Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Oct 2018 07:41 PM by hasitha dhananjaya ෆ්‍රෙඩි ගේ පලවෙනි එක 211 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 11 << < 12345 > >> Author Messages Madhawa AriyarathnaAdvanced MemberPosts:973 07 May 2016 11:05 PM මම මේ සින්දුව FB එකේ දැක්කේ.ෙ 0 Danu LiyanageVeteran MemberPosts:3457 08 May 2016 12:58 AM mmmm lassana sinduwak 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 08 May 2016 10:04 AM මම නං හරිම කැමතියි මේකට. 0 Danu LiyanageVeteran MemberPosts:3457 09 May 2016 02:40 AM nathuwa 80 dashakaye awa lassana sinduwak 0 shanaka kelumSuper Senior MemberPosts:7332 09 May 2016 04:03 AM සින්දුව විතරක් අහනවට වඩා අමුතු ගතියක් තියෙනව වීඩියෝ එකත් එක්ක 0 Danu LiyanageVeteran MemberPosts:3457 09 May 2016 07:48 AM oya wage sindu nam ona tharam youtube gahua gaman thiyenne 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 09 May 2016 08:19 AM ඔව්.ඒත් ඕවා හොයාගෙන බලන්නේ නෑනෙ.ඔහොම දැම්මොත් කවුරුත් බලනවා. 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 09 May 2016 09:06 AM මේකත් original එකක්, 0 shanaka kelumSuper Senior MemberPosts:7332 10 May 2016 03:07 AM යූ ටියුබ් තියෙනවා පලු යන්න පරණ ඒවා ස්තූතියි මාධව මේව හොයාලෙන ඇවිත් බෙදා ගත්තට 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 10 May 2016 08:48 AM නියමයි 0 Danu LiyanageVeteran MemberPosts:3457 11 May 2016 01:35 AM 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 11 May 2016 06:11 AM ලස්සන සිංදුවක් ස්තූතියි. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 11 May 2016 06:27 AM Mmmmmm lassana sinduwak .sthuthi malli . 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 May 2016 06:46 AM මාධව මල්ලි. අර සෝමසිරි මද ගෙදරගේ පැරණි සින්දුව නම් මරු. සෝමසිරි හරියට අමරසිරි කලන්සුරිය වගේ ඒකෙ. ඔය සිංදුවේ ලීඩ් පාර්ට් එකයි බේස් එකයි නිසා තමයි පොඩි ගැම්මක් එක්ක සිංදුව යන්නෙ. ITN එකේ මම එක සැරයක් දැක්ක ඒ කලේ මේ සිංදුව කියපු එකක් යනවා. ඒකෙ ලීඩ් පාර්ට් එක පොඩි වෙනසක් තිබුන අපි දැන් මේ අහන එකට වඩා. යූ ටියුබ් එකේ ඇති සමහර විට. හොඳ එකක් දැක්කම ෂෙයාර් කරපල්ලා. හොය හොයා ඉන්න නම් ඉතිං වෙන්නෙම නැහැ මට නම්. මෙහෙම දැම්මොත් බැලුවොත් මිසක්. හොඳ පැරණි සිංදු ගෙන ආ ඔබ සැමට ස්තූති. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 May 2016 06:50 AM Posted By DanuLiyanage on 11 May 2016 01:35 AM ලස්සන සින්දුවක් මල්ලි. මේක ටෙලි නාට්‍යක එහෙම තිබුණද? මේ ගීතය එකල ගොඩක් ජනප්‍රිය වුනා වගේ මතකයි. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 11 May 2016 08:04 AM මගෙ ලග තියෙනවා මේ සිංදුව.සුපිරි. 0 Danu LiyanageVeteran MemberPosts:3457 11 May 2016 08:09 PM Posted By maduranga001 on 11 May 2016 06:50 AM ලස්සන සින්දුවක් මල්ලි. මේක ටෙලි නාට්‍යක එහෙම තිබුණද? මේ ගීතය එකල ගොඩක් ජනප්‍රිය වුනා වගේ මතකයි. එහෙම නම් මතකයක් නෑහෑ අයියෙ එත් මෙ සින්දුව රීමේක් එකක් නම් කලා කවුරු හරි 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 May 2016 08:13 PM සුලග වගේ ඇවිදින් කියලා කතාවක් තිබුණා.. ඒත් මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින් ගීතය ටෙලිනාට්‍ය ගීතයක් නෙමෙයි.. දිනේෂ් නානායක්කාරගේ කැසටයේ මේ ගීතය විතරයි ජනතාව අතරට ගියේ... 0 Danu LiyanageVeteran MemberPosts:3457 11 May 2016 08:17 PM ඒ කෑසට් එකේ තියෙන අනිත් සින්දු නම් අහන්නත් බෑහෑ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 12 May 2016 02:43 AM එල සින්දුවක් 0 You are not authorized to post a reply. Page 3 of 11 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala