You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Apr 2019 03:22 PM by  Imalka Hewage
අහිංසක බොරු කීමේ තරගය
 278 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 14 << < 7891011 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Apr 2016 09:38 PM
මොකුත්ම නැති අපිට වැලත් හොදයි
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
02 Apr 2016 09:38 PM
ඇයි මල්ලි දඹුල්ල පැත්තෙ වරක හොයා ගන්න නැද්ද ? 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:38 PM
වැලෙ තියෙන අමා රසය වරකා වලින් අඩුයි බොලන් ............
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Apr 2016 09:38 PM
මේ අපේ මධුරංගය නේද ඉන්නේ.. මූත් නොයන තැනක් නෑ...

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Apr 2016 09:38 PM
වැල වගේ සෙල්ලම් දාල වරක කන්න බැහැ අයියේ.
පරිස්සමෙන්නේ කන්න ඕනේ හිර වෙන්න ඉඩ තියෙනවා (උගුරේ)
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 09:38 PM
Posted By indika76 on 01 Apr 2016 03:29 AM
මේ අපේ මධුරංගය නේද ඉන්නේ.. මූත් නොයන තැනක් නෑ...

ඔව්.ඔව්. ඒ මං තමයි.
ඩයලොග් වගේ ලංකාවේ ප්‍රධාන ආයතනයකින් හදන ඇප් එකක් නිකන් ගින්දර වගේ තියෙන්න ඕන. නැත්නම් නොහදා ඉන්න ඕන. ඒ වගේ අය එහෙම වැඩ කරද්දී ඒවාට ගැලපෙන රේටින්ග්ස් සමග ෆීඩ්බෑක් දෙන්න වෙනවා. මම ඒකෙ කියල තියෙන්නෙ ඇප් එක දියුණු කරලා හොදින් වැඩ කරන තත්ත්වයට හදන්න කියල මිසක් අධෛර්යයට පත් කලේ නැහැ.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2016 09:38 PM
 අයියෝ මන් හිතුවේ මෙතන  වෙන දෙයක් වෙලා කියලා 
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Apr 2016 09:38 PM
Posted By maduranga001 on 31 Mar 2016 08:50 PM
මට ඊයේ විදුලි සංදේශන කොමිසම් සභාව හරහා අත්සන් සහිතව තොරතුරු තාක්ෂණ ආයතනයෙන් මා මේ වෙබ් අඩවිය ලියා පදිංචි කර ඇති ස්ථානයට රෙජිස්ටර් පෝස්ට් ලියමනක් ලැබුණා  08-04-2016 දිනට කලින් පැමිණ ඔවුන් මුණ ගැහෙන ලෙසට. මේ වෙබ් අඩවියේ නීතිමය තත්ත්වය සම්බන්ධව කියලයි කියල තිබුණේ.

මොනවා හරි අවුලක් නෙවෙයි වෙන්න ඇති නේද කොල්ලනේ?
අපි මේවයේ වැරදි දෙයක් දාල නැහැනේ. මගේ අනෙත් වෙබ් අඩවි වලට නම මේ අවුරුදු 12ටම එහෙම දෙයක් වෙලා නැහැ. ඒකයි මට තියෙන අවුල. මොනවා හරි අදහසක් එහෙම තියෙනවද මේ ගැන.

මේ වෙබ් අඩවිය ඔනමයි.නැත්තම් උද්ඝෝෂණය කරනවා.මොකක්ද නිතීමය එක පොඩ්ඩක් හොයල බලන්න ඇඩ්මින්


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 09:38 PM
Posted By Rosi on 01 Apr 2016 04:13 PM
 අයියෝ මන් හිතුවේ මෙතන  වෙන දෙයක් වෙලා කියලා 
මොන වගේ දෙයක් වෙලා කියලද ඔයා හිතාගෙන හිටියෙ රෝසි?

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2016 09:38 PM
මන් හිතුවේ මදුරංග අයේම කසාද බදින්නවත් යනවද කියලා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 09:38 PM
Posted By Rosi on 02 Apr 2016 04:26 AM
මන් හිතුවේ මදුරංග අයේම කසාද බදින්නවත් යනවද කියලා
ආයෙමත් කියන්නෙ? දැන් මං කසාද බැඳලද? 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2016 09:38 PM
බැදලා කියලා මන් හිතුවේ තියෙන විසේට ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 09:38 PM
Posted By Rosi on 02 Apr 2016 04:35 AM
බැදලා කියලා මන් හිතුවේ තියෙන විසේට ...
බඳින්නෙ විසේට ද? 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2016 09:38 PM
ආයේ ආයේ කසාද දෙක තුන බදින්න හිතුනේ පහුගිය ටිකේ ,,,අන්න ඒ විසේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 09:38 PM
Posted By Rosi on 02 Apr 2016 04:40 AM
ආයේ ආයේ කසාද දෙක තුන බදින්න හිතුනේ පහුගිය ටිකේ ,,,අන්න ඒ විසේ
මම බැඳල නැහැ බොල රෝසි. මොකටද මං බොරු කියන්නෙ. ඉන්නකෝ මම නෝනගෙනුත් අහල කියන්න. 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2016 09:38 PM
සුවර් ද ..අනේ අහලම කියන්න ..මට නම් සැකයි ඔය කිවුවට
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Apr 2016 09:38 PM
නෝනටවත් ෂුවර් නැතිව ඇති.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 09:38 PM
Posted By samantha on 02 Apr 2016 06:50 AM
නෝනටවත් ෂුවර් නැතිව ඇති.
මම ඇහුව. නෝනත් මගෙන් අහනවනෙ එයා බැඳලද කියල කියන්න කියල.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 09:49 PM
ඉතිං මේ ත්‍රෙඩ් එකේ විනෝදය සඳහා ඇති පමණ බොරු කියපල්ලකෝ. අවුරුදු උත්සවයේ වැඩ එහෙනම් පටන් ගත්තා ඔන්න. කිසිම කෙනෙක් රවට්ටන්න නෙවෙයි. හුදු විනෝදය සඳහා පමණක්. මේ ත්‍රෙඩ් එක වැටෙන ඕනෑම දෙයක් බොරුවක් නිසා කිසිම කෙනෙකුට කරදරයක් වෙන එකක් නැහැ. ඒ වගේම බලමු හොඳම ටොම් පචය කියන්න මේ අවුරුද්දේ දක්ෂ වෙන්නෙ කියල.

මේකේ දැන් පලවෙලා තියෙන දේවල් ඉතින් බොරුම තමයි. 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Apr 2016 11:11 PM
බලාගෙන ඉන්නෙ මම ලොකුම පචය කියන්න
දාන්න එහෙනං අනිත් අයගේ ටොම් පච
0
You are not authorized to post a reply.
Page 9 of 14 << < 7891011 > >>