You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  Indika Kodithuwakku
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 156 of 158 << < 154155156157158 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Jul 2019 09:35 AM
මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබැවින් මේ වගේ

ග...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Jul 2019 12:56 PM
ගග අද්දර මා සිහින් සෙනේ සෑනහී
හද සන්තකවිය අනුහස් ආසීරී ගී
ඔබ හමුවේ මා මුව ගොලු වුවා
ගග අද්දර පෙම් කෑදවුම් රස දෑහෑනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්තනා සිහිනේ
පිබිදුනී අශා ගිනිසිලු සේමා

ම
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Jul 2019 05:10 PM
මිහිරැති වසන්ත කාලේ
කීම ඔබ මෙතෙක් නොආවේ
ගිම්හානයේ ගිලන්වී
තනිවී වේදනාවේ

ව...
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
07 Jul 2019 08:26 AM
විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසලේ..

ල
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Jul 2019 09:21 PM
ලොවම එපාවී
ලොවම කලකිරී
දැවී දැවී හිඳිනා වේලේ
ඔබේ දයාබර  එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ

ව
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Jul 2019 12:26 AM
වලාතීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිගුම්
අපේම ලෝකයක්

ක...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Jul 2019 09:29 AM
කහ මල් අත්තක් සැලුනා....
රන් වන් දෑතක් පෙනුනා...
කිංකිනි රාවක් නැගුනා....ආ..ආ..
රන් මැණිකේ මල් නෙලුවා..

ව
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Jul 2019 09:24 PM
වෙන්වෙන්නට හිත කීවත්
ඔබ වෙන් වෙනවාද
හැර යන්නට කීවත්
මා හැර යනවාද...

ද
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Jul 2019 08:10 AM
දෑස නිලුපුල් තෙමා
කඳුලු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬනු මනමාලියේ


..... ය .....
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Jul 2019 08:35 AM
යන්න රට වටේ එන්න මා ප්‍රියේ
ලක්සන ශ්‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ
තුන් සිංහලේ

ල
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Jul 2019 10:19 AM
ලබන්න බැරි සුව සහනය සිතිනි ලබන්නේ
විඳින්න හැකි මිහිරි සුවඳ පමණි විඳින්නේ
හෙට ද දවසකි
හෙට මේ ලෙස ම හිරු නැඟේ
නොයනු මැන ප‍්‍රියේ පොදි බැඳ තිළිණ ඔබ මගේ ..

ග...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Jul 2019 01:09 PM
ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක්වෙලා
ඔයයි මමයි කවදා හෝ එක්වෙයි
පින පෑදිලා..

ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක්වෙලා
ඔයයි මමයි කවදා හෝ එක්වෙයි
පින පෑදිලා..

ල
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Jul 2019 02:48 AM
ලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ.......
ඔබ මා හමුවී එදා
වෙන් නොවනා ලෙස කියා....

ය
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Jul 2019 08:10 AM
යොවුන් වසන්තය
නිමාවන්න පෙර
ඇයි අප හමුනොවුනේ
සුලලිත ඉන්දූ කුමාරි...

ර...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Jul 2019 08:36 AM
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා ‍වාගෙයි ගම්මානේ

න
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
12 Jul 2019 07:49 AM
නුග සෙවණක් සේ ඔබට
සෙවණ සදන්නම් ළඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ළඳුනි

............. න .........
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Jul 2019 08:12 AM
නොබලන් කුමරිය නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව
කලබනු නොහැක ඉතින්
ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා...

ද...

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Jul 2019 11:21 AM
දෑස පියා ගත් කළ මට
මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරෙන් එන නල
ගෙනෙන්නෙ ඔබෙ හඬ
දෑස පියා ගත් කළ මට
මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරෙන් එන නල
ගෙනෙන්නෙ ඔබෙ හඬ

කුමාරියේ
අමතක නොවේ
ලස්සන රුවේ
සිත සැනසුවේ

ව
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Jul 2019 09:48 PM
වෙරල කොනක ඉද බලා සිටිමි මම
ඔබ එන මග පවන් සැලේ
පෙර දින අප හමුවූ තැන සිට
වෙන්වන්නට මුණ ගැසෙමු යලී

ල
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Jul 2019 09:57 AM
ළසොවින් සසැලී
කළු වළා ඇවිත්
සිත නිවා දැමූවත් ජීවිතයේ
පුර පස සඳ වී පායාවී ඔබ මගේ ළඟින්
ගඟ දිය වෙළෙවිව
යන ගමනේ
මිමිණූ ගීයක තවරාවී

ව...
0
You are not authorized to post a reply.
Page 156 of 158 << < 154155156157158 > >>