Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by Indika Kodithuwakku ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 155 of 158 << < 153154155156157 > >> Author Messages Dilki kapugeAdvanced MemberPosts:958 29 Jun 2019 09:51 AM රඟහල දැන් ඇත අඩ අඳුරේ අපි දෙදෙනා පෙම් පිලිසඳරේ අන්න බලන් කුමරිය මනමේ තනිවී ඇත හිම ගිරි අරණේ.. න 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 29 Jun 2019 09:43 PM නවදැලි හේනක පෑව වැදිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා... මා පෙම් කල ජනපද කල්‍යාණිට හිමියනි මට කල නොහැක නිගා ග 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 01 Jul 2019 12:14 PM ගයා ගීතයන් ගමේ වෙල් එළියේ - දුවපැන ඇවිදල සෙල්ලම් කළේ.. ඈ සමඟින් එදා ඒ මා තමා - අද නැතිවා වගේ ඈ මේ ගමේ ගයා ගීතයන් ගමේ වෙල් එළියේ - දුවපැන ඇවිදල සෙල්ලම් කළේ ඔහු සමඟින් එදා ඒ මා තමා - අද නැතිවා වගේ ඔහු මේ ගමේ... ම... 0 Nalaka DananjayaBasic MemberPosts:118 01 Jul 2019 04:40 PM මඳුනාගල අහසේ දඟකරනා තරු ගනින්න උණුදිය පොකුණ ළඟදි හැන්දෑවට මුණ ගැහෙන්න න 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Jul 2019 07:51 AM නිදි වරන හීනයේ මතකය දිගේ ගිහින් සෙනෙහසට ගැඹුරක් එක් කරන් ඔය නමින් නුඹ දුන්නු ආදරේ අරුත සොයනා සිතින් තව නුඹට ලං වුනා හුස්ම වැටෙනා දුරින් න 0 isuru sampathSuper Senior MemberPosts:7342 02 Jul 2019 08:03 AM නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි දැනෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි අචල ආදරේ බැඳුණු ඔබ කෙරේ එලෙසමයි ය ......... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Jul 2019 08:13 AM යාලු වෙලා තරහා වෙලා හිට්ගමන් ඔයා ඈයීද කියලා තාම දන්නේනෑ හිතට මගේ හරීම වදේ ඔබ මතක් වෙලා ල 0 isuru sampathSuper Senior MemberPosts:7342 02 Jul 2019 08:17 AM ලස්සනයි බලන්න ඔයාගේ මල් හින් හිනා පුන් සඳක් නැගෙන්න එපා කැලුම් පෙරා ඕ රංගනී කා නිසාද ඔය නටන්නේ ඕ රංගනී මා නිසාද ඔය නටන්නේ න 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 02 Jul 2019 08:23 AM නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා අදින් පසු නිවේවී අපේ ඒ කතා රකින්නට සෙනේහේ හඬන්නට එපා නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා ස... 0 isuru sampathSuper Senior MemberPosts:7342 02 Jul 2019 08:30 AM සල් සපුනා නිල් මානෙල් කුමුදු සමන් මල් අතරේ කිඩාරන් මලේ පවා සුවඳ දිග හැරේ…// ර 0 Dilki kapugeAdvanced MemberPosts:958 02 Jul 2019 05:39 PM රාත්‍රිය වී නිහඩ නිසලව ඉන්නම් බියද දැනේ දුකද දැනේ නිහඩ නිසලව ඉන්නම් හිමි සදුනේ.. න 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Jul 2019 09:34 PM නින්ද නැති රැයේ සද කදුලු මිදුමේ හැන්ගිලා හඩන්නෙ ඇයිද ප්‍රෙතම ප්‍රේමයේ තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ වැහි බින්දු වැටේවි රෝස පෙති කඩා හැලේ ල 0 isuru sampathSuper Senior MemberPosts:7342 03 Jul 2019 07:44 AM ලස්සනයි බලන්න ඔයාගේ මල් හින් හිනා පුන් සඳක් නැගෙන්න එපා කැලුම් පෙරා ඕ රංගනී න 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 03 Jul 2019 04:35 PM නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙළී මල් පිපෙන සුළඟ නීල වලා තුළට ගුලි වෙවී සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින් හදේ දොරටු විවර කළෙමි සොඳුර .............. ර... 0 isuru sampathSuper Senior MemberPosts:7342 03 Jul 2019 08:38 PM රණ හංස යුවල නිමල නිල් ජලාශේ මන නන්දනීය දසුන් නංවනා සිහින යහනේ දකින සිහිනේ රතු රෝස මලක් ළයට ළංවුණා පෙමින් බැඳුනෝ සිතින් දකිනා ඒ සිහින මහද මියුරු කල්පනා න 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 03 Jul 2019 09:14 PM නෙතු පියන් වැසෙනා තුරා එකට ඉමු යැයි කී ඔයා.. පෙම් දැහැන් බිඳ දුර ගියා මගේ සිහිනය බොදවෙලා.. දෙතැන සිටියත් වෙන් වෙලා ල 0 Nalaka DananjayaBasic MemberPosts:118 03 Jul 2019 09:18 PM ලස්සනට පිපුනු වනමල් ගල් පීරන දිය වැල් මම ආස කරන මැණික් කැටේ නිල් දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනව කල් ලස්සන මගෙ කිරිල්ලී සුරතල් ල... 0 isuru sampathSuper Senior MemberPosts:7342 03 Jul 2019 09:34 PM ලියූ කවි පද දහක් අතරේ ලියා ගන්නට බැරිව ලතැවුන එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං... තවම ලියනවා මං... න 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 03 Jul 2019 09:48 PM නිසල සඳ ඔබ.... සසල කල හද.... සඳ එලිය සේමා... අඳුර නුබ ගැබ.... තරුද ඉකිලන.. රාත්‍රිය වෙමි මා.... ම 0 Dilki kapugeAdvanced MemberPosts:958 06 Jul 2019 09:31 AM මද පවනක් වී නුඹ මා ලඟින් රැදේ නම් මල් සුවඳක් වී මුසුවී ලඟින් හිදින්නම් නිල්දියවර වී නුඹ වැව් තලේ රැදේ නම් ඒ දිය මත තඹුරු මලක් වී හිනැහෙන්නම් ම 0 You are not authorized to post a reply. Page 155 of 158 << < 153154155156157 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games