You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Oct 2018 07:41 PM by  hasitha dhananjaya
ෆ්‍රෙඩි ගේ පලවෙනි එක
 211 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 11 << < 23456 > >>
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
14 May 2016 01:48 AM
hmmm
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 May 2016 05:57 AM
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
17 May 2016 07:54 AM
විජය බන්ඩාර නේද ?
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 May 2016 08:57 PM
hmmmm ow ayiye
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 May 2016 07:57 AM
නියමයි මල්ලි ඒක.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
30 May 2016 08:36 PM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 May 2016 08:55 PM
අතුල ශ්‍රී ද?

වැඩිය අහල නැති සිංදුවක්!
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
30 May 2016 08:59 PM
hmmm ow ayiye athula sri
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
30 May 2016 09:13 PM
අහලම නැහැ වගේ.. බොහොමත්ම ස්තූතියි මල්ලී මේවගේ ගීත අහන්න අවස්ථාව ලබාදුන්නට.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 May 2016 05:25 AM
මල්ලිටත් ඕක ලගදි ලැබුනේ ඉතින් ඒ පයින්ම ස්ටන් එකේ අයත් එක්ක බෙදා හදගෙන .ඔන්න කොල්ලො
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 May 2016 07:16 PM
නව සංගීතයට වඩා පැරණි සංගීතය ඉතාම සුන්දරයි..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
01 Jun 2016 03:23 AM
meka perani sangeethaya newe indika ayiye
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Jun 2016 08:02 AM
පැරනි සංගීතය සමග බද්ධ වෙච්ච එකක් නේද?
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Jun 2016 08:09 AM
මේකටත් පස්සෙ කරපු මියුසික් එක්ක සිංදුව මගේ ලග තියෙනවා.
පරනම එක අහලා නෑ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Jun 2016 08:11 AM
මුතු කදුලින් ඇල්බම් එකේ සින්දුද අයියේ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Jun 2016 12:58 AM
එක වෙන්න ඔන
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Jun 2016 11:05 AM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Jun 2016 07:58 PM



මොහු කලින් මේරියන්ස් සංගීත කණ්ඩායමේ ඕගන් වාදන ශිල්පියා නේද? දැන් ඔහුගේම සංගීත කණ්ඩායමක් සංගීතය මෙයවමින් පවත්වාගෙන යනවා. සමහර රුපවාහිනී නාලිකාවල වැඩසටහන් වලට සංගීතය සපයන්නේ ඔහු.

මේ ගීතය ඉතා ජනප්‍රිය වූ ගීතයක්. ඔහුගේ තවත් ගීත ඇතත් ජනප්‍රිය වුනේ මේ ගීතය. ඔහුගේ නමින් කැසට් පටයකුත් නිර්මාණය කර තිබෙනවා. නමුත් ඔහු ප්‍රසිද්ධ වුනේ ඔර්ගන් වාදකයකු සහ සංගීත අධ්‍යක්ෂකවරයකු ලෙස මිස ගායකයකු ලෙස නොවේ.

තුෂාන් මලයට ස්තූතියි මේ ගීතයෙන් ඔහු ගැන මතකය අවදි කලාට.



0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
07 Jun 2016 09:29 PM
සිංදුව හුගක් ජනප්‍රිය උනාට මාත් දැනගෙන හිටියෙ නෑ හරියටම මේ සින්දුව කියන්නෙ සුමිත් ප්‍රියංකර කියලා ...මේරියන්ස් හිටිය කිව්වහම තමයි හොදටම මතක් උනේ ඩයල් එක..
ස්තූතියි සින්දුවට යි විස්තර වලටයි....
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Jun 2016 09:47 PM
බොහොමත්ම ස්තූතියි මල්ලී මේ විස්තර කිරීම මඟින් අපිව දැනුවත් කලාට.
0
You are not authorized to post a reply.
Page 4 of 11 << < 23456 > >>