You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Oct 2018 07:41 PM by  hasithad
ෆ්‍රෙඩි ගේ පලවෙනි එක
 211 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 11 << < 12345 > >>
Author Messages

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 May 2016 08:12 AM
මට හිතාගන්න බෑ......
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
01 May 2016 08:28 AM
monada hasitha ayiye
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 May 2016 09:05 AM
ඔයා දාපු සිංදුව කියන්නේ කවුද කියලා....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 May 2016 02:06 PM
නැසෙන ගී තමා දැන් කොහොමත්ම අහන්න ඕනේ ..ස්තුති මල්ලි .
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
02 May 2016 06:18 PM
niyama wAdak ..
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
02 May 2016 10:42 PM
මම නම් අහලම නැහැ...
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 May 2016 12:32 AM
Indika 76 ayiya dannwa athi
Meyata bandula jayasinhe sir album ekak kara out une nha
Shehan jeewantha
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
03 May 2016 02:25 AM
Posted By DanuLiyanage on 28 Apr 2016 05:57 AM
නියම සින්දුව මල්ලි...අපරාදේ බාගෙට දැම්මේ ... චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගේ වොයිස් එක නේද මේ ?

Business, you know, may bring money, But friendship hardly ever does.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 May 2016 03:37 AM
Poddak innako ayiye dennam serama oyalata
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 May 2016 07:52 AM
දැන් තුශාන් බාගෙ වැඩත් කරනවද ?
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 May 2016 09:45 AM
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 May 2016 07:10 AM
නියමයි මල්ලි.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 May 2016 04:37 PM
මරුනේ දිගටම යමු...............
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
05 May 2016 01:32 AM
තුෂාන් මල්ලිගේ මේ ත්‍රෙඩ් එක නම් මසුරං නේ. කොහෙන් අහන්නද මේව නම්. වෙන ගායකයෝ මේ ගීත කළින් කියපු ඒවාද කියලත් හිතෙනවා. ඔබේ උත්සාහය සහ අපට ගෙන එන මේ දැනුම ඉතා ඉහළින් අගේ කරනවා. මෙහෙම දැම්මොත් ඇරෙන්න මේවා ගැන අපට දැනගන විදිහක් ඇත්තෙම නැහැ අද කාලේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 May 2016 03:28 AM
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 May 2016 05:23 AM
තුෂාන් හිටු තියල ත්‍රෙඩ් ඕපන් කරනවනේ. ලග තියෙන සින්දු ඔක්කොම දෙන්න වගේ සැරසෙන්නේ
හොදයි මරැ......................
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 May 2016 06:06 AM
tred ekak newe sinduwak daqmme
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 May 2016 07:11 AM

මල්ලි එහෙන් දාන්න.අපි මෙහෙන් ගන්නවා. 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 May 2016 10:37 PM
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 May 2016 10:38 PM
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 2 of 11 << < 12345 > >>