Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Apr 2019 03:22 PM by Imalka Hewage අහිංසක බොරු කීමේ තරගය 278 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 14 << < 34567 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Apr 2016 09:28 PM උබල ඔක්කොම මාව එලවගන්නකන් දත කට මැදගෙන වගේ ඉදලා තියෙන්නේ.. හ්ම්ම්.. හිටපල්ලකො.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 02 Apr 2016 09:28 PM මධුරංග මල්ලි ඇත්තටම ඔයා අයින් වෙලා යන්නකෝ.. මේ සයිට් එක කිසිම වැඩක් නැ... අපේ කාලයයි ඉන්ටර්නෙට් බිලයි දෙකම අපතේ යනවා.. 0 isuru sampathSuper Senior MemberPosts:7342 02 Apr 2016 09:28 PM ඇඩ්මින් නෝනට දීලා යන්නකෝ ........... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Apr 2016 09:28 PM දැන් ඒ සැරේ මට බිල් ගෙවන්නත් වෙලා වගේ.. මල මගුලයි.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 02 Apr 2016 09:28 PM Posted By indika76 on 01 Apr 2015 08:43 PM මධුරංග මල්ලි ඇත්තටම ඔයා අයින් වෙලා යන්නකෝ.. මේ සයිට් එක කිසිම වැඩක් නැ... අපේ කාලයයි ඉන්ටර්නෙට් බිලයි දෙකම අපතේ යනවා.. උබ යනව නම් නය ටික ගෙවල පලයන් 0 isuru sampathSuper Senior MemberPosts:7342 02 Apr 2016 09:28 PM indika76 albam dena boruwa digaatama yanawa needa............... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Apr 2016 09:28 PM Posted By indika76 on 01 Apr 2015 08:43 PM මධුරංග මල්ලි ඇත්තටම ඔයා අයින් වෙලා යන්නකෝ.. මේ සයිට් එක කිසිම වැඩක් නැ... අපේ කාලයයි ඉන්ටර්නෙට් බිලයි දෙකම අපතේ යනවා.. ඉතින් බොලව්.. ලොග් නොවී හිටපල්ලකො.. ඉවරනේ.. හා.. හාහ්.. හා.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 02 Apr 2016 09:28 PM එකනෙ ලොග් නොවි හිටහන්කො 0 isuru sampathSuper Senior MemberPosts:7342 02 Apr 2016 09:28 PM Posted By maduranga001 on 01 Apr 2015 08:59 PM Posted By indika76 on 01 Apr 2015 08:43 PM මධුරංග මල්ලි ඇත්තටම ඔයා අයින් වෙලා යන්නකෝ.. මේ සයිට් එක කිසිම වැඩක් නැ... අපේ කාලයයි ඉන්ටර්නෙට් බිලයි දෙකම අපතේ යනවා.. ඉතින් බොලව්.. ලොග් නොවී හිටපල්ලකො.. ඉවරනේ.. හා.. හාහ්.. හා.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 02 Apr 2016 09:28 PM parana site එකෙ නිශන්ත (Sri lankan1) මට email එකක් එවලා එයගෙ site එකත් එක්ක මේ site එක කැමතිනම් ලින්ක් කරගෙන එකම site එකක් විදියට කරගෙන යන්න කියලා අපෙ admin එක්ක 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 02 Apr 2016 09:28 PM Posted By maduranga001 on 01 Apr 2015 08:59 PM ඉතින් බොලව්.. ලොග් නොවී හිටපල්ලකො.. ඉවරනේ.. හා.. හාහ්.. හා.. එහෙම කරන්න බැහැනේ.. ෆයර්ෆොක්ස් එකේ හෝම් පේජ් එකට දාලා තියෙන්නේ මේක.. ෆයර්ෆොක්ස් ඕපන් කල ගමන් මේක නේ එන්නේ.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 02 Apr 2016 09:28 PM Posted By Ind007ka on 01 Apr 2015 09:25 PM parana site එකෙ නිශන්ත (Sri lankan1) මට email එකක් එවලා එයගෙ site එකත් එක්ක මේ site එක කැමතිනම් ලින්ක් කරගෙන එකම site එකක් විදියට කරගෙන යන්න කියලා අපෙ admin එක්ක ඊමේල් එක එවලා තියෙන්නේ තැපෑලෙන්ද බං.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Apr 2016 09:28 PM Posted By Ind007ka on 01 Apr 2015 09:25 PM parana site එකෙ නිශන්ත (Sri lankan1) මට email එකක් එවලා එයගෙ site එකත් එක්ක මේ site එක කැමතිනම් ලින්ක් කරගෙන එකම site එකක් විදියට කරගෙන යන්න කියලා අපෙ admin එක්ක හොද සිංහලෙන්ද තිබුණේ? 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 02 Apr 2016 09:28 PM ඔව් ඔව් ..මම ඉතින් හොන්ද සින්හලෙන් කතා කරන එකනේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Apr 2016 09:28 PM Posted By indika76 on 01 Apr 2015 10:15 PM Posted By maduranga001 on 01 Apr 2015 08:59 PM ඉතින් බොලව්.. ලොග් නොවී හිටපල්ලකො.. ඉවරනේ.. හා.. හාහ්.. හා.. එහෙම කරන්න බැහැනේ.. ෆයර්ෆොක්ස් එකේ හෝම් පේජ් එකට දාලා තියෙන්නේ මේක.. ෆයර්ෆොක්ස් ඕපන් කල ගමන් මේක නේ එන්නේ.. ෆයර්ෆොක්ස් අන්-ඉන්ස්ටෝල් කරලා දාන්න. එතකොට ලයිට් බිල් වතුර බිල් ඉන්ටනේට්බ් බිල්.. කිසි ප්‍රශ්නයක් නැහැ.. 0 isuru sampathSuper Senior MemberPosts:7342 02 Apr 2016 09:28 PM Posted By maduranga001 on 01 Apr 2015 11:00 PM Posted By indika76 on 01 Apr 2015 10:15 PM Posted By maduranga001 on 01 Apr 2015 08:59 PM ඉතින් බොලව්.. ලොග් නොවී හිටපල්ලකො.. ඉවරනේ.. හා.. හාහ්.. හා.. එහෙම කරන්න බැහැනේ.. ෆයර්ෆොක්ස් එකේ හෝම් පේජ් එකට දාලා තියෙන්නේ මේක.. ෆයර්ෆොක්ස් ඕපන් කල ගමන් මේක නේ එන්නේ.. ෆයර්ෆොක්ස් අන්-ඉන්ස්ටෝල් කරලා දාන්න. එතකොට ලයිට් බිල් වතුර බිල් ඉන්ටනේට්බ් බිල්.. කිසි ප්‍රශ්නයක් නැහැ.. මරු අදහස 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Apr 2016 09:28 PM Posted By Ind007ka on 01 Apr 2015 10:55 PM ඔව් ඔව් ..මම ඉතින් හොන්ද සින්හලෙන් කතා කරන එකනේ අපටත් දාන්නකෝ ඔය එවන ලියුම් වලින් එකක් දෙකක්.. සුද්ධ සිංහල මතකත් නැහැ දැන්. 0 isuru sampathSuper Senior MemberPosts:7342 02 Apr 2016 09:28 PM මේඉන්දික 07 ගවනම් ඇති ..... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Apr 2016 09:28 PM පරණ ඒවා නෙවෙයි.. අළුත් ඒවා ඉල්ලුවේ.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 02 Apr 2016 09:28 PM Posted By maduranga001 on 01 Apr 2015 11:45 PM පරණ ඒවා නෙවෙයි.. අළුත් ඒවා ඉල්ලුවේ.. එහෙනම් සියාතු මාමගේ ලියුම බලන්න වෙයි... 0 You are not authorized to post a reply. Page 5 of 14 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය