You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Oct 2018 07:41 PM by  hasitha dhananjaya
ෆ්‍රෙඩි ගේ පලවෙනි එක
 211 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 11 << < 45678 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Jun 2016 02:03 AM
මේ ගීතය මොහුගේ "සිතින් කියන්නම්" කැසට් පටයේ තිබු ගීතයක් ද? මම හිතන්නේ 90 දශකයේ මැද බිහි වුනු තවත් ගායකයෙක්. ලස්සන ගීත කිහිපයක්ම ඇතත් ජනතාව අතර ලොකු ජනප්‍රියත්වයක් ලබා ගත්තේ නැහැ. පසුව සන්ෆලවර් සමගත් ඔහුගේ ජනප්‍රිය ගීත එකතු කර කැසට් පටයක් කළා.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Jun 2016 02:16 AM
නෑහෑ අයියෙ ඔහු මුලින්ම ගීත ගායනා කලෙ තරුන සේවා සබාවෙ 1983 වගෙ ඉදලා සන්ගීතයෙ සිටි කෙනෙක්
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Jun 2016 02:20 AM

 මෙ කෑසට් පටයෙ තමා පාවී යන්න ගියා ගීතය ගායනා කරන්නෙ

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Jun 2016 02:34 AM
මල්ලි උබ මෙ කවර දාල අපිව පිස්සු වට්ටන්නෙ නැතුව කැසට් එක පිටින්ම දානවද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Jun 2016 02:59 AM
Posted By DanuLiyanage on 15 Jun 2016 02:16 AM
නෑහෑ අයියෙ ඔහු මුලින්ම ගීත ගායනා කලෙ තරුන සේවා සබාවෙ 1983 වගෙ ඉදලා සන්ගීතයෙ සිටි කෙනෙක්
සිතින් කියන්නම් කැසට්ප ටය තමයි මට නම් මතකයේ තියෙන්නෙ. 93 විතර ආවේ ඒක.

ඉතින් ඔය කවරේ තියෙන ඇල්බම් එක දීපල්ලකෝ තියෙනවා නම්.


0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Jun 2016 06:42 PM
නරකද තුශන් මල්ලි "යොවුන් ගී " කියලා වෙනම thread එකක් ඇරලා එකට ජාතික තරුන සෙවා සබාවෙ ඔක්කොම කසට් ටික අන්ක එකෙ ඉන්දන් දැම්මොත් ...එතකොට හමොටම තම තමන් ලග තියෙන එවා එම tread එකට දන්න පුලුවන් ....නැති එවා එකතු කරගන්නත් පුලුවන් ..........
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Jun 2016 07:15 PM
යොවුන් ගී කැසට් 43 ක් නිකුත් වුනා..
ගොඩක කැසට් නිකුත් වුනේ යොවුන් පුරය වෙනුවෙන්..
ඒ වගේම බොදු බැති ගී, කිතු බැති ගී, ගම් උදා ගී, බුදු ගුණ ගී, රණ ගී ආදී ව‍ශයෙන් කැසට් නිකුත් කලා...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Jun 2016 07:58 PM
ඉතින් එහෙනම් යොවුන් ගී 43න් පටන් ගනිමුකෝ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Jun 2016 08:00 PM
ඔව් ..අපිට බැරිද මෙ හැම එකක්ම එක නූලකට ගෙන්න ..මම හිතන්නෙ ලන්කවෙ කිසිම වෙබ් අඩවියක යොවුන් ගී කන්ඩයමෙ ගීත එක නුල්ලක නැතුව ඇති ..........ඔන්න කරනව නම් වැඩෙ ..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Jun 2016 10:31 PM
අපි වෑඩෙ කරමු අනිවාරෙන් අයියෙ. මම ඉක්මනටම රවුටර් එකක් ගන්නවා මෙ ඩොන්ගල් එකෙ ඉයෙ දාපු කාඩ් එක ඉවරයි. මට ඈල්බම් එකක් වත් දාගන්න විදියක් නෑත්තෙ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Jun 2016 10:38 PM
ඔයාලගෙ ඉල්ලීම ඉටු කරන්නම් මම ගාව යොවුන් ගී 43ම තියෙනවා . මම හිතන්නෙ දෑන් ලන්කාවෙ 43ම නෑහෑ ගොඩාක් හොයාගන්න අමරුයි. එත් ඔයාලා එක්ක බෙදාගන්නම්
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
15 Jun 2016 10:47 PM
සංරක්ෂණය කරන්න වටින දේවල්. නැති වුනොත් නැති වුනාම තමයි. ආයේ හොයන්න නෑ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Jun 2016 01:15 AM
Posted By DanuLiyanage on 15 Jun 2016 10:38 PM
ඔයාලගෙ ඉල්ලීම ඉටු කරන්නම් මම ගාව යොවුන් ගී 43ම තියෙනවා . මම හිතන්නෙ දෑන් ලන්කාවෙ 43ම නෑහෑ ගොඩාක් හොයාගන්න අමරුයි. එත් ඔයාලා එක්ක බෙදාගන්නම්
අන්න නියම කොල්ලෙක්. මෙන්න මගේ උත්තමාචාරය. සතියකට එක ගානේ වත් දියන්කෝ මල්ලි. ඒ හොඳටම ඇති.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Jun 2016 03:53 AM
තුෂාන්ට මමත් හිසනමා ආචාර කරනවා. මේ කරන්න යන අති මහත් උතුම් අනර්ඝ (තව වචන එන්නෙ නැහැ) සේවය පිලිබද
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Jun 2016 08:23 AM
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
16 Jun 2016 10:58 PM
Posted By DanuLiyanage on 15 Jun 2016 10:38 PM
ඔයාලගෙ ඉල්ලීම ඉටු කරන්නම් මම ගාව යොවුන් ගී 43ම තියෙනවා . මම හිතන්නෙ දෑන් ලන්කාවෙ 43ම නෑහෑ ගොඩාක් හොයාගන්න අමරුයි. එත් ඔයාලා එක්ක බෙදාගන්නම්
මේ වැඩේ   වටිනාකම නම් කියලා නිම කරන්න බැහැ.  මේ ඇල්බම් සියල්ලම  එකම තැනක තියෙනවා කියන්නේ සුපිරි වැඩක්.. ඔබගේ උත්සාහයට මාගේ ප්‍රණාමය.

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Jun 2016 11:04 PM
බොහොම ස්තුති සමන්ත අයියෙ ඔබගෙ වචන පෙලට සහ ඔබගෙ ඈගයීමට
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 Jun 2016 11:09 AM
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Jun 2016 02:40 AM
ආ තවත් පරණ සින්දුවක් දාලා තියෙන්නේ. කවුරැත් දන්නෙ නැහැ වගේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Jun 2016 11:46 PM
පැරණි ගීත මේ ආකාරයට නැවත නැවත අමතක් කරලා දෙනවට ඔබට ස්තූතියි. මේ ඔක්කොම ඇල්බම් පිටින් දෙනවලු නේ අපට තුෂාන් මල්ලි.
සමහර යොවුන් ගී ඇල්බම් මෙතන දීල ඇති. ඒ නිසා දෙන්න කලින් ඒ ගැනත් හොයල බලල දෙන්න. මොකද ඒ මහන්සිය නොදීපු ඇල්බම් එකකට දීල අපට නොලැබුණු එකක් ගන්න පුළුවන් නේ.
0
You are not authorized to post a reply.
Page 6 of 11 << < 45678 > >>