You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  Indika Kodithuwakku
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 154 of 158 << < 152153154155156 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Jun 2019 09:19 PM

නිල් නුවන් සදැල්ලේ..
මල් යහන් තුරුල්ලේ..
මන් බිගුන් නිදැල්ලේ..
පෙම් දමින් ඉගිල්ලේ..
සෙනෙහස සදා ලොව සරසලා
සිහිනයක මල් පිපිලා...

ල
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Jun 2019 08:02 AM
ලා සඳ එළියේ සඳට හොරා
ලා තණ නිල්ලේ නිලට හොරා
ඔබෙ හද පිපි මල ඔබට හොරා
නෙලා ගතිමි මම මටද හොරා

ර...
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
19 Jun 2019 07:16 PM
රඟහල දැන් ඇත අඩ අඳුරේ
අපි දෙදෙනා පෙම් පිලිසඳරේ
අන්න බලන් කුමරිය මනමේ
තනිවී ඇත හිම ගිරි අරණේ..

න
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Jun 2019 01:57 PM
නොබලා - මා දිහා ඔයා..
යනවා - කාගෙදෝ වෙලා..
සඟවා - වේදනා දරා..
හැමදා - ආදරේ කළා..
ඔබ නොයනා නිසා කවුරුත් එපා
තනිවීලා ඉන්නවා...

ව
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Jun 2019 05:42 PM
වෙනතක යන්න ගියා මුලදී අතදීලා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා
මගෙ හිත රිදවාලා
රැකගෙන හිදී කියා
හැමදාමත් හිතු හින්දා
කුළුඳුල් හිතින් නැගුනු
සෙනෙහස ඔබහට බැන්දා
සෙනෙහස මම බැන්දා...

ද...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
23 Jun 2019 07:33 AM
දුකක් දැනෙන්න නම් එපා
ඔබට නම් කිසිදා
ගියත් මගෙන් පෙරදා
නොගැලපෙන  බව කියලා

ල
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 Jun 2019 11:33 AM
ලසොවින් සසැලී
කළු වළා ඇවිත්
සිත නිවා දැමූවත් ජීවිතයේ
පුර පස සඳ වී පායාවී
ඔබ මගේ ළඟින්..

න...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Jun 2019 11:11 PM
නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා

ස
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
24 Jun 2019 09:22 PM
සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබපමණි

න
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Jun 2019 08:29 AM
නොබලා - මා දිහා ඔයා..
යනවා - කාගෙදෝ වෙලා..
සඟවා - වේදනා දරා..
හැමදා - ආදරේ කළා..
ඔබ නොයනා නිසා කවුරුත් එපා
තනිවීලා ඉන්නවා.

ව

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Jun 2019 02:45 PM
විල් තෙරේ පියුමක් ලෙසේ
පිබිදී රැඳී හද මන්දිරේ
යෞවනේ පිරිපුන් සෙනේ
තුන් හිත පුරා නින්නාද වේ

ව...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Jun 2019 09:23 PM
වැටෙන් එහා මල් පදුරේ
මල් පිපී වැනේ අත නුදුරේ
මිලින උනත් ගන අදුරේ
මල් නෙලන්න නම් තහනම්...

ම
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Jun 2019 07:57 AM
මට ඔබ හිමි නැති බැව් සිත නෑ අදහන්නේ...
සිත හැඬුවා ඇති දැන් ඔබ නෑ යලි එන්නේ
වත හසරැල් ගවසා ගිනියම් මා හිත ඉකි බින්දා
ඒද නො ඒදැයි සිතමින් මගෙ හිත මග බලමින් උන්නා
ලොවම කෙසී කීවත් ඔබ යලි ඒයැයි සිත කීවා

ව...
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
26 Jun 2019 08:15 PM
වේදනා දෙන්නේ නෑ
ඔබ හැර මා යන්නේ නෑ
පාළුවේ ඔබ රදවා

ව...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Jun 2019 09:14 PM
වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර ඇදුනා
සුවඳක් සේ මා ළඟ රැදුනා

න
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Jun 2019 12:54 AM
නෙතු පියන් වැසෙනා තුරා
එකට ඉමු යැයි කී ඔයා..
පෙම් දැහැන් බිඳ දුර ගියා
මගේ සිහිනය බොදවෙලා..
දෙතැන සිටියත් වෙන් වෙලා

ල
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 Jun 2019 07:41 AM
ලා දළු බෝපත් සෙමින් සෑලෙන සේ යශෝදරා දේවී
වාවනු බෑරි තෑන රහසේ හෑඩුවා පෙර සංසාරේ ඈසුර මතක් වී
ලේන කුලේ සිට ආ ගිය මග තොට සිටියා නොසෑලෙන පහන් ටෑඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ පසුපස ආවාසෙවනෑල්ලක් වී

ව...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Jun 2019 08:02 AM
විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැලි
නිලංකාර අඳුරේ සිර වී
සැඳෑ සාදයේ


..... ය .....
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
27 Jun 2019 09:49 PM
යාලු වෙලා තරහා වෙලා හිට්ගමන් ඔයා
ඈයීද කියලා තාම දන්නේනෑ
හිතට මගේ හරීම වදේ ඔබ මතක් වෙලා

ල
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Jun 2019 12:00 AM
ලගින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කලා
හදට ඔබේ නොදැනුනාද
මගේ ආදරේ මගේ ආදරේ

ර
0
You are not authorized to post a reply.
Page 154 of 158 << < 152153154155156 > >>