You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Oct 2018 07:41 PM by  hasitha dhananjaya
ෆ්‍රෙඩි ගේ පලවෙනි එක
 211 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 1112345 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
28 Apr 2016 05:57 AM
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    28 Apr 2016 06:05 AM
    Aluthma Wedak kattiya sup ekak denna wede karagena yanna
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    28 Apr 2016 07:03 AM
    අනිවාර්යෙන්ම සප්එක දෙන්නම් මල්ලී..
    දිගටම කරගෙන යමු...
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    28 Apr 2016 07:11 AM
    thnksss ayiya
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    28 Apr 2016 07:13 AM
    අවශ්‍ය කොහොමද ඒ විදියට සප් එක මගෙන් තියෙයි
    මේකටත් ටිකක් හරි ලැබෙන්න ඇති කියල හිතනවා
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    28 Apr 2016 07:17 AM
    hikzzzz ow ow labuna oyalath sindu danna ahenne nathi godak sindu tyenawane
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    28 Apr 2016 07:44 AM
    වැඩේ නියමයි.. දිගටම කරගෙන යමු..
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    28 Apr 2016 08:09 AM
    ඔහොම යං.... අපිත් ඔන්න වෙන දේ බලන් ඉන්නවා
    0

    Chandima Max
    Advanced Member
    Advanced Member
    Posts:509






    --
    28 Apr 2016 06:42 PM
    narakama na digatama karan yalu
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    28 Apr 2016 07:13 PM
    කාලෙකින් නෑසෙන ගීයක් ඇහුවේ
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    28 Apr 2016 08:59 PM
    මට නම් කොහොමත් ඉතිං නෑසෙන තමයි.. අහනවා නම් හිතලම අහන්න වෙන්නේ.. මොකද අපිට ලංකාවේ රේඩියෝ චැනල් අහන්න වාසණාව නැහැනේ.. අන්තර්ජාලයේ පිහිට තමයි..
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    28 Apr 2016 09:58 PM
    Methana yanne ayiye issara sindu keepadenek kiwwa ne a wage ewa ayema ahanna denawa
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    29 Apr 2016 05:39 AM
    තුෂාන් මල්ලී ඉදිරිපත් කරන දෙය නම් ඉතාම ගොඩක් හොදයි..
    මම හිතන්නේ එම ගීත අහලා තියෙන්නේ කිහිප දෙනෙක්ම විතරක් වෙන්න පුළුවන්..
    උදාහරණ විදියට..
    ඈත හමායන මද සුලගේ ගීතය මුලින්ම ගැයුවේ ෂර්ලි වෛජයන්ත පසුව එය චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගායනා කලා
    ප්‍රේමයයි වෛරයෙයි අතරේ ගීතය මුලින්ම ගැයුවේ මාෂල් ජනතා පසුව එය යමුකා ‍විනෝදනී ගායනා කලා
    ගිලන්හලේ නිසංසලේ හිදින්නේ ගීතය මුලින්ම ගැයුවේ ප්‍රින්ස් උදය ප්‍රියන්ත පසුව එය අතුල ශ්‍රී ගමගේ ගායනා කලා
    වැහි පබලු සැලී ගීතය මුලින්ම ගැයුවේ දිනේෂ් බෝගොඩ පසුව එය සුරේන්ද පෙරේරා ගායනා කලා

    ඒ වගේම සමහර ගීත වල පද වෙනස් කරලා ගැයුවා..
    සංගීතය වෙනස් කර ගායනා කලා..
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    29 Apr 2016 07:03 AM
    a wagema ayiye chandana kiyana liyathambara mala sinduwa kiwwe kusumsiri rathnayake
    dora kawuluwen gayana kale mashal janatha ita passe chandrasena dan thama sherly kiyanne
    thawa prince gayana karana werala konaka geethaya tamil walin roy peris kiyanne
    prince ge re uyan thalawe geethaya kiyanne poy peris
    senehasa dewolaki kiyanne upali ranthilake
    pawee yanna giya shelton muthukuda arachchi kiyanne duet ekak widiyata
    sherly ge malin malata bambaru adena geethaya mulunma kiyanne yowun gee 36 yowun gee kandayamama wena padha peliyak
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    29 Apr 2016 07:56 AM
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    30 Apr 2016 12:56 AM
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    30 Apr 2016 07:52 AM
    නියමයි....මමත් මේ වගේ පරන වීඩියෝ දාන්නම් ත්‍රෙඩ් එකක.....
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    30 Apr 2016 11:08 PM
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    01 May 2016 02:13 AM
    කවුද මේ මම දන්නෙ නැහැ සිරාවටම කියන්නේ
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    01 May 2016 07:24 AM
    ahhh boru kiyanna epa
    0
    You are not authorized to post a reply.
    Page 1 of 1112345 > >>