Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Oct 2018 07:41 PM by hasitha dhananjaya ෆ්‍රෙඩි ගේ පලවෙනි එක 211 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 8 of 11 << < 678910 > >> Author Messages shanaka kelumSuper Senior MemberPosts:7332 13 Jul 2016 07:46 AM අපිත් ඇහුවෙ ලගදි හැබැයි අහපු දවසෙම හද බැද ගත්ත ලස්සන සින්දුවක් 0 Danu LiyanageVeteran MemberPosts:3457 13 Jul 2016 10:40 AM mama nam godak asa melody ekak thiyenawa ekayi mekata asa 0 Danu LiyanageVeteran MemberPosts:3457 15 Jul 2016 11:59 AM මෙ සින්දුව දෑම්මා ඔයාල ගොඩාක් ආසයි කිව්ව නිසා ඒත් මට දෑන් බනින්න එපා මේවා දෙන්නේ නෑහෑ කියලා, ඈල්බම් එකක් අප්ලොඩ් කරන්න විදින්න ඔන දුක දන්නේ මමයි, එක නිස සමවන්න 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 15 Jul 2016 12:09 PM Kohoma hari sinduwa ehanna dunnane.thanx mallie. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 15 Jul 2016 06:50 PM ඉතින් මල්ලි album පිටින් දෙන්නෙ නැතුව මෙ දාන එක සින්දුව ගානෙ හරි download කරගන්න දෙන්නකො .............ද්වසකට එක සිදුව ගානෙ වුනත් දුන්නොත් වටිනවනෙ අපට 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Jul 2016 07:21 PM අප්ලෝඩ් කරද්දී කොටස් කිහිපයකට අප්ලෝද්කරන්න මල්ලි. අඩු ඉන්ටනෙට් වෙන ඔප්ෂන් එකක් නැහැ. බොහොම ස්තූතියි. රෝයි පිරිස්ගේ හිට්ම වෙච්ච ගීතයක් මේක. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 15 Jul 2016 08:53 PM මේක download කරගන්න විදිහක් නැද්ද? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Jul 2016 09:44 PM සෞන්ඩ් කලෞඩ් එකේ සින්දු ප්ලේ වෙද්දී ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ටුල් වගේම ඔන්ලයින් වෙබ් අඩවි තියෙනවා සමන්ත අයියෙ. ඒවායින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 15 Jul 2016 09:52 PM ඒ කොහොමද ? 0 Danu LiyanageVeteran MemberPosts:3457 15 Jul 2016 10:01 PM ayiye mewa down load karanna bari hethuwa nam mama dnna maduranga ayiya kiyanawa wage downloader ekak daala dowan load karanna try karanna 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Jul 2016 10:08 PM Posted By Ind007ka on 15 Jul 2016 09:52 PM ඒ කොහොමද ? මෙන්න මෙහෙමයි සරලවම කිව්වොත්. මුලින්ම සෞන්ඩ් ක්ලෞඩ් ට්‍රැක් එකේ ලින්ක් එක හොයා ගන්න. අපේ සයිට් එකේ ට්‍රැක් එක දාපු ප්ලේයර් එකේ සිංදුවේ නම උඩ ක්ලික් කලහම ලින්කුව තමයි ඕපන් වෙන්නෙ. ඒ අනුව උඩින් තියෙන රෝයි පිරිස් ගේ ගීතයට අදාළ ලින්කුව වෙන්නේ - https://soundcloud.com/thushan-452848976/a-naukawe ඒ ලින්කුව කොපි කරගෙන මේ සයිට් එකට ගිහින් "Enter the Track/Song URL." කියන තැන අර ලින්ක් එක පේස්ට් කරන්න. http://scdownloader.net/ ඩවුන්ලෝඩ් කරගන්න. ප්‍රශ්නයක්ද? එහෙනම් අහන්න. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 15 Jul 2016 10:28 PM ගොඩ ගොඩ මලයො... 0 Danu LiyanageVeteran MemberPosts:3457 15 Jul 2016 10:35 PM indika ayiyath goda giya ehenam neda 0 shanaka kelumSuper Senior MemberPosts:7332 16 Jul 2016 05:20 AM කාටත් තිබ්බ ගැටලුවක් විසදුනානේ අය ඉතින් මිරිස් තුනපහ ඕනෙ නැහැ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 16 Jul 2016 06:27 AM මමත් ගත්තා සුපුරුදු විදියට. 0 Danu LiyanageVeteran MemberPosts:3457 17 Jul 2016 11:00 AM මේ ගීතය මුලින් අහලා වෑඩක් නෑහෑ කියල යන්න එපා සම්පුර්නයෙන් අහන්න ගොඩක් ලස්සන ගීතයක් මෑද වර්ස් එක තම ලස්සන 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 17 Jul 2016 08:08 PM තරුන සෙවා ස්භාවෙ කෙනෙක් වගෙ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 18 Jul 2016 12:32 AM කළින් නම් අහල නැහැ මල්ලි. බොහොම ස්තූතියි මේ ගීතය අපටත් අහන්න දුන්නට. 0 chamara duleepMost Senior MemberPosts:13471 18 Jul 2016 06:13 AM Lassana song ekak.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 21 Jul 2016 01:50 AM ලස්සනයි සින්දුව එක සැරයක් දෙසරයක් අහල මදි වගේ 0 You are not authorized to post a reply. Page 8 of 11 << < 678910 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala