Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Jul 2016 12:00 AM by Madhawa Ariyarathna උදව් - Clarence සිහිවටන 7 කවරය 27 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 212 > >> Author Messages Madhawa AriyarathnaAdvanced MemberPosts:973 18 Jun 2016 08:04 PM මට මේ album එකේ back cover එක හොයල දෙන්න පුළුවන්ද? song list එක හරියටම දැන ගන්නයි ඕන. මගේ ගාව album එක තිබුනට sure නෑ හරි එක කියල. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 18 Jun 2016 10:38 PM තියෙනවද කියලා බලන්නම්.. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 18 Jun 2016 11:01 PM ඔය කවරය තුශාන් මල්ලී ලඟ නම් ඇති. 0 Danu LiyanageVeteran MemberPosts:3457 18 Jun 2016 11:03 PM back cover eka nam naha song list eka dennada album eka thiyenawa 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 18 Jun 2016 11:10 PM Posted By indika76 on 18 Jun 2016 10:38 PM තියෙනවද කියලා බලන්නම්.. පොඩ්ඩක් බලන්නකෝ ලොකු උදව්වක්. 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 18 Jun 2016 11:12 PM Posted By DanuLiyanage on 18 Jun 2016 11:03 PM back cover eka nam naha song list eka dennada album eka thiyenawa Song list එක තියෙනවා නම් ඇති. පුළුවනි නම් track පිළිවෙලට දෙන්න. ගොඩක් ස්තූතියි ඔයාට. 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 18 Jun 2016 11:13 PM Posted By samantha on 18 Jun 2016 11:01 PM ඔය කවරය තුශාන් මල්ලී ලඟ නම් ඇති. මම අහල බලන්නම්. 0 Danu LiyanageVeteran MemberPosts:3457 18 Jun 2016 11:17 PM ඔන ලිස්ට් එකක් කියන්න දෙන්නම් 0 Danu LiyanageVeteran MemberPosts:3457 18 Jun 2016 11:19 PM ඔන්න මාදව ඔයාගෙ ලිස්ට් එක 0 shanaka kelumSuper Senior MemberPosts:7332 19 Jun 2016 09:52 AM තව 1 ඇල්බම් එකක් මගෙ ලග නේද සිහින මවා රෙකෝඩ් ගත් සැනින් දෙන්නං 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 19 Jun 2016 10:39 AM Posted By DanuLiyanage on 18 Jun 2016 11:19 PM ඔන්න මාදව ඔයාගෙ ලිස්ට් එක ගොඩක් ස්තූතියි ඔයාට, ලොකු උදව්වක් කරේ මට. 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 19 Jun 2016 10:43 AM ඔයා දාල තියෙන්නේ ජනප්‍රිය ගී 16 album එක මට ඕන best of price album එකේ List එක පුළුවන් නම් ඒකත් දානවද? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 19 Jun 2016 12:02 PM 01. දූපතේ යාලුවේ 02. සිතින් ඉවසන්න බෑ 03. ඔබ පෙම්වතියයි 04. සිහින මවා 05. කදුලු වැල් 06. සුවද රෝස යාය 07. ඔබ දැක ගත්තෙමි 08. නින්ද නැතේ රැයේ 09. හදේ වේදනා 10. කලුවර අහසට 11. අම්මා දිලෙනා 12. සෙනෙහස ඔබේ 13. මා එදා කියූ දේ 14. පුංචි ලේන්සුව 15. ඔබ පිදු ආදරේ 16. වරෙල්ලා යන්න යමල්ලා ඔන්න තියෙනවා මාධව මැච් කොරල බලන්නකෝ 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 19 Jun 2016 12:53 PM Posted By sha733 on 19 Jun 2016 12:02 PM 01. දූපතේ යාලුවේ 02. සිතින් ඉවසන්න බෑ 03. ඔබ පෙම්වතියයි 04. සිහින මවා 05. කදුලු වැල් 06. සුවද රෝස යාය 07. ඔබ දැක ගත්තෙමි 08. නින්ද නැතේ රැයේ 09. හදේ වේදනා 10. කලුවර අහසට 11. අම්මා දිලෙනා 12. සෙනෙහස ඔබේ 13. මා එදා කියූ දේ 14. පුංචි ලේන්සුව 15. ඔබ පිදු ආදරේ 16. වරෙල්ලා යන්න යමල්ලා ඔන්න තියෙනවා මාධව මැච් කොරල බලන්නකෝ මගේ ලග තියෙන album එක වැරදියි. ගොඩක් ස්තූතියි ඔයාට උදව් වලට. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 19 Jun 2016 12:57 PM එහෙනං හදාගෙන බලන්න ඔයා ලග තියෙන එකේ මොනවද තියෙන සින්දු 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 20 Jun 2016 09:17 AM ප්‍රින්ස්ගෙ ලස්සනම සින්දු. 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 01 Jul 2016 09:56 AM Clarence Sihiwatana Vol. 1 මේ album එකේ covers තියෙනවද? පුළුවන් නම් මට හොයල දෙන්න. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 01 Jul 2016 01:16 PM 0 Danu LiyanageVeteran MemberPosts:3457 01 Jul 2016 09:34 PM ඔය හම්බ වෙලා තියෙන්නෙ 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 02 Jul 2016 07:25 AM Posted By samantha on 01 Jul 2016 01:16 PM ස්තූතියි සමන්ත අයියේ. 0 You are not authorized to post a reply. Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala