You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  Indika Kodithuwakku
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 151 of 158 << < 149150151152153 > >>
Author Messages

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
23 May 2019 09:38 AM
මගේ හදවත හැඳින ගත් ඔබ කියූ එවදන් මට එපා
මගෙම කියලා දෑතින් අල්ලා ආදරේ කිවු ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා
මතු යළිත් ඔබෙ දෙනෙත් අබියස වැරදි හෝ හමුවනු එපා ....

ප...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 May 2019 12:32 PM
පමා වෙලා මුණ ගැසුණු නිසා
දරාගන්න බැරි කඳුළු උණා
මගෙ හිතත් මට අහිමි වෙලා
ඔයා මගේ පණ වෙලා නිසා...

ස...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
23 May 2019 06:31 PM
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්
.................... ක ..........
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
23 May 2019 08:07 PM
කලා වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මටමැ වටී
බෝධියකින් වට බෝ කොලයක් සේ
අගී අගී ඔබ මටමැ අගී
...... ග .....
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
23 May 2019 09:22 PM
ගග අද්දර මා සිහිල් සෙවනෙ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා මුව ගොලු වූවා.....
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 May 2019 09:29 PM
වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ
වඳින්ටා
වඳින්ටා රම්‍ය අටමස්ථානේ

දේව පුරේ සේ සිරි සේ
පූජනීය ඒ නගරේ
පූජා දී නිර්වානේ පතා මෙපෝදා
තෛලෝනා මුණිරාජා සෙව් සහ මහ බෝධි
දිළේ ශ්‍රී දිළේ ශ්‍රී
විසල් අනුරා නගරේ

ර
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
23 May 2019 09:34 PM
රාත්‍රිය  වී නිහඩ නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
නිහඩ  නිසලව ඉන්නම්
හිමි සදුනේ..

න
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 May 2019 09:36 PM
නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රකීලයක් සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ
සිංහ ලෝකයේ

ය
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
24 May 2019 07:17 AM
යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...//

එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා..
දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා..
ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා..
රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා
....... න ...........
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 May 2019 07:31 AM
නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින්
ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන්
ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන්
නුරා පිරුනු නෙත් වෙනතක දල්වා සමුගත මැනවි ඉතින්

න...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
25 May 2019 07:42 AM
නවදැලි හේනක පෑව වැදිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා...
මා පෙම් කල ජනපද කල්‍යාණිට
හිමියනි මට කල නොහැක නිගා


...... ග ............
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 May 2019 10:53 AM
ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුළින තලාවේ
සෙනෙහස් හැඟුමින් චමත්කාර වී
අප ගැන අප හිතු හැටි මිහිරියි..
ආදර ගී විය ජයමංගල ගී
කුරුළු කැදැල්ලකි පුංචි පැලේ

ල


0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
25 May 2019 06:33 PM
ලං ලං වෙලා සිතින් මා
හොර රහසේ ගොළු වෙලා
දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

ස
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 May 2019 09:01 PM
සිතින් ඉවසන්න බෑ
මේ තරම් වෙදනා
තවත් රිදවන්න බෑ
ආදරෙන් වේදනා


න
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 May 2019 10:00 PM
නොබලා - මා දිහා ඔයා..
යනවා - කාගෙදෝ වෙලා..
සඟවා - වේදනා දරා..
හැමදා - ආදරේ කළා..
ඔබ නොයනා නිසා කවුරුත් එපා
තනිවීලා ඉන්නවා...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
26 May 2019 07:57 PM
වෙන්වෙන්නට හිත කීවත්
ඔබ වෙන් වෙනවාද
හැර යන්නට කීවත්
මා හැර යනවාද...
ද
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 May 2019 08:30 PM
දවසක් දා.. හැන්දෑවක..
පොතක් බලන්නට සිතුනා..
හිතුවෙත් නෑ.. ඒ ජාමෙට..
ඔබව මතක්.. වෙයි කියලා...

ල
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 May 2019 12:53 AM

ලා සද එලියේ සදට හොරා
ලා තණ නිල්ලේ නිලට හොරා
ඔබ හද පිපි මල ඔබට හොරා
නෙලා ගතිමි මම  මටද හොරා



ර
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 May 2019 07:39 AM
රිදවන්නෙපා මේ තරම්
ඔබ ආදරේ මට නම්
හඬවන්නෙපා මේ තරම්
ඔබෙ ජීවිතේ මා නම්...

ම..
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
27 May 2019 09:12 AM
මේ මැයි ගහ යට දවසක් දා
වැස්සට අපි උන්නා
රතු කැට වාගේ මැයි මල් පිපි පිපි
අපට සෙවන දුන්නා
මැයි මාසේ එක සැන්දා වරුවක
සීතල වැහි පොද වැටෙන වෙලේ..

ල...
0
You are not authorized to post a reply.
Page 151 of 158 << < 149150151152153 > >>