෙ මෙ කැසට් එක ජනප්‍රිය වුනා
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Jun 2016 08:03 AM
මේ ඇල්බම් එක දාල නැහැ ස්න්දුවක් විතරයි ඔබල තියෙන්නෙ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Jun 2016 08:18 AM
ඔව් ඔව්.එක සින්දුවයි දාලා තියෙන්නේ.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Jun 2016 08:40 AM
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Jun 2016 08:41 AM
මෙ ගීතය ගෑන මම හිතන්නෙ ඉන්දික76 අයියා හරි මදුරන්ග අයියා දන්නව අති නෙද. මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද මගේ ගාව කෑසට් එක තියෙනවා හරියට විස්තරයක් නෑහෑ ලස්සන සුදු කෙල්ලෙ කෑසට් එකෙ නම
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
13 Jun 2016 09:16 AM
Posted By DanuLiyanage on 13 Jun 2016 08:40 AM
m
මේ ගීතයේ ඔරිජින්ල් එක නම්  බංගාරා .. උෂි  කමිට  හයි හායි..  නේද මල්ලී. 
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Jun 2016 09:23 AM
ඔව් අයියෙ මට මෙක ලන්කාවෙ පරන කෑසට් එක තමා හොයාගන්න ඔන ඈල්බම් එකම තියෙනවා නම හොයාගන්න බෑහෑ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
13 Jun 2016 07:31 PM
මගේ Soundcloud ප්ලේ කරන්න අමාරුයි. ඒ හින්දා ගීතය මොකක්ද කියලා කියන්න අමාරුයි..
ලස්සන සුදු කෙල්ලේ කියලා බංගාරා ශෛලියට ගැයූ ගීතයක් ස්කැට්රිප්ස් කියන ගායක කණ්ඩයාම කැසට් පටයක් ඉදිරිපත් කලා..
මේ එම කැසට් පටයේ ගීතයක් විය යුතුයි මල්ලී...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Jun 2016 07:47 PM
මටත් මමතකයි මෙ සින්දුව ඒ කාලෙ නැගලා ගියා
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Jun 2016 07:56 PM
hari hari indika ayiye eka thama band eka
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jun 2016 10:25 PM
Posted By DanuLiyanage on 13 Jun 2016 07:56 PM
hari hari indika ayiye eka thama band eka

මට මතක නැහැනේ මේ සින්දුව තිබුණා කියල

ඉනදික අයිය කියන ඒ ඇල්බම් එක තියෙනවද


0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
14 Jun 2016 01:40 AM
මම හිතන්නේ දැන් දනුශ්ක මල්ලීගේ ඉල්ලීම ඉටුවෙන්න ඇති නේද?
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Jun 2016 04:02 AM
ow ayiye thanksss


ayi boothayo eka api gaawa thiyenne
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Jun 2016 01:52 AM
0
You are not authorized to post a reply.
Page 5 of 11 << < 34567 > >>