You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  Indika Kodithuwakku
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 152 of 158 << < 150151152153154 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 May 2019 09:20 PM
ලං ලං වෙලා සිතින් මා
හොර රහසේ ගොළු වෙලා
දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

ස
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
27 May 2019 10:05 PM
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි
ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි
මුළු කොලේ පුරා ලීවේ එක පේලියයි
මුළු හදවතින්ම මම ඔබ හට ආදරෙයි
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි.


ය
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 May 2019 10:08 PM
යාළුවෝ අපි යාළුවො
එක පොකුරේ මල් වාගේ
යාළුවො අපි යාළුවො
එක රෑනේ තරු වාගේ
යාළුවො... අපි යාළුවො...
සැමදා.. අපි.. එක.. වාගේ

ග
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
27 May 2019 10:15 PM
ගග අද්දර මා සිහින් සෙනේ සෑනහී
හද සන්තකවිය අනුහස් ආසීරී ගී
ඔබ හමුවේ මා මුව ගොලු වුවා
ගග අද්දර පෙම් කෑදවුම් රස දෑහෑනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්තනා සිහිනේ
පිබිදුනී අශා ගිනිසිලු සේමා

ම
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 May 2019 08:05 AM
මට කියන්න ඇයිද ඔබ නොආවේ.
මට පාලුයි ප්‍රිය සාදේ
මම ගයන්නෙ ඔබට ලීව ගීතේ.
ඇයි නාවේ මගේ ....

ග...
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
29 May 2019 09:21 AM
ගග අද්දර මා සිහිල් සෙවනෙ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා මුව ගොලු වූවා.....

ව
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 May 2019 08:40 PM
වසත් කාලය මනරම්
ඔබ මලක් වෙනවා නම්
මගේ උයනේ නිකලැල්
පීදිලා එනු හැමකල්

ල
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 May 2019 08:49 PM
ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට
දිස්වෙන පබලු එකින් එක දිලිසෙන දාට
ලෝකෙට සුර ලෝකෙට ලස්සන පිවිතුරු පාට
රන් මුතු බබලයි රන් මෙහෙසිය වූ දාට
ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට

ට
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 May 2019 09:26 PM
ටික  කලක ඉදන් මා අමතක   කරන බව
දැනුනා..
අද මට් නොදැනිම මගෙ  දෙනෙතට  කදුළු පිරෙනවා..

ව
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
30 May 2019 08:04 AM
වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර ඇදුනා
සුවඳක් සේ මා ළඟ රැදුනා..

න
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Jun 2019 07:07 PM
නිසංසල රෑ ඔබේ වෙණ නද
මා සොයාගෙන හෙමින් ආවා…
මා සොයා ආවා...
බඹර සරයෙන් සවන පාරා හද තුලට ආවා...
දෑස කඳුළින් තෙමී වැසුණා...
නොලියු ගීතය සිතේ ගුලිවී නිදා සිටියා ඒ වෙලාවේ...
දෑස කඳුළින් තෙමී වැසුණා…
සහස් සුවහස් තාරකා...

ක...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Jun 2019 07:15 AM
කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී



.................ස.................
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Jun 2019 10:41 AM
සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා

ව...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Jun 2019 11:53 AM
වෙරල කොනක ඉද බලා සිටිමි මම
ඔබ එන මග පවන් සැලේ
පෙර දින අප හමුවූ තැන සිට
වෙන්වන්නට මුණ ගැසෙමු යලී

ල
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
02 Jun 2019 01:23 PM
ලඟ ඉන්න පැතුවාට මට ලං වෙලා
ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා
පෙම් සිහිනේ රැදුනාට මා එක්කලා
ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා

ස
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Jun 2019 03:10 PM
සිත ඔබට මුවාවී ඉකිබිදිනා
ඔබ ඇය හා සිනාසි සුව විදිනා
ප්‍රේම ලොවේ දොර කවුලු වැසී
සිත ඉකිගසමින් හඩනා හැටි
සිත පෙමට මුවාවු දා ඉදලා

ල...
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
03 Jun 2019 08:00 PM
ලඟ ඉන්න පැතුවාට මට ලං වෙලා
ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා
පෙම් සිහිනේ රැදුනාට මා එක්කලා
ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා

ස
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Jun 2019 09:23 PM
සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි ගීත ගයයි යළි යළි....
නැගී ආලෝකේ දේ බිනර සිනා පාවි මුතු  හොවලා
ආදරේ ලෝකේ අමා තුලින් දකිමි සොදුරු සිනා සමුදාය...

ය.....
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
04 Jun 2019 07:47 PM
යමු සෙල්ල කතරගම්

ඔබ එන්න යනව නම්

කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ඳ කතරගම් //

ම
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Jun 2019 12:12 AM
මධු මල ලෙස මුදු මගේ දයාබර මිහිරාවිය වෙතටයි
ඔබ සිහිකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි
අපමණ සිතුවිලි බිහිවී තෙරපී
එකිනෙක පැටලෙන්නේ
කොහොම පටන් ගෙන මොනවා ලියන්නද
නැත මට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
කීමට ඇති සැමදේ

ද...
0
You are not authorized to post a reply.
Page 152 of 158 << < 150151152153154 > >>