Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Oct 2018 07:41 PM by hasitha dhananjaya ෆ්‍රෙඩි ගේ පලවෙනි එක 211 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 9 of 11 << < 7891011 > >> Author Messages Danu LiyanageVeteran MemberPosts:3457 18 Aug 2016 08:08 AM 0 chamara duleepMost Senior MemberPosts:13471 18 Aug 2016 09:44 AM Thanks thushan.mekan man ahala natho.gayakayath parana wagema ahala na 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 19 Aug 2016 02:29 AM Posted By DanuLiyanage on 18 Aug 2016 08:08 AM සුමේද දහනායක .. මට එච්චර නිච්චියක් නෑ තුෂාන් මල්ලී... මූණත් තහඩුවේ රූපයක් දාන්නකෝ බලන්න... 0 isuru sampathSuper Senior MemberPosts:7342 20 Aug 2016 12:21 AM අහලා නැති සින්දුවක් ...... 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 20 Aug 2016 09:44 AM මමත් ඇහැව්වාමයි. 0 Indika DampahalaVeteran MemberPosts:3410 21 Aug 2016 10:47 PM Posted By DanuLiyanage on 18 Aug 2016 08:08 AM මල්ලි මේ නව පරපුරේ ගායකයෙක් ද ..සින්දුව නම් හොදයි 0 shanaka kelumSuper Senior MemberPosts:7332 26 Aug 2016 02:34 AM මගෙ ලග මේ සින්දු තිබුණට මලය දෙනකොට කමයි මමත් පලවෙනි පාරට අහන්නේ පුදුමයි නේ........................... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 26 Aug 2016 06:13 AM අම්මපා මමත් ඇහුවමයි 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Aug 2016 06:17 AM අපි අහපු ප්‍රමාණයට වඩා අහපු නැති ප්‍රමාණය වැඩි ඇති.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 26 Aug 2016 10:20 AM ඒක ඇත්ත අයියේ තන්හාවට වගේ බදාගෙන තියාගෙන හිටියට දෙකෙන් පංගුවක් අහල නැහැ තමා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Aug 2016 10:41 AM Posted By sha733 on 26 Aug 2016 10:20 AM ඒක ඇත්ත අයියේ තන්හාවට වගේ බදාගෙන තියාගෙන හිටියට දෙකෙන් පංගුවක් අහල නැහැ තමා ඒ වුනට මල්ලි කරන සේවය නම් ඉතා වටිනවා... තව ටික කාලයන් යනවිට මේ වගේ කැසට් නැත්තටම නැතුව යනවා. ඔයා මේ ආකරයෙන් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණ කරන එක ලොකු සේවයක්.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 27 Aug 2016 05:28 AM සංරක්ෂණය කරල තියා ගන්න ටික. ඉදිරියේ කාට බාර කරන්ද කියන එකත් ගැටලුවක් අයියේ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 27 Aug 2016 05:55 AM අඩුම ගණනේ අපිට තව අවුරුදු තිහ හතලික් ජීවත් වෙන්න පුළුවන් වෙයිනේ.. එයට පසුව ඔයාගේ දරුවන් මෙය රැක ගනීවි.. මගේ පුතා දැනටමත් (වයස අවුරුදු 9) මුද්දර හා බැංකු නෝට්ටු පිළිබඳව උනන්දුවක් දක්වනවා. මගේ දේවල් පරෙස්සමෙන් රැක ගන්නවා... 0 Danu LiyanageVeteran MemberPosts:3457 02 Sep 2016 05:46 AM බලමුකො ඉන්දික අයියෙ අපි මොකද වෙන්නේ කියලා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 02 Sep 2016 09:08 AM තුෂාන් මල්ලි කාලෙකින්.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 03 Sep 2016 03:14 AM මගෙ කෙල්ලට තාම අවු 2 මාස4 යි අයියේ ඔය මොනවත් තේරෙන්නෙ නැහැ කැසට් ගොඩ දුන්නොත් හොදට පොලවෙ ගහ ගහ සෙල්ලම් කරයි 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 03 Sep 2016 10:12 AM කේල්ල හිටියට කමක් නෑ.....ඊලගට කොලු පැටියෙක්වත් ලැබුනොත් ගොඩ. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 03 Sep 2016 08:18 PM හසිත මල්ලිගේ අදහස නම් නියමයි.... 0 Danu LiyanageVeteran MemberPosts:3457 04 Sep 2016 02:01 AM 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 04 Sep 2016 02:55 AM 90 දශකයේ දී එපා වෙන තරමටම සවන් දුන්න ගීතයක්... ඒ වගේම මෙහි අමුතු ආකාරයේ සංගීතයක් තියෙන්නේ.. ඒ නිසා ගීතය ගොඩක් ජනප්‍රිය වුනා... 0 You are not authorized to post a reply. Page 9 of 11 << < 7891011 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala