You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  Indika Kodithuwakku
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 153 of 158 << < 151152153154155 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Jun 2019 08:04 AM
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුනා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

ම
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Jun 2019 01:15 PM
මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
එය වැරදී රත්නෙ
නිතරම කඳුළෙනි මා පසු වන්නේ
මට අයිතිය කඳුළයි
පාලුව තනිකම මට වධදෙන විට
කෙලෙසද ඉවසන්නේ
කියන්න සොඳුරිය කියන්න සොඳුරිය
ඇයි මට මෙහෙම වුනේ

න...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Jun 2019 09:25 PM
නිසල සඳ ඔබ.... සසල කල හද....
සඳ එලිය සේමා...
අඳුර නුබ ගැබ.... තරුද ඉකිලන..
රාත්‍රිය වෙමි මා....

ම
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Jun 2019 12:50 AM
මුතු කඳුලින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වූයේ
තනිවෙන්නම් මා

ම...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
07 Jun 2019 08:00 AM
මා දෙනෙත් පියවිලා
මා සුසුම් සිරවෙලා
යන තුරා දිවිමගේ
ඔබ පමණයි සිහිනේ සදා


............... ද ..............
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Jun 2019 08:59 PM
දුක හාදු දෙන රැයේ
හිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී
හද ගිලන් වෙලා..

ගහ කොළද මල් පිපේ

ප
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
08 Jun 2019 12:51 AM
පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා
ගෑස් පහට ලං වෙනකොට අපි හොඳටම හවස් වුණා
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා
කයිමන් දොරකඩ ඉඳපන් මං එනතුරු සෙලෙස්තිනා

න
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Jun 2019 08:37 PM
නොහඩ මා ඉන්න තිබුණා
ඔබ ගියත් මාව දාලා
හොදින් ඉන්නව කියල
දැනුම් දුන්නා නම්

ම
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
09 Jun 2019 10:19 PM
මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබැවින් මේ වගේ

ග...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Jun 2019 08:20 AM
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි
හිතැඟි කළඹ කැටයම් කල
නීල පළිඟු ගොළු කැඩපත
හද බිතුතල සිතුවම් කල
රූ දොඩමලු මුව රඟහල...

ල...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Jun 2019 08:22 PM
ලොවම එපාවී
ලොවම කලකිරී
දැවී දැවී හිඳිනා වේලේ
ඔබේ දයාබර  එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ

ව
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Jun 2019 09:29 PM
වසත් කාලය මනරම්
ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකැළැල්
පීදිලා එනු හැමකල්

ල
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Jun 2019 01:22 AM
ලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ.......
ඔබ මා හමුවී එදා
වෙන් නොවනා ලෙස කියා....

ය
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Jun 2019 09:23 AM
යාළුවේ සිතින් හඬන්නෙපා
මාළුවෝ තවත් හිඳී ජලේ
ප්‍රේමයේ රඟේ
තාරුකා වගේ
රෑ දිලී උදේ නිවී නිවේ

බ...
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
15 Jun 2019 11:30 AM
බිදුණු කලක අමතක කළ
නොහැකි නම් සිතින්
බිදෙණ බඳුන් කුමකට
සුරකිම්ද ආදරෙන්

න
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Jun 2019 10:03 PM
නුහුරු නෙතු දැල් ඉරා සිතක සිතුවම් වෙලා
මා පරනා තරම් ආදරේ හැගුම් රහිසේ
නාදුනන ආදරේ සෙනෙහේ ලියකම් මවා
මං මුලා වු තරම් ආ‍දරේ හැගුම් අහසේ

ස
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
16 Jun 2019 09:36 PM
සැමදා ඔබ ලග ඉන්නම්
මගේ කියා රැකගන්නම්
නිල්මිනි දෑසින් මදෙස බලන විට
මගෙ ආදරේ පවසන්නම්
ඔබටම සෙනෙහෙ පුදන්නම්

ම....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
17 Jun 2019 02:07 PM
මේ තරම් සියුමැලිද කළු ගල් හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්දෑ ස් දුන් මිනිසා සොයා
කලා වැව ලඟ ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා

හ...
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
17 Jun 2019 08:49 PM
හන්තානේ කදු මුදුනෙ සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවද රැදි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම්


ම
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Jun 2019 07:26 AM
මට වාසනා ඔබ මට වාසනා
උපන් නූපන් හැම ආත්මයේ
මට ඔබ ඔබ මට වාසනා
ඔබ මට මට ඔබ වාසනා

න...
0
You are not authorized to post a reply.
Page 153 of 158 << < 151152153154155 > >>